TEXT TO AUDIO CONVERTER එකක් අපිම හදාගනිමු.
1.මුලින්ම ඔයාගෙ පරිගණකයේ notepad එක open කරගන්න.
2.දැන් මං පහළ දාල තියන කෝඩ්ස් ටික notepad එකට copy කරල paste කරගන්න.
Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–","Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

3.දැන් ඒ කෝඩ්ස් ගහපු notepad එක කැමති නමක් දාලා .vbs කියලා save කරන්න.(ex:-sajithgk.vbs)
හරි....දැන් අපි සොෆ්ට්වෙයා එක නිර්මාණය කරලා අවසන්.අපි දැන් ඒක run කරලා බලමු.
ටයිප් කරන්න තියෙන තැන ටයිප් කරලා OK කරන්න

Last edited: