Tesla killer

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,131
    15,635
    113
    තාක්ෂණයට අභියෝග කරන නවතම කාර් එක Tesla killer

    මෙම කාරය නිෂ්පාදනය කරන්නේ Faraday Future සමාගම. මේ කාර් එකේ නම දාලා තියෙන්නේ ‘Tesla killer’කියලා.

    මේ කාර් එක ජනවාරි පස්වෙනිදා ඇමරිකාවේ ලාස් වේගාස්වල තිබු ප්‍රදර්ශනයකදි ප්‍රසිද්ධියට පත් කළා.

    තව අවුරුදු දෙකකින් හඳුන්වාදීමට නියමිත මේ සුපිරි කාර් එකේ වේගය පැයට කිලෝමීටර් 321ක්. විදුලිය බලයෙන් චාර්ජ් කරගෙන මෙය ධාවනය කරන්න පුළුවන්ලු.

    ‘Tesla killer’වෙළඳපල කොහොම අල්ලයිද කියලා බලන්න වෙන්නේ තව අවුරුදු දෙකකින්.



    2FCD53FD00000578-3384811-image-m-9_1451974144416.jpg


    2FCD72DC00000578-3384811-image-a-12_1451974815768.jpg


    2FCD77ED00000578-3384811-image-a-11_1451974811475.jpg


    2FCD869500000578-3384811-image-a-16_1451974849701.jpg


    2FCD825900000578-3384811-image-a-13_1451974820976.jpg



    source gossipking via
    http://www.dailymail.co.uk/sciencet...als-bizarre-1000-horsepower-electric-car.html



    මේක ගොඩක් අය විහිළුවක් කියලා හිතුවට මේකට ආධාර දෙන්නේ චීනේ බිලියනපතියෙක් වෙන Jia Yueting කියන පොර.ඇමරිකාවේ Donald Trump ටත් වඩා ලොකු සල්ලිකාරයෙක්.මිනිහ චීනේ steve jobs කියලලු කියන්නේ.ටෙස්ලා වලට ලේසි වෙන්නේ නැහැ.ඔය හිනා වෙන අයට කියන්න තියෙන්නේ තව අවුරුදු දෙකකින් බලමු කියල තමා..:P:P

    forbes_logo_white.svg

    Jia Yueting   Forbes.jpg
     
    Last edited: