text highlight වෙලා වැටෙන link

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොනවද මචං මේ, සයිට් එහෙකට ගිහාම ඒකේ තියෙන වචන පාට පාට වෙලා හයිලයිට්වෙලා ලින්ක් හැදිල තියෙන්නෙ....මේකෙත් තියෙනව...baklink වගෙ කේස් එකක්ද...ඕන් දැන් අපි ත්‍රෙඩ් එහෙකට ආව කියමුකො...ඒකේ scurvy කියන එක හයිලයිට් වෙලා තියෙනව..ක්ලික් කරාම scurvy ජංගි ප්‍රොඩක්සන් කියල සයිට් එහෙකට යනව..ඒ කොහොමද එහෙම වෙන්නෙ....
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Kasippu Sira:19491492 said:
    infolink වෙන්න ඇති මචන්. ඇඩ්සෙන්ස් වගේ එකක්. සයිට් එකේ තියන අකුරු ලින්ක් කරනවා.
    එල...වෙන්ඩ පුලුවන්