Thada Thada Haamuduruwane

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මෙලෝ මලදානයක් තේරුනේ නෑ.. දැන් මොකක්ද මේ සිද්දිය?
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මෙලෝ මලදානයක් තේරුනේ නෑ.. දැන් මොකක්ද මේ සිද්දිය?

    වැවේ නාන්න තහනම් කරලලු තියෙන්නේ. ඉතින් මේ අපේ හමුදුරු ගැන්ග් එක නාල ඒකට සෙට් එකක් ෆොටෝ ගහල ඒකට හාමුදුරු ගැන්ග් එකට මල පැනල :rofl:

    ඇයි බන් මේක යකාගේ වැඩක්නේ. සාමන්‍ය මිනිස්සු වගේද යකෝ හාමුදුරුවො කියනේනේ? කොච්චර අති උතුම් ගෞරව පූරක මිනිස්සුද? වැවේ බැහැල ආතලක් එකක් ගත්තම මොකද වෙන්නේ. :angry::angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :rofl:ඥාණසාර හාමුදුරුවෝ කිව්වනේ උන්නාන්සේ වගේ තව සීයක් හදලා තියෙන්නේ කියලා.මේ එයින් එක්කෙනෙක් වෙන්න ඇති.සාධු සාධු සාධු.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    වැවේ නාන්න තහනම් කරලලු තියෙන්නේ. ඉතින් මේ අපේ හමුදුරු ගැන්ග් එක නාල ඒකට සෙට් එකක් ෆොටෝ ගහල ඒකට හාමුදුරු ගැන්ග් එකට මල පැනල :rofl:

    ඇයි බන් මේක යකාගේ වැඩක්නේ. සාමන්‍ය මිනිස්සු වගේද යකෝ හාමුදුරුවො කියනේනේ? කොච්චර අති උතුම් ගෞරව පූරක මිනිස්සුද? වැවේ බැහැල ආතලක් එකක් ගත්තම මොකද වෙන්නේ. :angry::angry::angry:

    හාමුදුරුවරුන්ට වැව් වල නාන එක තහනම්ද? එතකොට shower වලින් විතරක් නාන්න කියලද විනය පිටකයේ එහෙම තියෙන්නෙ? අනිත් එක වැවේ නාන එක තහනම් කරල තියෙන්නෙ මොකටද?
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හාමුදුරුවෝ වැවේ නාපු එක ගැන නේද කියන්නේ. :baffled: නාන එක තහනංද ඒ වැවේ :oo:

    බංපන් බන් ඒ තරම් අති උතුම්, පිංවත්, භාග්‍ය සම්පන්න අර හාමුදුරු ගැංග් එකට හරම කතා කරන එක වැරදි නේ බන්? බලපන් හාමුදුරුවො කතා කරන කොට තියෙන සුවිනීත බව. ඒකට අර පර යක්කු. :angry::angry::angry:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    බංපන් බන් ඒ තරම් අති උතුම්, පිංවත්, භාග්‍ය සම්පන්න අර හාමුදුරු ගැංග් එකට හරම කතා කරන එක වැරදි නේ බන්? බලපන් හාමුදුරුවො කතා කරන කොට තියෙන සුවිනීත බව. ඒකට අර පර යක්කු. :angry::angry::angry:

    ඒකනම් ඇත්ත දෙන දේ කාල බණක් කියන පන්සලට වෙලා හිටියනම් සෝම හාමුදුරුවෝ එහෙම තාම ඉන්නව. :sorry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    හාමුදුරුවරුන්ට වැව් වල නාන එක තහනම්ද? එතකොට shower වලින් විතරක් නාන්න කියලද විනය පිටකයේ එහෙම තියෙන්නෙ? අනිත් එක වැවේ නාන එක තහනම් කරල තියෙන්නෙ මොකටද?

    ඒකනේ බන් මාර වැඩක්. :angry::angry::angry:

    උබ කැමතිද හාමුදුරු නාපු වතුර බොන්න?:rofl:

    එහෙම කියන්න එපා බන් අති උතුම්, ගෞරවනීය අපේ මහ සංගයානේ බන්. සිවුරක් දාගෙන ඉන්නේ හරිය? :angry::angry::angry:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඒකනම් ඇත්ත දෙන දේ කාල බණක් කියන පන්සලට වෙලා හිටියනම් සෝම හාමුදුරුවෝ එහෙම තාම ඉන්නව. :sorry:

    ඇයි බන් මාර වැඩක්නේ හාමුදුරුවොන්ට පොඩි ආතල් එකක් ගන්න තහනම්ද? මාර කුහකයි බන් මිනිස්සු. බලපන් අර හාමුදුරුවොන්ට අර මිනිස්සු කතා කරන විදිය. හරමද කරන්න ඕන. දෙකට නැමිල කකුල් දෙක අල්ල වැඳල අනේ අපේ හාමුදුරුවෝනේ කියල වැවෙන් දිය කෙලල එනකොටම සාලුව අන්දවන්න නේ බන් ඕන. හා නැද්ද? :oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නාන්න තහනං කරපු වැවක් නං හාමුදුරුවෝ නෙවේ සක්කරයා උනත් නාපු එක වැරදි තමා :oo:

    තහනම් කරපු පැත්තක තමා ඔය නාලා තියෙන්නේ.ඔය මිනිස්සුත් සිංහල මිනිස්සු.:yes:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    නාන්න තහනං කරපු වැවක් නං හාමුදුරුවෝ නෙවේ සක්කරයා උනත් නාපු එක වැරදි තමා :oo:

    එහෙම කතා කරන්න එපා බන්. අපි වගේද බන් හාමුදුරුවො? අර බලපන් සිවුරක් දාගෙන ඉන්නේ? සිවුරට වත් ගරු කරන්න තිබ්බ නේද? :angry::angry::angry: ඇයි බන් මේ ගොබ්බ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ සිවුර දාගත්තම පොල්පිත්තට උනත් ගරු කරන්න ඕන කියල. යකාගෙ බෞද්ධයොනෙ බන් මුන්. :angry::angry::angry:
     
    • Like
    Reactions: ruwantheekshana

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තහනම් කරපු පැත්තක තමා ඔය නාලා තියෙන්නේ.ඔය මිනිස්සුත් සිංහල මිනිස්සු.:yes:
    එහෙනං වැරදි තමා :yes: හාමුදුරු කෙනෙක් වැවට පැන්න කියල සුටුස් ගාල 119 ගහල කිව නං හරි :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    එහෙම කතා කරන්න එපා බන්. අපි වගේද බන් හාමුදුරුවො? අර බලපන් සිවුරක් දාගෙන ඉන්නේ? සිවුරට වත් ගරු කරන්න තිබ්බ නේද? :angry::angry::angry: ඇයි බන් මේ ගොබ්බ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ සිවුර දාගත්තම පොල්පිත්තට උනත් ගරු කරන්න ඕන කියල. යකාගෙ බෞද්ධයොනෙ බන් මුන්. :angry::angry::angry:
    හා හා උඹ මේ බොරදියේ මාළු බාන්න ඕනෙකමක් නෑ :baffled: කවුද වැරදි කවුද හරි කියල බලන උන්ට පේනවනෙ.