Test and Review this YT comment Bot

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    YT first comment bot එකක් තියෙනව. මට ඒක check කරගන්න උදවුවක් ඕන. genuine result එක මට දැනගන්න ඕන. අඩුම මේක වැඩ කරනවාද කියන එක හරි..

    මේ bot එකේ තියෙන විශේශත්වය තමයි අපේ niche එකට අදාල යම් චැනල් ටිකක් අපි මේකෙන් follow කලාට පස්සේ අපිට පුලුවන් අපි කලින් හදාගත්තු random comments ඒ channel එකේ වැටෙන හැම video එකකටම first comment එක විදියට වැටෙන්න සලස්වන්න automatically ම.

    මොකද එක video එකක්වත් නැතුව subs 100K ගහල ඉන්න YT account follow කරන්නේ මේ මෙතඩ් එක. ඉතින් මටත් අත්හදා බලන්න හිතුනා.
    ex: https://www.youtube.com/channel/UCS-DgEvT4XuQsrrmI7iZVsA

    මේ වගේ තව චැනල් ගොඩාක් තියෙනව YT වල. මේක spam නොකර genuine limit එකකට පාවිච්චි කරන්න පුලුවන්. මට ඕන කෙනෙක් මේක test කරල review එක මෙතන දාන එක. brand new account වලට පාවිච්චි කරන්න. අඩුම වැඩ කරනවද කියල හරි කියන්න. මට ඇත්තටම වෙලාවක් නැහැ මේක test කරන්නවත්. දවසින් දවස මේක කල් යන නිසා මේක දෙන්න හිතුව කවුරුහරි කෙනෙක් පාවිච්චි කරල වැඩ කරනවද කියන එක හරි කියන්න.


    virustotal link : https://www.virustotal.com/gui/file...b6dc41fbcb8702cf5cf47361b79829cf1dc/detection

    ඔක්කොම instructions ටික මේකේ තියෙනව txt file එකක. බලල වැඩේ කරන්න. තේරෙන්නේ නැති තැනක් තියෙනම් අහන්න. 5 දෙනෙක් test කලා නම් ඇති මට.
     

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Bro I have checked.
    1.මේක YT top comment bot එකක් නෙමෙයි Instagram Top comment bot එකක්
    2.වැඩ කරනවා මේක ඒත් ඉක්මනට insta වලට detect වෙනවා.මගේ child account එකක් number verification ආවා.
    3.වැඩක් කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා,මම update එකක් දෙන්නම් ඉස්සරහට.

    1.PNG