Tesla's Self Driving Car

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    tesla කියන්නේ ලෝකේ තියෙන හොදම electric කාර් හදන company එක.උන්ගේ තාක්ෂණික රහස් තාම කාටවත්ම හොයාගෙන කොපි කරන්න බැරිඋනා...මෙන්න දැන් උන් හදන්න යනවලු Self Driving Car එකක්.:love:


    tesla-ceo-elon-musk.jpg



     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ලෝකේ හොඳම ඉලෙක්ට්‍රික් කාර් හදන කොම්පැනිය ටෙස්ලා නෙවි
    ලෝකේ හොඳම ඉලෙක්ට්‍රික් කාර් හදන කොම්පැනියේ ලෝගෝ එක කොපි කලේ ටෙස්ලා
    මේ දෙකේම ලෝගෝ ටිකක් එක වගේ
    ලෝකේ හොඳම ඉලෙක්ට්‍රික් කාර් හදන කොම්පැනිය ඉතා වේගයෙන්* දියණු වෙන කොම්පැනියක්. දේශප්‍රේමී කොම්පැනියක්.