Th Last Parachute

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මුන්ගේ විඩියෝවල මරන සීන් වැඩීයි නේද. සමහර ඒවා යූටියුබ් එකෙත් නැහැ, ෆේස්බුක් එකෙත් නැ, මුගේ වීඩියෝ කෑලි අරන් ෆේස්බුක් දාපු සමහර පේජ්වල්ට රෙස්ට්‍රික්‍ෂන් වැටීලත් තිබුනා. ළගදිම චැනල් එකටම අකුළගෙන යන්න වැඩ්ක වෙයි.
     
    • Like
    Reactions: Blogerwiki

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,080
    730
    113
    Darkweb
    www.darkweb.dk
    මුන්ගේ විඩියෝවල මරන සීන් වැඩීයි නේද. සමහර ඒවා යූටියුබ් එකෙත් නැහැ, ෆේස්බුක් එකෙත් නැ, මුගේ වීඩියෝ කෑලි අරන් ෆේස්බුක් දාපු සමහර පේජ්වල්ට රෙස්ට්‍රික්‍ෂන් වැටීලත් තිබුනා. ළගදිම චැනල් එකටම අකුළගෙන යන්න වැඩ්ක වෙයි.
    No. I Think Willn't
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    No. I Think Willn't
    facebook එකෙන් සමහර වීඩියෝ අයින් වෙලා තිබුනා. සමහර රිවීව් කරන අය මුන්ට බනින්නෙ, මිනිස්සු මරන්න, කොටන්න පොළඹවනවා කියලා
     
    • Like
    Reactions: Blogerwiki

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,595
    48,849
    113
    සේදවත්ත
    facebook එකෙන් සමහර වීඩියෝ අයින් වෙලා තිබුනා. සමහර රිවීව් කරන අය මුන්ට බනින්නෙ, මිනිස්සු මරන්න, කොටන්න පොළඹවනවා කියලා
    එම කියලා යුද්ධයක් කොල් කරාම විරෝධාර රණවිරුවන් කියලා යනවා.

    ලොකේ මිනිස්සු කියන දේ අනික් පැත්තමයි කරන්නේ
     
    • Like
    Reactions: Blogerwiki