මොනවද මචං මේ, සයිට් එහෙකට ගිහාම ඒකේ තියෙන වචන පාට පාට වෙලා හයිලයිට්වෙලා ලින්ක් හැදිල තියෙන්නෙ....මේකෙත් තියෙනව...baklink වගෙ කේස් එකක්ද...ඕන් දැන් අපි ත්‍රෙඩ් එහෙකට ආව කියමුකො...ඒකේ scurvy කියන එක හයිලයිට් වෙලා තියෙනව..ක්ලික් කරාම scurvy ජංගි ප්‍රොඩක්සන් කියල සයිට් එහෙකට යනව..ඒ කොහොමද එහෙම වෙන්නෙ....