Terrifying footage of 140mph motorbike crash in USA

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    පැයට කිලෝමීටර් 224ක වේගයෙන් යද්දී යතුරු පැදිකරුවෙකු අනතුරට ලක්වූ අයුරු








    පැයට කිලෝමීටර් 224ක වේගයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව දිවි ගලවා ගත් පුද්ගලයෙකු පිළිබඳ වීඩියෝවක් අමෙරිකාවෙන් ලැබී තිබේ.

    ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ, මීට වසරකට පෙර ය.අනතුරෙන් පසු කෝමා තත්ත්වයකට පත්වූ ඔහු මේ වන විට සුවය ලබා සිටී.

    ඔහු සිය අනතුර පිළිබඳ වීඩියෝව ඉන්ටර්නෙට් වෙත මුදා හරිමින් පවසා ඇත්තේ, අනතුරට පත්වන තෙක් තමන් වේගයෙන් ගමන් කිරීම පිළිබඳව උද්දාමයට පත්ව සිටි බව ය.

    - වේගය පිනවයි – මරුවා කැඳවයි -
     
    • Like
    Reactions: earl007

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    Pissek ne ban, koheda balanne oo?

    ඌ අර අනිත් එකා දිහා බලාගෙන එලවන්නේ.ඉස්සරහ බලනකොටම බඩු බනිස්.