Tesla Shares

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ ත්‍රෙඩ් එකට අදාලයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1889366


    ටෙස්ලා එකෙ ශෙයාර් ප්‍රයිස් එක පහුගිය කාලෙ බැහැගෙන ගියා.පොඩි අවලාදයක් තිබුණා
    සිකුරාද ඩොලර් 276 ට තිබ්බ ප්‍රයිස් එක එක දවසෙන් ඩොලර් 284 උනා.
    මාර්තු 14 වෙනිදා අළුත් ප්‍රඩක්ට් එකක් එලියට දානවා ඒ ගොල්ලො.
    ඊට පස්සෙ ටෙස්ලා ශෙයාර් ප්‍රයිස් එක ඩොලර් 456 ක් දක්වා මාස තුනක් ඇතුළත ඉහළ යාමෙ ප්‍රවණතාවක් තියෙනවා.
    ටෙස්ලා එකෙ ශෙයාර්ස් ගන්න කැමති අය ඉන්නවානම් පී එම් කරන්න.




    Kk3mhH8.jpg



     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    etoro එකෙන් ඕනෙ නම් ගන්න පුලුවන්. ඊට වඩා Dotharaki ගෙ ක්‍රමයෙ වාසි මොනවද?


    low risk
    and legal

    you can handle your own investment we are just keep you updated and alerting about current hot stocks

    just as i am doing now.




    eToro eken ganna eka illegal neda..?
    Hariyatama danne naha.

    forex unath illegal . eth api karanne


    etoro and forex both illegal in Sl
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Eka aththa. Eth risk eka wadi nadda...?
    Anika mokakhari wela ahuwunoth salli nathi wenna puluwan neda..?




    ෆොරෙක්ස් කරන ගොඩාක් අයට සල්ලි නැතිවීමෙ අවදානමක් තියෙනවා.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔන්න කට්ටියට මන් කිව්වා මෙන්න අද ටෙස්ලා එකෙ කොටස් වල තත්වෙ.
    තව ඩොලර් 5 කින් ඉහළ ගිහින්




    QsBIorF.jpg