Terror Attack in Moscow💥

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,324
    22,805
    113
    පාස්කු සීන් එකට නම් අනිවා ඉන්දියන් RAW එකේ involvement එක තියෙනවා. Bt, උන් එකෙන් achieve කරගන්න හැදුව goal එක මොකද්ද කියන එක තමයි පැහැදිලි නැත්තේ. China මේ region එකේ රගන්න ගත්තට පස්සේ, ඉන්දියාවේ foreign policy උනේ කොහොම හරි උන්ගේ influence එක ලංකාවේ ඇතුලේ වැඩි කර ගන්න.

    මේ වගේ attack එකක් වෙලා අපේ tourism බැහැල එකෙන් අපේ foreign reserve වලට කෙළ වෙලා අන්තිමට ආතක් පාතක් නැතුව ඉන්දියාවෙන් හිගා කන්න වෙන level එකට එයි වගේ predict කරා වගේ නම් ලොවෙත් වෙන්න බෑ.

    තිබ්බ ආණ්ඩුව පෙරලන්න තරම් උන්ට reason එකක් තිබ්බ කියල හිතන්නත් අමාරුයි. මොකද ඒ ආණ්ඩුවට pro China policy එකක් නෙවෙයි තිබ්බේ. මට මතක විදිහට රනිලා ඒ දවස් වල China වලට ටිකක් against වැඩ කලේ. Port city project එක එහෙමත් ටික කාලයක් hold කරලා තිබ්බා. හැබෑයි, කියන්න බෑ මහින්දගේ side එකේ කවුරු හරි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඉන්දියන් උන් එක්ක deal එකක් දැම්මද කියලා. මොකද power එකට මිනිස්සු පට්ට greedy! (2005 Presidential Election එකේදී රනිලා පරද්දන්න, මහින්ද ලොක්කා කොටියොන්ට සල්ලි දුන්න කියලා conspiracy theory එකක් තියෙනවනේ. ) But , එකෙත් පොඩි අවුලක් තියෙනවා. මොකද, ඒ යහපාලන ආණ්ඩුව ගොඩක් දුරට මිනිස්සුන්ට එපා වෙලා තිබුනේ. හැබැයි, ඔය කාලේ Indiaවේ general election එකක් තිබ්බා වගේ මතකයි. මෙහෙ attack එකෙන් එහෙ චන්දෙට effect එකක් වෙන්න පුලුවන්ද? :baffled:

    p .s . -
    දැන් මාලදිවයිනේ අලුත් president, pro -China policy එකක් follow කරන්නේ. ලංකාවේ මහින්දට කරාටත් වඩා ගොඩක් close relationship එකක් ඌ china එක්ක තියා ගන්න හදන්නේ . කොහොමත් ඉන්දියන්කාරයෝ උන්ගේ backyard එකේ පොරට වැඩි කල් ඔහොම රගන්න දෙන්නේ නම් නැති වෙයි. බලමු , එහෙත් හොද හොද සෙල්ලන් බලා ගන්න පුළුවන් වෙයි වගේ.
    ඉන්දියාව නන් ගැහුවෙ මොන ඇටේකටද බන් කලින් කීප පාරක්ම උන් warnings එවල තිබ්බෙ. නිකන් බයිල කතානෙ. ලංකාවට ලගින් තියෙන එකම රට ඉන්දියාව. ඉතින් මේකෙන් පනින හැම එකාම ඉන්දියාවට පනින එක යන එන එක සාමාන්‍ය දෙයක්.
     
    • Dislike
    Reactions: YelaWolf

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Real putin hitantath eha wassekne🤦‍♂️ 🤡

    first 40 secs balanna. (20-40). dismiss kara madiwata dena talk eka, dan rewila athi
     
    • Like
    Reactions: olu bakka

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    අයිසිස් කියලා පිස්සෝ සෙට් එකක් ඉන්නවා.
    උන්ගේ නායකයෝ විදියට රටවල බුද්ධි අංශ සෙට් එකක් රිංගලා ඉන්නවා.
    මෝසාඩ්, සීඅයිඒ, රෝ - සාරා, ලංකාවේ බුද්ධි අංශය සොනික් සොනික් වගේ.
    ඒ අස්සේ බුද්ධි අංශේ සෙට් එක ආණ්ඩුවේ කොන්ත්‍රාත් වැඩ කරනවා. ඒ කියන්නේ අයිසිස් පිස්සෝ ටික උන්ට කැමති විදියට හසුරවනවා.
    රුෂියන් ප්‍රහාරයයි පාස්කු ප්‍රහාරයයි අතර සමානකම් තියෙනවා.
    Trump's disclosure endangered spy placed inside ISIS by Israel, officials say
    ISIS claims to have captured Israeli Arab from Jerusalem working with Mossad
    Ephraim Benjamin Libya Mossad Israel Israeli Website Claims ISIS Commander Revealed as Mossad Agent
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,324
    22,805
    113
    Real putin hitantath eha wassekne🤦‍♂️ 🤡

    first 40 secs balanna. (20-40). dismiss kara madiwata dena talk eka, dan rewila athi

    වස්සෙක් නෙමේනන් කොහෙවත් තියෙන රටක් එක්ක අවුරුදු ගණන් යුද්ධ කර කර ඉදීද. රෂියන් උන් කුණුහරපෙන් බනින්නෙ පුටින්ට. උන්ට හරියකට සෝෂල් මීඩියා එකක්වත් පාවිච්චි කරගන්න නෑ. දැන් උන්ගෙ army වලටවත් මිනිස්සු එන්නෙ නෑ. මිනිස්සු ගොඩක් රටෙන් එලියට යනව පුටින්ගෙ යුද්ධෙ ඇති වෙලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,451
    45,598

    උඹ කියනවනම් අැත්තම වෙන්න අැති..උඹ පූටින්ට හරි හිතවත් නේ...😄
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,324
    22,805
    113
    උඹ කියනවනම් අැත්තම වෙන්න අැති..උඹ පූටින්ට හරි හිතවත් නේ...😄
    පුටින්ට හිතවත් උන් කොහෙද ඕයි මේවා දන්නෙ. උන් තමා ඔය පුටින්ට පුක දිදී යන්නෙ මේවයෙත් (Ex: ඕක පුටින්ගෙ ප්ලෑනක් බං :lol:) . මං කියන්නෙ සාමාන්‍ය රෂියන්ස්ල කියන ඒවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,451
    45,598
    113
    පුටින්ට හිතවත් උන් කොහෙද ඕයි මේවා දන්නෙ. උන් තමා ඔය පුටින්ට පුක දිදී යන්නෙ මේවයෙත්. මං කියන්නෙ සාමාන්‍ය රෂියන්ස්ල කියන ඒවා.

    හරි හරි ඕයි..දැන් ඉතිං අපි මොනවද කරන්න ඕන?😂😂😂
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    897
    113
    අයිසිස් කියලා පිස්සෝ සෙට් එකක් ඉන්නවා.
    උන්ගේ නායකයෝ විදියට රටවල බුද්ධි අංශ සෙට් එකක් රිංගලා ඉන්නවා.
    මෝසාඩ්, සීඅයිඒ, රෝ - සාරා, ලංකාවේ බුද්ධි අංශය සොනික් සොනික් වගේ.
    ඒ අස්සේ බුද්ධි අංශේ සෙට් එක ආණ්ඩුවේ කොන්ත්‍රාත් වැඩ කරනවා. ඒ කියන්නේ අයිසිස් පිස්සෝ ටික උන්ට කැමති විදියට හසුරවනවා.
    රුෂියන් ප්‍රහාරයයි පාස්කු ප්‍රහාරයයි අතර සමානකම් තියෙනවා.
    Trump's disclosure endangered spy placed inside ISIS by Israel, officials say
    ISIS claims to have captured Israeli Arab from Jerusalem working with Mossad
    Ephraim Benjamin Libya Mossad Israel Israeli Website Claims ISIS Commander Revealed as Mossad Agent
    ඔන්න ඉන්දියාවෙත් ඡන්දේ ළඟයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,324
    22,805
    113

    ගහනව කියල සති ගානක් තිස්සෙ කියපු එක නවත්තගන්න බැරුව ඒකට පණ්ඩිත ටෝකුත් දීලා දැන් නිරායුධ සැකකාරයො හතර දෙනෙක්ව එහෙට මෙහෙට අඹර අඹර දෙන drama ටික කොහොමද :lol:

    විහිලු නෙමේ සිරාවට my3 ඔයිට වඩා හොඳට immediate response එකක් දුන්න පාස්කු ප්‍රහාරය වෙලාවෙ.
     
    • Haha
    Reactions: lilman

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    ගහනව කියල සති ගානක් තිස්සෙ කියපු එක නවත්තගන්න බැරුව ඒකට පණ්ඩිත ටෝකුත් දීලා දැන් නිරායුධ සැකකාරයො හතර දෙනෙක්ව එහෙට මෙහෙට අඹර අඹර දෙන drama ටික කොහොමද :lol:

    විහිලු නෙමේ සිරාවට my3 ඔයිට වඩා හොඳට immediate response එකක් දුන්න පාස්කු ප්‍රහාරය වෙලාවෙ.

    කවුද දන්නේ ISIS කාරයෝ ගහනව කියල අැමරිකාවට කලින්ම කියලා තියෙනව කියලා..😅😅

    උඹටත් දුකයි වගේ ISIS ලව අඹරන කොට?😅
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගහනව කියල සති ගානක් තිස්සෙ කියපු එක නවත්තගන්න බැරුව ඒකට පණ්ඩිත ටෝකුත් දීලා දැන් නිරායුධ සැකකාරයො හතර දෙනෙක්ව එහෙට මෙහෙට අඹර අඹර දෙන drama ටික කොහොමද :lol:

    විහිලු නෙමේ සිරාවට my3 ඔයිට වඩා හොඳට immediate response එකක් දුන්න පාස්කු ප්‍රහාරය වෙලාවෙ.
    මේ වැඩෙන් රුසියාවට වඩා රිදුනේ පුටින්ගේ වහල්ලු ටිකට. යසයි වැඩේ :lol:
     
    • Haha
    Reactions: olu bakka

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ගහනව කියල සති ගානක් තිස්සෙ කියපු එක නවත්තගන්න බැරුව ඒකට පණ්ඩිත ටෝකුත් දීලා දැන් නිරායුධ සැකකාරයො හතර දෙනෙක්ව එහෙට මෙහෙට අඹර අඹර දෙන drama ටික කොහොමද :lol:

    විහිලු නෙමේ සිරාවට my3 ඔයිට වඩා හොඳට immediate response එකක් දුන්න පාස්කු ප්‍රහාරය වෙලාවෙ.
    පුටිංගෙ නොහැකියාව වහගන්ඩ අහිංසකයො හතරදෙනෙක්ව අඹරනව නේද බං? පව් වැඩේ :-(

    උඹ හිතුවද රුසියාව ලංකාව වගේ පොඩි රටක් කියල ඇටෑක් එකක් වෙනව කියල කිව්ව පලියට හැමතැනම ගාඩ් එක වැඩි කරන්න යුද්ධෙකුත් කරන අතරෙ?

    අපිට හොඳට මතකයි සිරා ඇතුලු නඩේ රෙස්පොන්ස්... සිරානං ඔය තාමත් රෙස්පොන්ස් දෙන්නෙ :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ වැඩෙන් රුසියාවට වඩා රිදුනේ පුටින්ගේ වහල්ලු ටිකට. යසයි වැඩේ :lol:

    සුද්දගේ ලංකන් පුක කළු වහල්ලු ISIS ඵකට පුක දෙන හැටි බලන්නත් අාසයි🤣🤣..දැන් නම් හැමෝම දැනගත්තා ISIS කියන්නෙ අැමරිකන්+ ඊශ්‍රායල් කාරයොන්ගේ කුලියට මිනීමරන සෙට් ඵකක් කියලා..🤣🤣
     
    • Like
    Reactions: Miami-Vice

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,797
    113
    ගහනව කියල සති ගානක් තිස්සෙ කියපු එක නවත්තගන්න බැරුව ඒකට පණ්ඩිත ටෝකුත් දීලා දැන් නිරායුධ සැකකාරයො හතර දෙනෙක්ව එහෙට මෙහෙට අඹර අඹර දෙන drama ටික කොහොමද :lol:

    විහිලු නෙමේ සිරාවට my3 ඔයිට වඩා හොඳට immediate response එකක් දුන්න පාස්කු ප්‍රහාරය වෙලාවෙ.
    නිරායුධ සැකකාරයෝ 😂 😂 😂 😂 😂

    මෙ බලපන් ඇමරිකාව නිරායුද සැකකාරයන්ට සලකපු විදිහ
    මෙව්ව අව්ලක් නෑ නෙද බන්
    ඇමරිකාවෙ බෙට්ටක් උනත් පට්ටක් රහයිනෙ
    YRK5CJJGMZA23NHLSUC4U2SCCM.jpg

    Abu-ghraib-leash.jpg

    1188363_4.webp

    Abu_Ghraib_17a.jpg
    050217_prisondeath2_vmed.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පුටිංගෙ නොහැකියාව වහගන්ඩ අහිංසකයො හතරදෙනෙක්ව අඹරනව නේද බං? පව් වැඩේ :-(

    උඹ හිතුවද රුසියාව ලංකාව වගේ පොඩි රටක් කියල ඇටෑක් එකක් වෙනව කියල කිව්ව පලියට හැමතැනම ගාඩ් එක වැඩි කරන්න යුද්ධෙකුත් කරන අතරෙ?

    අපිට හොඳට මතකයි සිරා ඇතුලු නඩේ රෙස්පොන්ස්... සිරානං ඔය තාමත් රෙස්පොන්ස් දෙන්නෙ :lol:

    ඔය @olu bakka කියන තම්බි පරයා හමාස් ඵකට කඩේ යනකොට දැන් රුසියාවට ගහපු නිසා ISIS ඵකට කඩේ යන @Rontmir කියන සුද්දන්ට පුක දෙන කලවමා @olu bakka කියන ඵකාට ත්‍රස්ථවාදියා කියල කිව්ව කටින්ම දැන් උෟ කියන ඒවට හුරේ දදා හිනා වෙනවා..🤣🤣🤣🤣හයියෝ මෙහෙමත් මෝඩ හරක්..🤣🤣🤣