Tesla vs Jaguar

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Jaguar I-PACE | Tesla Challenge

    Jaguar I-Pace starts at £63,495 & up
    Tesla Model X starts at £76,500 & up
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    marketing
    Every company does marketing in different ways different levels, jaguar,benz, tesla every other company. Almost all car "vs" reviews is some sort of a marketing. Even the spacex sending a tesla roadster to the space is also a huge marketing and without even paying a dollar to spacex by tesla.:D What we should care about is that what they say in marketing is true and valuable to us rather than just saying it's marketing:)
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    Every company does marketing in different ways different levels, jaguar,benz, tesla every other company. Almost all car "vs" reviews is some sort of a marketing. Even the spacex sending a tesla roadster to the space is also a huge marketing and without even paying a dollar to spacex by tesla.:D What we should care about is that what they say in marketing is true and valuable to us rather than just saying it's marketing:)

    yes :yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    P100D එකත් එක්ක නම් අමාරු වෙයි....

    ඔය රේස් එකේ තිබුනේ 100 D එකක්...

    අනික වාහන දෙකේ බර compare කරොත් MODEL X එක ගොඩක් බරින් වැඩි.....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සොයන්නා;22927260 said:
    P100D එකත් එක්ක නම් අමාරු වෙයි....

    ඔය රේස් එකේ තිබුනේ 100 D එකක්...

    අනික වාහන දෙකේ බර compare කරොත් MODEL X එක ගොඩක් බරින් වැඩි.....

    Jaguar I-Pace - £63,495
    Tesla Model X 75D - £76,500
    Tesla Model X 100D - £91,230
    Tesla Model X P100D- £128,250

    Reference: http://www.autoexpress.co.uk/jaguar...beats-tesla-model-x-from-0-60-0-in-race-video
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    සොයන්නා;22927419 said:
    not price bn.... වාහන දෙකේ බර දෙකක්....

    model x එක සෑහෙන්න බරයි....

    So Jaguar is good with weight optimization :baffled:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සොයන්නා;22927567 said:
    tesla use single fix gear and that one use multiple gears :sorry::sorry:

    and just check about model x HP and torque :cool:

    Simply, using a single gear is not an excuse (It is not any other Auto manufacturer choose Tesla to have a single gear, but Tesla itself).

    It is true that Tesla has more torque and HP at wheels, but when it comes to using them for so-called towing (I say rolling weights on wheels) and setting a benchmark, Tesla is lagging behind.
     
    tesla use single gear cause for longer life time for powertrain...thats why they offer unlimited life time warranty for powertrain...

    so...i think single gear is the best idea..

    and electric motor can release full torque nearly zero rpm...

    no one haven't show what is the max tonn weight can tesla pull up....

    in future we can see....

    that ICE baby and model X tug war wouble be best idea for see who is the beast.... :oo:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සොයන්නා;22927419 said:
    not price bn.... වාහන දෙකේ බර දෙකක්....

    model x එක සෑහෙන්න බරයි....
    බරෙන් වැඩී තමා බන්, ඒත් මේ දෙකෙන් බලන්නෙ ස්පීඩ් & බ්‍රේක් නෙ, ඒ අතින් ජැග් එක ඒ ගානට හොදටම හොදයි, පරාද වුන ටෙස්ල X 75D එකත් ගනන් වැඩී ජැග් එකට වඩා. උඹ හිතන විදියට බැලුවොත් ටෙස්ල එකයි ලොකු ලෝඩ් එකක් දාගත්තු ටිපර් එකකුයි රේස් තියල ටිපර් එක පැරදුනාම "අපෝ ටෙස්ල එක වැඩක් නෑ, ලොරිය බරයිනෙ ඒක තමයි හොද" කියන්න ඕනෙ.
    ගන්න අය කියන්නෙ චාජ් එකකින් වැඩි දුර යන්න පුලුවන් වෙන්න හදන්න කියල මිසක්, මේකෙ බැට්‍රි එක බර වැඩියෙන් හදන්න කියල නෙමෙයිනෙ. බැට්‍රි එකේ බර තිරනය වෙන්නෙ කොම්පැනිය යූස් කරන බැටරි ටෙක් එකෙන් නෙ.

    සොයන්නා;22927531 said:
    cause of low capacity battery pack :baffled::baffled:
    නැහැ බං ඒකෙ අනිත් පැත්ත. ජැග් එකේ බැටරි කැපෑසිටි වැඩී ටෙස්ල එකට වඩා.

    I-Pace එකෙ බැටරි එක 90kWh
    ටෙස්ල X 75D එකෙ බැටරි එක 75kWh

    සොයන්නා;22927567 said:
    tesla use single fix gear and that one use multiple gears :sorry::sorry:

    and just check about model x HP and torque :cool:
    ගියර් එකක් දානවද දහයක් දානවද කියන එකත් ටෙස්ල එකෙන් කරන දෙයක්නෙ බං. ගියර් කීය වුනත් රේස් එක ජැග් එක ගොඩ දැම්මනෙ. ගානත් අඩුයි පර්ෆොමන්සුත් වැඩි ජැග් එක.
     
    :):)