Test Driven development කරන කුකුලන් සදහා පමනි

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔය ගොල්ලො ටෙස්ට් ලියනවද... ? එ ටෙස්ට් first development විදිහටද ?

    හැම use case එකකටම ටෙස්ට් ලියනවද ? එහෙම නැත්නම් කොවටද ලියන්නෙ ?

    ඔක්කොම components unit ටෙස්ට් කරනවද ?

    සමන්යෙන් Test coverage එක කියක් වගෙද තියාගෙන්නෙ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    වැඩේ හැටියට තමා. API වගේ ලියද්දි ලියනවා ගොඩක්. ටෙස්ට් කේස් ලියන එක ලේසියි postman බලනවට වඩා.
    හැම එකටම ලියන්නේ නෑ. Critical ඒවට ලියනවා. Timeline හිර වෙච්ච ඒවට නන් ඔක්කොම කවර් වෙන්න ලියන්න අමාරුයි client lage කරදර එක්ක. QA කරාට පස්සේ code එකට අත තියන්නේ නැති නිසා මුලින් ලිව්වොත් තමා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඉස්සර නම් කැපවීමෙන් ඔක්කොම cover වෙන්න ටෙස්ට් ලිව්වා.
    දැන් class exclude කරලා හරි 80% coverage එක ගන්න තමයි බලන්නේ
     
    • Like
    Reactions: Cypress

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර නම් කැපවීමෙන් ඔක්කොම cover වෙන්න ටෙස්ට් ලිව්වා.
    දැන් class exclude කරලා හරි 80% coverage එක ගන්න තමයි බලන්නේ

    macho example ekak dapanko
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය ගොල්ලො ටෙස්ට් ලියනවද... ?

    Ow

    එ ටෙස්ට් first development විදිහටද ?

    Ne, mehe TDD ne


    හැම use case එකකටම ටෙස්ට් ලියනවද ? එහෙම නැත්නම් කොවටද ලියන්නෙ ?

    busniess, services, repos layer walata liyanawa
    ui ne

    ඔක්කොම components unit ටෙස්ට් කරනවද ?

    Ow

    සමන්යෙන් Test coverage එක කියක් වගෙද තියාගෙන්නෙ ?

    80% required in general
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Project eka anuwa tamai. Audit wala check karana standards anuwa tamai coverage eka hadanne. samahara companies wala tibba project wala test unit writing karalama naa. unge main cencern tibbe sonar issues witarai.

    Standard eka nam hema API ekatama test units liyana eka. Sonar wala default rule eka nam hema method ekakama, if else block ekakama coverage eka check karanawa. et getter, setters walata liyanne naa. DTO, entities walata kohetma liyanne naa. samahara projects wala e packages kelinma sonar wala exclude karala tiyenawa.

    Coverage walata wada puluwan taram vulnerabilities and bugs tamai concern eka. Honda projects walata nam 80% + wath coverage eka tiyenawa.
     
    • Like
    Reactions: sw7x

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ඔය ගොල්ලො ටෙස්ට් ලියනවද... ? එ ටෙස්ට් first development විදිහටද ?

    හැම use case එකකටම ටෙස්ට් ලියනවද ? එහෙම නැත්නම් කොවටද ලියන්නෙ ?

    ඔක්කොම components unit ටෙස්ට් කරනවද ?

    සමන්යෙන් Test coverage එක කියක් වගෙද තියාගෙන්නෙ ?
    1. Wede hadissi weddi TDD karanna be. Math mulin kala. Tika tika adu wenawa.
    2. Ubata puluwan tharam use cases cover karapan welawa thiyena widiyata. Happy path eka aniwa cover karapan.
    3. Main and critical cover karapan.
    4. Samahara company test covertage eka 80% thiyagannawa
     
    • Like
    Reactions: sw7x