|~ මොකටද Full Face Helmet ~|

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් නීතිය නීතිය කියල මංනම් ෆුල්ෆේස් දාන එක නවත්තල නෑ. නවත්තන්නෙත් නෑ. වැටුනොත් අපේ මූන. කියන්න ඕන ටික කියනව පොලීසියට මොනවහරි කියන්න ආවොත්.
    කොන්ද කෙලින් තියන් ෆුල් ෆේස් දාන්න ඕන අය ෆුල්ෆේස් දාගෙන යන්න.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිසියෙන් මොන මගුල කිව්වත් මම නම් අලුතෙන් හෙල්මට් සල්ලි දීල ගන්නෙ නම් නෑ. අපි උන් වගේ පාර අයිනෙ ඉදන් 200-500 පගාව අරන් නෙවෙ වටින බයික් සහ හෙල්මට් ගත්තෙ. හැම සතයක්ම අමාරුවෙන් ලබාගත්තෙ. එහෙම අමාරුවෙන් හිමි කරගත්තෙ එක එකාට ඔනේ වෙලාවට ගලවන්න කඩන්න විසි කරන්න නෙවෙ. ඔනේ බල්ලෙක් බුරාගත්ත දෙන් මම මගේ මුන කඩා ගෙන අපේ අම්මලාට ගිනි දෙන්න කැමති නෑ.

    ඔව් බන්. අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හෙල්මට් එකක් දාන්නේ මොකටද කියල දන්න එකා ඒක හරියට දාගෙන යයි හැම රෙද්දටම ඔලුව නමන්නේ නැතුව.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචන් නීතිය නීතිය කියල මංනම් ෆුල්ෆේස් දාන එක නවත්තල නෑ. නවත්තන්නෙත් නෑ. වැටුනොත් අපේ මූන. කියන්න ඕන ටික කියනව පොලීසියට මොනවහරි කියන්න ආවොත්.
    කොන්ද කෙලින් තියන් ෆුල් ෆේස් දාන්න ඕන අය ෆුල්ෆේස් දාගෙන යන්න.:)
    sirawatama
    math thama danawa
    dath tika badata giyahama mun dath denawa wagene nethi danne
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    මචන් නීතිය නීතිය කියල මංනම් ෆුල්ෆේස් දාන එක නවත්තල නෑ. නවත්තන්නෙත් නෑ. වැටුනොත් අපේ මූන. කියන්න ඕන ටික කියනව පොලීසියට මොනවහරි කියන්න ආවොත්.
    කොන්ද කෙලින් තියන් ෆුල් ෆේස් දාන්න ඕන අය ෆුල්ෆේස් දාගෙන යන්න
    .:)

    :yes::yes::yes::yes::yes::yes:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ඉතින් බන් නොර්මල් හෙල්මට් එක දාල ඔක්සිෆියුරා මාස්ක් එක දාල සන්ග්ලස් එක දැම්මම අම්මා තාත්තටත් හොයාගන්න බෑනේ. ඉතින් ඔය නීතියෙන් ඇති තේරුමක් නෑ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    1459850_544508435631090_1615694119_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    ඉතින් බන් නොර්මල් හෙල්මට් එක දාල ඔක්සිෆියුරා මාස්ක් එක දාල සන්ග්ලස් එක දැම්මම අම්මා තාත්තටත් හොයාගන්න බෑනේ. ඉතින් ඔය නීතියෙන් ඇති තේරුමක් නෑ

    කැකිල්ලෙ government දාන නිති ඔහොම නම් ආයෝජන ප්ලෑන් වල තත්වෙ හිතාගන්න පුලුවන් නේ.ආස්චර්ය වේගනෙ එන්නෙ ඔන්න

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    GIHAN GTR gana kiwwama matath awla giya utada ehema une kiyala./.......... passe 3weni para hariyata kiyawaddi thama hariyata therune.................. ane ammapa ithin:angry:

    ME thioyenne mage helmet eka.... balamu awlak giyoth....... habai mage tinted visor neme...... mata aracnhi widiyata Color & tinted visor tiyena ewata thama awla

    මගෙත් කලර් ටින්ටඩ් නෑ මචං...
    ඒත් කියලා තියෙන්නේ ෆුල් ෆේස් දාන එකත් තනම් කියලා...

    :dull: :dull: :dull: :dull: :dull:

    මචන් මට ඉස්සර හිටපු අන්කල් කෙනෙක් කිව්වා ඉස්සර ෆවුසි ඇමති ඉන්න කාල උගෙ මල්ලි ගෙනාපු හෙල්මට් තොගයක් විකුණන්නලු හෙල්මට් නැතුව ධාවනය තහනම් කරේ..(ඒක නම් අවුලක් නැහැ කියමුකෝ)
    එතකොට ඉස්සර තිබුන ලන්ච් ෂියිට් තහනම් කරලා ටිකක් ගණකම එකක් ගෙන්නුවෙත ඇමතිකෙනෙක්ගේ වැඩකටලු.
    දැන් යන ග්‍රීන් ටෙස්ට්(දුම් සහතික) කේස් එකත් ඇමතිකෙනෙක්ගේ බිස්නස් එකක්ලු.

    ග්‍රීන් ටෙස්ට් එක එහෙම එකක තමා...
    කාලයක් එක පාරම වාහන ආනයන බද්ද අඩු කලෙත් ඒ වගේ වැඩකට...

    :dull: :dull: :dull: :dull: :dull:

    මරුසිරා;15869233 said:
    හැබැයි අර කළු ගෝනි පඩංගු ඇදගෙන බිල්ලෝ වගේ යනකොට ඔය ආරක්ෂාව තරවෙනවා ඇති ..තු නොදකින්
    අපිට මහ රජෙක් සිටී.
    ඔව්, මහින්ද රාජපක්ෂ රජෙකි, ඔහු කැකිල්ලේ රජෙකි.
    ඒ නිසාම මේ රටේ සිදුවන නීති පැනවීම්, තීන්දු කැකිල්ලේ රජුගේ නඩු තීන්දු වලට සමාන වේ.
    :yes::yes::yes::yes::growl::growl::frown::frown:

    ඒක තමයි කැකිල්ලේ නඩු තීන්දු වෙන්නේ...
    :dull: :dull: :dull: :dull: :dull:

    picture.php
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉතින් බන් නොර්මල් හෙල්මට් එක දාල ඔක්සිෆියුරා මාස්ක් එක දාල සන්ග්ලස් එක දැම්මම අම්මා තාත්තටත් හොයාගන්න බෑනේ. ඉතින් ඔය නීතියෙන් ඇති තේරුමක් නෑ
    owa therum ganna puluwan un aanduwe na ban
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    පොලිසියෙන් මොන මගුල කිව්වත් මම නම් අලුතෙන් හෙල්මට් සල්ලි දීල ගන්නෙ නම් නෑ. අපි උන් වගේ පාර අයිනෙ ඉදන් 200-500 පගාව අරන් නෙවෙ වටින බයික් සහ හෙල්මට් ගත්තෙ. හැම සතයක්ම අමාරුවෙන් ලබාගත්තෙ. එහෙම අමාරුවෙන් හිමි කරගත්තෙ එක එකාට ඔනේ වෙලාවට ගලවන්න කඩන්න විසි කරන්න නෙවෙ. ඔනේ බල්ලෙක් බුරාගත්ත දෙන් මම මගේ මුන කඩා ගෙන අපේ අම්මලාට ගිනි දෙන්න කැමති නෑ.

    සම්පුර්ණ ඇත්තකතාවක් බන්කාල කන්නි ආණ්ඩුව හෙට අනිද්දට ඔක්කොම ගනන් ගිහාම තමයි ඔය පුක උඩ දාගෙන කැගහන eඑඑවුන්ගෙයි ජන්දේ දුන්න උන්ටයි බඩ යන්නේ :angry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සම්පුර්ණ ඇත්තකතාවක් බන්කාල කන්නි ආණ්ඩුව හෙට අනිද්දට ඔක්කොම ගනන් ගිහාම තමයි ඔය පුක උඩ දාගෙන කැගහන eඑඑවුන්ගෙයි ජන්දේ දුන්න උන්ටයි බඩ යන්නේ :angry:
    chogm eken passe budget eka neda :baffled:
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    සම්පුර්ණ ඇත්තකතාවක් බන්කාල කන්නි ආණ්ඩුව හෙට අනිද්දට ඔක්කොම ගනන් ගිහාම තමයි ඔය පුක උඩ දාගෙන කැගහන eඑඑවුන්ගෙයි ජන්දේ දුන්න උන්ටයි බඩ යන්නේ :angry:

    මාර සැපක්නෙ බන් ආණ්ඩුව අරිදිදි තියෙන්නෙ.!!! මරා කටට දෙනවා.ගෝටා පුකට දෙනවා. බැසිල අතට දෙනවා/// අහ්හ්හ්හ්//// නාමල් ඒ අස්සෙ කනේ ගහනවා...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    මාර සැපක්නෙ බන් ආණ්ඩුව අරිදිදි තියෙන්නෙ.!!! මරා කටට දෙනවා.ගෝටා පුකට දෙනවා. බැසිල අතට දෙනවා/// අහ්හ්හ්හ්//// නාමල් ඒ අස්සෙ කනේ ගහනවා...

    gangbang එක තවත් වැඩු වෙන්න ඔන්න හෙට අනිද්දම budget රස්නෙත් එනව. අපි අනාතයි.

    :sorry::sorry::sorry::sorry::sorry: