Thaaththage Politics

ithaliveshi

Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ඔව් බං නෑවා සබන් ටිකක් ගාන්න පොන්න යෙක් හොයන ගමන් ඉන්නේ බැරිද උබ ට ඈගේ සබන් ටිකක් ගාන්න🤩
    නැවිල වරෙන් සබන් ටිකක් ගාල බස්සන්න
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,063
    9,306
    113
    අපෙ තාත්තා මේ පැත්තෙ දේශපාලකයෙක් කර තියාගෙන ඉන්නවා අපෙ ඇමතිතුමා කියාගෙන. ඌ ඉස්සර බයික් එක පදින කාලෙ ඉදන් අපෙ තාත්තා අදුරනවා. ඉස්සර එදාවේල කාලා හිටියට ඌ කෝටිපතියෙක් දැන් ඒත් උගෙන් කවදාවත් සතපහක උදව්වක් ලැබිලා නෑ අපිට . මූ දැන් ඇමතිත් නෙවෙයි 2015න් ගෙදර ගිය එකෙක්. ඒත් තාත්තා තාම මරුට ඇමතිතුමා කියලා කියන්නෙ. තාත්තා මාසෙකට දෙකකට සැරයක් විතර එහෙම ගිහින් එහෙ වතගොත හොයාගෙන ඇවිත් උජාරුවෙන් කියනවා. අවුරුද්දටත් අම්මා තාත්තා බලන්නත් කලින් උදේම යන්නෙ එහෙට. ඒවුනාට ඌ මෙහෙට ජීවිතේට ඇවිත් නෑ. ඌට හොරා කීවමත් මෙයාට තදවෙනවා මාර විදියට. මන් පොඩියට තිබුන ෆැමිලි බිස්නස් එක තනියම දියුණු කරලා හොදම තැනකට අරගත්තා, පස්සෙ තවත් කම්පැනි වල ඉන්වෙස්ට් කරලා දැන් ඌටත්වැඩිය වත්කම් තියෙනවා. ඒත් දැන් අපෙ තාත්තා තැන් තැන්වල අරූගෙ ගුණ කියන හින්දා මිනිස්සු හිතන්නෙ අරූ එක්ක එකට කොමිස් ගහලා අපි දියුණු වෙලා කියලා, උගෙ මනී ලොන්ඩරින් කරනවා කියලා. තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙලා කොහෙවත් යන බල්ලෙක් හින්දා මෙහෙම එක එකාගෙ කුනු කතා අහගන්නෙ මොකටද බන්, මන් අද කෙලින්ම කීවා තාත්තට ඔය ගූ හොරට වහල්කම් කරන්න ගිහින් මගෙ නමේ ගූ ගාන්න එපා කියලා. මට බැන්නා කන පොඩිවෙන්න ගහනවා කියලා.
    2015දි අම්මා චන්දෙ දාන්න ගියෙ නෑ කියලා අම්මාටත් බැන්නා සෑහෙන්න.
    තමන්ගෙ ගෑනි දරුවන්ටත් වැඩිය කොහෙවත් යන එකෙක් ලොකු කරගෙන ඌට කඩේ යනවා. වයසට ගිහින් එක්තැන් උනාමත් ඌ ඇවිත් කරයි කියලා මන් එලියට බැහැලා ආවා.

    මූට වැඩිය කෙරුමො මන් අදුරනවා. ඒත් මන් උන් එක්ක වැඩ කරන්නෙ මටත් දෙයක් ලැබෙනවනම් විතරයි. තාත්තාවගේ මෙහෙම වහල්කම් කරලා නෑ. තැන් තැන්වල කියවන්නෙත් නෑ. පුදුම හීනමානයක් අපෙ තාත්තට තියෙන්නෙ. මට දැන් කේන්තියයි වේදනාව යි දෙකම බන්
    අපේ ගෙදරත් ඉන්නව ඔහොම බඩුවක්
    රනිල් ගෙ බෙට්ටක් ගෙනත් දුන්නත් රසයි කියල කයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    සමහරවිට තාත්තා එක්ක මන්ත්‍රිතුමාගේ සමලිංගික සම්බන්දතාවයක් ඇති. එකයි උබලට වඩා මන්ත්‍රිතුමා ලොකු