Me wage ponnayo thamai M1 eke 80ta right lane yanne . Naaki huttalaDrive at 80 kmph..![]()
පට්ට , පැසෙන්ජර් බොක්ස් එක එලෙසම තියනවා, රැලී කාර් එකක වගෙ

හිතන දේ වෙන්නෙත් නෑ වෙන දේ හිතා ගන්නත් බෑ.සීට් බෙල්ට් දාගෙන හිටියේ නැතිනම් වෙන දේ හිතාගන්න පුළුවන් නේ.
චීන වාහන නිෂ්පාදකයෝ දැන් ඔය දේ සඳහාම ඇඩ්ස් හදලා තමන්ගෙ නිෂ්පාදන ප්‍රොමෝට් කරනවා