Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tesla driver killed in crash with Autopilot active
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි

Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා මෝටර් රථයට ලම්භකව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ මෝටර් රථය ගැටීමෙනි.

ඉබේ ධාවනය වීම සඳහා වන Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවත් මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුව ඇති බවයි ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Elon Musk පවසන්නේ. ටේලරයේ උසත්, මාර්ගයේ ඒ මොහොතේ පිහිටි ස්ථානයත් අනුව Tesla මෝටර් රථය ටේලරය යට ප්‍රදේශයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත.

මේ අනතුරින් මියගිය පුද්ගලයා මීට පෙරද ටෙස්ලා මෝටර් රථය Autopilot යොදාගෙන ධාවනය වන අතරතුරේ අනතුරකින් බේරුනු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර ඇති අතර ඒ වීඩියෝව Elon Musk පවා Tweet කර ඇත. Joshua Brown නම් මේ 40 හැවිරිදි පුද්ගලයා සිය ටෙස්ලා මෝටර් රථයේ විවිධ දර්ශණ සිය යූ ටියුබ් චැනලය වෙත නිතර නිතර එකතු කරන පුද්ගලයෙකි.

මේ අනතුර පිළිබඳව මේ වන විට ඇමරිකානු අධිවේගී මාර්ග ප්‍රවාහන අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් Autopilot පද්ධති තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, දත්ත හා පර්යේෂණ මත දිනෙන් දින එහි නිරවද්‍ය බව වැඩි වුවත් තවමත් රියැදුරුගේ සම්පූර්ණ අවධානය ධාවනය සඳහා අවශ්‍ය බවයි ටෙස්ලා සමාගම පවසන්නේ.

[YOUTUBE]qdzOolr4S4A[/YOUTUBE]

techgurulk

[QUOTE="deanXX, post: 20353375, member: 492830"] [CENTER][SIZE="5"]ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි[/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා මෝටර් රථයට ලම්භකව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටරයක ටේලරයේ මෝටර් රථය ගැටීමෙනි. ඉබේ ධාවනය වීම සඳහා වන Autopilot පද්ධතිය ක්‍රියාත්මක වුවත් මෙම ට්‍රැක්ටරයේ ටේලරය දීප්තිමත් සුදු පැහැයෙන් දිස්වූ නිසා අහස සේ වරදවා වටහා ගැනීමත්, අසාමාන්‍ය ලෙස උසින් පිහිටි එම ටේලරය රේඩාර් පද්ධතිය මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති මාර්ග පුළුල් සංඥා පුවරුවක් ලෙස වරදවා වටහා ගැනීමත් නිසා මේ අනතුර සිදුව ඇති බවයි ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Elon Musk පවසන්නේ. ටේලරයේ උසත්, මාර්ගයේ ඒ මොහොතේ පිහිටි ස්ථානයත් අනුව Tesla මෝටර් රථය ටේලරය යට ප්‍රදේශයේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත. කෙසේ නමුත් තවමත් පරයේෂණ මට්ටමේ පවතින Autopilot පද්ධතිය භාවිතයේ දී අනුගමනය කල යුතු පිළිවෙල අනුගමනය නොකිරීම නිසා මේ අනතුරට සම්පූර්ණ වගකීම මියගිය රියදුරු වෙත පැවරෙනු ඇත. මේ අනතුරින් මියගිය පුද්ගලයා මීට පෙරද ටෙස්ලා මෝටර් රථය Autopilot යොදාගෙන ධාවනය වන අතරතුරේ අනතුරකින් බේරුනු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක් කර ඇති අතර ඒ වීඩියෝව Elon Musk පවා Tweet කර ඇත. Joshua Brown නම් මේ 40 හැවිරිදි පුද්ගලයා සිය ටෙස්ලා මෝටර් රථයේ විවිධ දර්ශණ සිය යූ ටියුබ් චැනලය වෙත නිතර නිතර එකතු කරන පුද්ගලයෙකි. මේ අනතුර පිළිබඳව මේ වන විට ඇමරිකානු අධිවේගී මාර්ග ප්‍රවාහන අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වයි. කෙසේ වෙතත් Autopilot පද්ධති තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, දත්ත හා පර්යේෂණ මත දිනෙන් දින එහි නිරවද්‍ය බව වැඩි වුවත් තවමත් රියැදුරුගේ සම්පූර්ණ අවධානය ධාවනය සඳහා අවශ්‍ය බවයි ටෙස්ලා සමාගම පවසන්නේ.[/COLOR][/SIZE] [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2016/07/tesla-model-s-crash-rollover-696x321.png[/IMG] [IMG]http://techguru.lk/wp-content/uploads/2016/07/tesla-model-s-crash-rollover1.png[/IMG] [CENTER][YOUTUBE]qdzOolr4S4A[/YOUTUBE][/CENTER][/CENTER] techgurulk [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom