Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය කතා වෙලා තිබ්බ ලගදිත් ත්රෙඩ් ගියා අලුත් එලකිරියේ වැදගත් වටිනා ලිපි නැහැ කියලා... මමත් මේකෙම මගෙ අතින්ම කොටපු ලිපි 3,4ක් විතරයි තියෙන්නේ... තව ලියන්න හිටපු හැබැයි ඇකඩමික් වැඩ නිසා බැරිඋන ගොඩක් ත්රෙඩ් ලියන්න හිතේ සෑහෙන තියෙනවා... ආපහු පරන කිරියට ආරම්භයක් ගන්නත් එක්ක ත්රෙඩ් එකක් ලියන්න හිතුනා..

ඇත්තටම මේක ලියන්නේ මේ අවුරුදු 2කට කලින් ගියපු Thailand tour එකක් අපි ගියා bangkok වලට... විශේෂත්වේ තමා මේක මම සහ පවුලේ අය ගියපු පලමු foreign tour එක වගේම, පලමු එක වෙලත් පැකේජ් නැතුව 100%ක්ම මමම තනියෙම organize කරපු එකක් වීම

ඉතිම් මේ ත්රෙඩ් එකෙන් මම පලවෙනි පාරම රට යන කෙනෙක්ට උනත්(මගෙත් පලවෙනි එකනේ) කරන්න ඕනෙ පිලිවෙල a-z කියල දෙන්න යන්නේ.. දැන්නම් කොවිඩ් හින්දා හැමෝම ගෙදර හිටියත් ලගදිම මේ ප්රශ්න ඉවර උනහම මේ ත්රෙඩ් එක වැදගත් වෙයි කියල හිතනවා..

ඔන්න එහෙනම් කතාවට බහිමු..

[ P.S.- thread එක ගොඩක් දිග උනා.. ඒ නිසා මේක part 1 විදිහට බැංකොක් වලින් බහිනකම් වෙන්න ඕනෙ ටික a-z විස්තර කරල තියෙනවා.. එහෙ ඇවිදපුවා part 2 විදිහට හෙට අනිද්දම දාන්නම්. ]

මුලින්ම කියන්න ඕනේ අපි පවුලේ හතර දෙනා එකට රට ට්රිප් එකක් ගිහින් නැති(අප්පච්චි තනියම ගිහින් තියෙනවා) නිසා අප්පච්චි තමා කිව්වේ එකක් යමු කියලා.. කියල කොල්ලට තමා වැඩේ බාර දුන්නේ...

මෙන්න මෙහෙමයි එහෙනම් වැඩේ වෙන්න ඕනෙ පිලිවෙලෙ.

1. Passport හදන එක.

2. Air ticket + Hotel booking

3. Apply Visa

4. Sightseeing Booking

5. Fly to Bangkok (immigration process)

මුලින්ම ගමන් ප්ලෑන් එක කියල ඉන්නම්කෝ...

මේකනම් මම තනිකරම කරේ කිරියේ පරන ත්රෙඩ් කියවපු එකයි, නෙට් එකයි, යූටියුබ් එකයි බලලයි... කිරියෙත් තිබ්බා beginner guide කියල මේ විදිහටම a-z දාපු ත්රෙඩ් එකක්.. ඒහ් දැන් මට ඒක හොයාගන්න බැරි උනා.. කවුරුහරි දැක්කොත් මේකට ඒකෙ ලින්ක් එක දාන්න.. අය මම bangkok ගැන සම්පූර්න විස්තර හෙව්වේ https://www.hotels.com/go/thailand/bangkok මෙන්න මේ සයිට් එකෙන්.. ඒ දවස්වලනම් මේක මාරම පිලිවෙලයි, දැන්නම් ඒකෙ ඇපියරන්ස් එක අලුත් කරාට පස්සෙ මට සයිට් එක අවුල් හැබැයි...

ගමන් ප්ලෑන් කරද්දි වැදගත්ම දේ තමා පුලුවන් තරම් LRT පාවිච්චි කරන එක.. අඩු වියදමින් හැමතැනම් යන්න පුලුවන්.. ඊලගට හොදම එක තමා Grab Taxi. (uber තායිලන්තෙ නැහැ).. LRT use කරන නිසාම තමන් නවතින තැන LRT station එකකට පයින් යන දුරක තියෙන hotel එකක් book කරන්න අමතක නොකර..

ගමන් ප්ලෑන් එක ගැන කියනවනම් අපි මුලින්ම දවස් 4ක් යන්න හිටියේ.. හැබැයි අම්මගේ නිවාඩු කේස් එකක් වෙලා visa ගන්න පරක්කු වෙලා ඒක දවස් තුනක් කරන්න උනා මේකෙන් 60k පාඩුවක් පවා උනා.. ඒ ටික පස්සෙ කියන්නම්...

ඔන්න එහෙනම් මෙහෙමයි ගමන් ප්ලෑන් එක

(ආහ් අපේ ගෙදර අය relax එකේ ඉන්නවට වඩා කොහෙහරි ගියහම පුලුවන් තරම් ඇවිදින්න කැමති.. ඉතිම් ඒ විදිහට/ අර දවස් 4; දවස් 3 කරන්න උන නිසා තමා ගමනට මෙහෙම busy පෑලෑන් එකක් හැදිල තියෙන්නේ)

Day 1

Arrival to Bangkok

Tha grand palace + Temple

Baiyoke Sky Hotel

Madame Tussauds Wax Mueseum

Visit High-end shopping malls

Day 2

Dream World

China Town

Day 3

Chatuchak Weekend Market

Departure from Bangkok

දැන් එහෙනම් පිලිවෙලට වැඩේ වෙන විදිහ කතා කරගෙන යමු..

1. Passport හදන එක.

මේකනම් කියන්න ඕනේ immigration එක තමා ලංකාවේ මම දැකපු ලස්සනටම වැඩ කරන ආයතනේ... මෙච්චරයි බන් කරන්න තියෙන්නේ website එකට ගියා.. application form එක download කරා.. ඒක හරියට fill කරලා sign කරා.. ඒකට අමුනන්න ඕනේ birth certificate, marriage certificate එහෙම කියල තියෙන විදිහට අමුනගත්තා.. ඊට පස්සෙ දැන් studio එකෙන් photo එක ගන්න ඕනේ.. ඒකට අනුමත studio තියෙනවා.. ඒකෙත් list එක website එකේ තියෙනවා.. බලල ඒකකට ගියහම් උන් photo එක ගානට ගහලා උන්ම තමා immigration database එකට upload කරන්නේ.. අපිට දෙන්නේ receipt එකක්..

අපිට තියෙන්නේ ෆිල් කරපු ෆෝම්ස් සහ රිසිට් එක අරන් වැඩ කරන දවසක immigration office එකට යන්න විතරයි.. මමනම් කොලඹ නෙවෙයි ඒ හින්දා අපිට ලග වවුනියා එක.. ඒකට ගියේ.. photo ගහන්න අමතක උනානම් අවුලකුත් නැහැ එතනත් ගහගන්න පහසුකම් තියෙනවා.. අය කියන්න ඕනේ පාස්පොර්ට් එක හදන්න ඕනෙ ඔක්කොමල යන්න ඕනේ.. පවුලෙ 4 දෙනාටම හදනවනම් හතර දෙනාම යන්න ඕනේ... අපි ගියෙ වවුනියා එකට උදේ 8ට ඇතුලට ගියේ.. ඔක්කොම ඉවරවෙලා 10 වෙද්දි එලියට ආව

ගනන් ගැන කිව්වොත් අපි කරද්දි normal service 2500යි, oneday 10000යි... දැන්නම් හැබැයි ම්තක විදිහට normal service 3000යි, oneday 25000යි කොහොමත් හදන passport එක අවුරුදු 10ක් valid නිසා අන්තිම මෝහොතේ හදන්නේ නැතුව කල්තියා හදාගන්න.. එතකොට සෑහෙන ගානක් ඉතුරු වෙනවා.. අපි හැදුවෙත් normal service.. website එකේනම් තිබ්බේ සති 2න් එනවා කියලා.. හැබැයි අපිටනම් එන්න මාසයක් ගියා.. අවුලක් නැහැ ඉතිම් කල්තියා කරගත්තනේ අනික සෑහෙන ගානක් ඉතුරුනේ.. register post එකේම ගෙදරට එන්නෙත්..

[ATTACH=full]119374[/ATTACH]

2. Air ticket + Hotel booking

Air ticket + Hotel booking දෙවෙනියට දැම්මේ මේ දෙක නැතුව visa apply කරන්න බැහැ.. ඒ නිසා visa apply කරන්න කලින් මේ දෙක book කරල ඒ රිසිට් වල print out visa application එක්ක අමුනල යවන්න ඕනෙ.. Air ticket ගැන කිව්වොත් අපි book කලේ findmyfare එකෙන්.. මෙන්න මේ වෙලාවට ඔය උබලට තියෙන හැම credit card එකකම offers check කරල පබලපන්.. අපිත් එහෙම බලල findmyfare එකෙන් book කරේ.. ටිකට් එකක් 47500යි උනේ.. මේ මිල 2019 සැප්තැම්බර්.. thai season එක පටන් ගන්න කාලෙ නිසා ටිකට් ගාන පොඩ්ඩක් වැඩී අනිත් එක අපි book කලේ යන්න මාසෙකට කලින්.. තව කලින් book කරානම් තව අඩුවෙන් ගන්න පුලුවන්.. එත්කොට hotel book කරේ booking.com එකෙන්...

ආහ්හ් මතක් කරල මේව book කරද්දි refundable/ free cancelation වලින් book කරපන්.. මොකද බැරිවෙලාවත් visa reject උනොත් ඔය සල්ලි ඔක්කොම වතුරේ යනවා..

3. Apply Visa

visa ගැන කියනවනම් කරන්න ඕනෙ විදිහ a-z thai embassy website එකේ තියෙනවා.. form ටික down කරලා හරියට පුරවලා ඉල්ලන ඩොකියුමෙන්ට්ස් එක්ක වෙබ්සයිට් එකෙන්ම appointment එකක් දාල තමන්ටම ගිහින් visa හදාගන්න පුලුවන්.. හැබැයි මෙතන පොඩි අවුලක් ආවා අපිට, ඒක තමා තමන් තනියෙන් කරනවනම් visa ගන්න ඔක්කොම embassy එකට යන්න ඕනේ.. ඉතිම් අපිට මෙහෙ ඉදල හතර දෙනාටම නිවාඩු දාන් එන එක තේරුමක් නැති නිසා visa හදන එක විතරක් අපි travel agent කෙනෙක්ට දුන්නා.. එතකොට අපි යන්නෙ ඕඔනේ නෑ agent තමා අපි වෙනුවෙන් කොලඹ යන්නේ.. වීසා වලට ඒ දව්ස්වල ගියේ එක්කෙනෙක්ට 6000යි.. agent හරහා කරපු නිසා agent fee එකකට 2000.. අපිට ගියෙ එකකට 8000යි..

අපිට උනා පස්සෙ කියන්නම් කිව්ව 60000 පාඩුව

මම පස්සෙ කියන්නම් කිව්ව එක; මෙතනදි තමා අපිට අර කිව්ව 60000ක පාඩුව ආවෙ.. මෙතන උනේනම් අපේ වැරැද්දක් සහ පරක්කුවක්.. මෙතන උනේ අම්මගෙ නිවාඩු කේස් එකක් නිසා visa හදන වැඩේ පරක්කු කරන්න උනා.. (ඔන්න කිව්වා අම්ම/තාත්තා/අයියා අක්කා/නංගී මල්ලි වයිපරේ හරි teaching නම් කරන්නේ ලොවෙත් උබට රට යන එක එපා වෙනවා මුන්ගේ නිවාඩු අනුමත කරගන්න අපි සති 2ක් කටු කෑවේ.. හෙනම file මිටි 3ක් අරන් සති දෙකක් කලාපෙ අස්සට රින්ගුවා.. යන යන පාර මොකඛරි ලබ්බක් අඩුයි වැරදියි කියනවා) ඔය ටික ඉවර කරලා visa හදන්න යනකොට යන්න දාගෙන තිබ්බ දිනේට තිබ්බේ හරියටම සති 3යි.. මෙතනදි උනේ visa form agentට දුන්නට පස්සෙ thai embassy appointment එකක් දාන්න බලද්දි අර thai season පටන්ගන්න ලග නිසා appointment ඔක්කොම full. මෙතන ලොකුම අවුල උනේ උන් passport එක අරන් දවස් තුනකින්ද කොහෙද visa ගහල ආපහු දෙන්නේ.. අන්න ඒ ආපහු දෙන දිනේ වැටුනේ හරියටම අපි යන්න book කරපු දවසට පහුවදා

දැන් කාල වරෙන්කෝ.. agent කිව්වා date change කරන්න කියලා මොකද එහෙම නැත්තම් උන් application එක බාරගන්නෙත් නැතුව reject කරනවා.. දැන් අවුල උනේ date change කරන්න බැහැ අප්පච්චිට පස්සෙ ලොකු වැඩක් වැටුනා... දැන් ගෙදර ඔක්කොම අඩනවා අපේ කුලුදුල් රට සවාරිය හබක් ඊට පස්සෙ අප්ප්ච්චි තීරනේ කලා දව්ස් 4 ට්රිප් එක එකක් අඩු කරල යන්න හිටපු දවස්ට පහුවදා යන් කියලා.. ඒකත් visa reject උනොත් සල්ලි වතුරේ කියන risk එක අරන්.. (agent නම් කිව්වේ salary proof එකත් එක්ක visa එකනම් reject වෙන්නෙ නැහැ කියලා.. ඒත් පලවෙනි ගමන නිසා අපේ හිතේ ලොකු බයක් තිබ්බ්බ ඉතිම්)

දැන් තමා අර 60000 ලොස් එක උනේ.. date change කරන්න යද්දි flight ticket ගනන් ගිහින් එකක මිල 15000කින් වැඩී... හතරදෙනාට 60000යි.. යනවා කියල තීරනය කරපු නිසා ඕන මගුලක් කියලා date change කරා... දෙවියෝ බලල වගේ ඉතිම් visa වැඩෙත් අවුලක් උනේ නෑ හැබැයි..

මෙතනින් ඉගනගත්ත දේ තමා යන්න මාසෙකට එක හමාරකට කලින්වත් visa apply කරපන්..

[QUOTE="tha123, post: 26283447, member: 527796"] ගොඩක් අය කතා වෙලා තිබ්බ ලගදිත් ත්රෙඩ් ගියා අලුත් එලකිරියේ වැදගත් වටිනා ලිපි නැහැ කියලා... මමත් මේකෙම මගෙ අතින්ම කොටපු ලිපි 3,4ක් විතරයි තියෙන්නේ... තව ලියන්න හිටපු හැබැයි ඇකඩමික් වැඩ නිසා බැරිඋන ගොඩක් ත්රෙඩ් ලියන්න හිතේ සෑහෙන තියෙනවා... ආපහු පරන කිරියට ආරම්භයක් ගන්නත් එක්ක ත්රෙඩ් එකක් ලියන්න හිතුනා.. ඇත්තටම මේක ලියන්නේ මේ අවුරුදු 2කට කලින් ගියපු Thailand tour එකක් අපි ගියා bangkok වලට... විශේෂත්වේ තමා මේක මම සහ පවුලේ අය ගියපු පලමු foreign tour එක වගේම, පලමු එක වෙලත් පැකේජ් නැතුව 100%ක්ම මමම තනියෙම organize කරපු එකක් වීම:yes: ඉතිම් මේ ත්රෙඩ් එකෙන් මම පලවෙනි පාරම රට යන කෙනෙක්ට උනත්(මගෙත් පලවෙනි එකනේ) කරන්න ඕනෙ පිලිවෙල a-z කියල දෙන්න යන්නේ..:D දැන්නම් කොවිඩ් හින්දා හැමෝම ගෙදර හිටියත් ලගදිම මේ ප්රශ්න ඉවර උනහම මේ ත්රෙඩ් එක වැදගත් වෙයි කියල හිතනවා..:yes: [SIZE=5]ඔන්න එහෙනම් කතාවට බහිමු..[/SIZE] [SIZE=3][ P.S.- thread එක ගොඩක් දිග උනා.. ඒ නිසා මේක part 1 විදිහට බැංකොක් වලින් බහිනකම් වෙන්න ඕනෙ ටික a-z විස්තර කරල තියෙනවා.. එහෙ ඇවිදපුවා part 2 විදිහට හෙට අනිද්දම දාන්නම්. ][/SIZE] මුලින්ම කියන්න ඕනේ අපි පවුලේ හතර දෙනා එකට රට ට්රිප් එකක් ගිහින් නැති(අප්පච්චි තනියම ගිහින් තියෙනවා) නිසා අප්පච්චි තමා කිව්වේ එකක් යමු කියලා.. කියල කොල්ලට තමා වැඩේ බාර දුන්නේ... :D [B]මෙන්න මෙහෙමයි එහෙනම් වැඩේ වෙන්න ඕනෙ පිලිවෙලෙ.[/B] 1. Passport හදන එක. 2. Air ticket + Hotel booking 3. Apply Visa 4. Sightseeing Booking 5. Fly to Bangkok (immigration process) මුලින්ම ගමන් ප්ලෑන් එක කියල ඉන්නම්කෝ... මේකනම් මම තනිකරම කරේ කිරියේ පරන ත්රෙඩ් කියවපු එකයි, නෙට් එකයි, යූටියුබ් එකයි බලලයි... කිරියෙත් තිබ්බා beginner guide කියල මේ විදිහටම a-z දාපු ත්රෙඩ් එකක්.. ඒහ් දැන් මට ඒක හොයාගන්න බැරි උනා.. කවුරුහරි දැක්කොත් මේකට ඒකෙ ලින්ක් එක දාන්න.. අය මම bangkok ගැන සම්පූර්න විස්තර හෙව්වේ [URL]https://www.hotels.com/go/thailand/bangkok[/URL] මෙන්න මේ සයිට් එකෙන්.. ඒ දවස්වලනම් මේක මාරම පිලිවෙලයි, දැන්නම් ඒකෙ ඇපියරන්ස් එක අලුත් කරාට පස්සෙ මට සයිට් එක අවුල් හැබැයි...:dull: ගමන් ප්ලෑන් කරද්දි වැදගත්ම දේ තමා පුලුවන් තරම් LRT පාවිච්චි කරන එක.. අඩු වියදමින් හැමතැනම් යන්න පුලුවන්.. ඊලගට හොදම එක තමා Grab Taxi.:yes: (uber තායිලන්තෙ නැහැ).. LRT use කරන නිසාම තමන් නවතින තැන LRT station එකකට පයින් යන දුරක තියෙන hotel එකක් book කරන්න අමතක නොකර.. ගමන් ප්ලෑන් එක ගැන කියනවනම් අපි මුලින්ම දවස් 4ක් යන්න හිටියේ..[B][U] හැබැයි අම්මගේ නිවාඩු කේස් එකක් වෙලා visa ගන්න පරක්කු වෙලා ඒක දවස් තුනක් කරන්න උනා:sorry: මේකෙන් 60k පාඩුවක් පවා උනා.. ඒ ටික පස්සෙ කියන්නම්...[/U][/B] ඔන්න එහෙනම් මෙහෙමයි ගමන් ප්ලෑන් එක (ආහ් අපේ ගෙදර අය relax එකේ ඉන්නවට වඩා කොහෙහරි ගියහම පුලුවන් තරම් ඇවිදින්න කැමති.. ඉතිම් ඒ විදිහට/ අර දවස් 4; දවස් 3 කරන්න උන නිසා තමා ගමනට මෙහෙම busy පෑලෑන් එකක් හැදිල තියෙන්නේ) [U]Day 1[/U] Arrival to Bangkok Tha grand palace + Temple Baiyoke Sky Hotel Madame Tussauds Wax Mueseum Visit High-end shopping malls [U]Day 2[/U] Dream World China Town [U]Day 3[/U] Chatuchak Weekend Market Departure from Bangkok දැන් එහෙනම් පිලිවෙලට වැඩේ වෙන විදිහ කතා කරගෙන යමු.. [B][U][SIZE=4]1. Passport හදන එක.[/SIZE][/U][/B] මේකනම් කියන්න ඕනේ immigration එක තමා ලංකාවේ මම දැකපු ලස්සනටම වැඩ කරන ආයතනේ... මෙච්චරයි බන් කරන්න තියෙන්නේ website එකට ගියා.. application form එක download කරා.. ඒක හරියට fill කරලා sign කරා.. ඒකට අමුනන්න ඕනේ birth certificate, marriage certificate එහෙම කියල තියෙන විදිහට අමුනගත්තා.. ඊට පස්සෙ දැන් studio එකෙන් photo එක ගන්න ඕනේ.. ඒකට අනුමත studio තියෙනවා.. ඒකෙත් list එක website එකේ තියෙනවා.. බලල ඒකකට ගියහම් උන් photo එක ගානට ගහලා උන්ම තමා immigration database එකට upload කරන්නේ.. අපිට දෙන්නේ receipt එකක්.. අපිට තියෙන්නේ ෆිල් කරපු ෆෝම්ස් සහ රිසිට් එක අරන් වැඩ කරන දවසක immigration office එකට යන්න විතරයි.. මමනම් කොලඹ නෙවෙයි ඒ හින්දා අපිට ලග වවුනියා එක.. ඒකට ගියේ.. photo ගහන්න අමතක උනානම් අවුලකුත් නැහැ එතනත් ගහගන්න පහසුකම් තියෙනවා.. අය කියන්න ඕනේ පාස්පොර්ට් එක හදන්න ඕනෙ ඔක්කොමල යන්න ඕනේ.. පවුලෙ 4 දෙනාටම හදනවනම් හතර දෙනාම යන්න ඕනේ... අපි ගියෙ වවුනියා එකට උදේ 8ට ඇතුලට ගියේ.. ඔක්කොම ඉවරවෙලා 10 වෙද්දි එලියට ආව:) ගනන් ගැන කිව්වොත් අපි කරද්දි normal service 2500යි, oneday 10000යි... දැන්නම් හැබැයි ම්තක විදිහට normal service 3000යි, oneday 25000යි:sorry: කොහොමත් හදන passport එක අවුරුදු 10ක් valid නිසා අන්තිම මෝහොතේ හදන්නේ නැතුව කල්තියා හදාගන්න.. එතකොට සෑහෙන ගානක් ඉතුරු වෙනවා..:yes: අපි හැදුවෙත් normal service.. website එකේනම් තිබ්බේ සති 2න් එනවා කියලා.. හැබැයි අපිටනම් එන්න මාසයක් ගියා.. අවුලක් නැහැ ඉතිම් කල්තියා කරගත්තනේ අනික සෑහෙන ගානක් ඉතුරුනේ.. register post එකේම ගෙදරට එන්නෙත්..:yes: [ATTACH type="full" width="583px"]119374[/ATTACH] [B][U][SIZE=4]2. Air ticket + Hotel booking[/SIZE][/U][/B] Air ticket + Hotel booking දෙවෙනියට දැම්මේ මේ දෙක නැතුව visa apply කරන්න බැහැ.. ඒ නිසා visa apply කරන්න කලින් මේ දෙක book කරල ඒ රිසිට් වල print out visa application එක්ක අමුනල යවන්න ඕනෙ.. Air ticket ගැන කිව්වොත් අපි book කලේ findmyfare එකෙන්.. මෙන්න මේ වෙලාවට ඔය උබලට තියෙන හැම credit card එකකම offers check කරල පබලපන්.. අපිත් එහෙම බලල findmyfare එකෙන් book කරේ.. ටිකට් එකක් 47500යි උනේ.. මේ මිල 2019 සැප්තැම්බර්.. thai season එක පටන් ගන්න කාලෙ නිසා ටිකට් ගාන පොඩ්ඩක් වැඩී අනිත් එක අපි book කලේ යන්න මාසෙකට කලින්.. තව කලින් book කරානම් තව අඩුවෙන් ගන්න පුලුවන්.. එත්කොට hotel book කරේ booking.com එකෙන්... ආහ්හ් මතක් කරල මේව book කරද්දි refundable/ free cancelation වලින් book කරපන්.. මොකද බැරිවෙලාවත් visa reject උනොත් ඔය සල්ලි ඔක්කොම වතුරේ යනවා.. [B][U][SIZE=4]3. Apply Visa[/SIZE][/U][/B] visa ගැන කියනවනම් කරන්න ඕනෙ විදිහ a-z thai embassy website එකේ තියෙනවා.. form ටික down කරලා හරියට පුරවලා ඉල්ලන ඩොකියුමෙන්ට්ස් එක්ක වෙබ්සයිට් එකෙන්ම appointment එකක් දාල තමන්ටම ගිහින් visa හදාගන්න පුලුවන්.. හැබැයි මෙතන පොඩි අවුලක් ආවා අපිට, ඒක තමා තමන් තනියෙන් කරනවනම් visa ගන්න ඔක්කොම embassy එකට යන්න ඕනේ.. ඉතිම් අපිට මෙහෙ ඉදල හතර දෙනාටම නිවාඩු දාන් එන එක තේරුමක් නැති නිසා visa හදන එක විතරක් අපි travel agent කෙනෙක්ට දුන්නා.. එතකොට අපි යන්නෙ ඕඔනේ නෑ agent තමා අපි වෙනුවෙන් කොලඹ යන්නේ.. වීසා වලට ඒ දව්ස්වල ගියේ එක්කෙනෙක්ට 6000යි.. agent හරහා කරපු නිසා agent fee එකකට 2000.. අපිට ගියෙ එකකට 8000යි.. [U]අපිට උනා පස්සෙ කියන්නම් කිව්ව 60000 පාඩුව[/U] මම පස්සෙ කියන්නම් කිව්ව එක; මෙතනදි තමා අපිට අර කිව්ව 60000ක පාඩුව ආවෙ..:( මෙතන උනේනම් අපේ වැරැද්දක් සහ පරක්කුවක්.. මෙතන උනේ අම්මගෙ නිවාඩු කේස් එකක් නිසා visa හදන වැඩේ පරක්කු කරන්න උනා.. (ඔන්න කිව්වා අම්ම/තාත්තා/අයියා අක්කා/නංගී මල්ලි වයිපරේ හරි teaching නම් කරන්නේ ලොවෙත් උබට රට යන එක එපා වෙනවා:growl: මුන්ගේ නිවාඩු අනුමත කරගන්න අපි සති 2ක් කටු කෑවේ.. හෙනම file මිටි 3ක් අරන් සති දෙකක් කලාපෙ අස්සට රින්ගුවා.. යන යන පාර මොකඛරි ලබ්බක් අඩුයි වැරදියි කියනවා:angry:) ඔය ටික ඉවර කරලා visa හදන්න යනකොට යන්න දාගෙන තිබ්බ දිනේට තිබ්බේ හරියටම සති 3යි..:dull: මෙතනදි උනේ visa form agentට දුන්නට පස්සෙ thai embassy appointment එකක් දාන්න බලද්දි අර thai season පටන්ගන්න ලග නිසා appointment ඔක්කොම full. මෙතන ලොකුම අවුල උනේ උන් passport එක අරන් දවස් තුනකින්ද කොහෙද visa ගහල ආපහු දෙන්නේ.. අන්න ඒ ආපහු දෙන දිනේ වැටුනේ හරියටම අපි යන්න book කරපු දවසට පහුවදා:sorry: දැන් කාල වරෙන්කෝ..:( agent කිව්වා date change කරන්න කියලා මොකද එහෙම නැත්තම් උන් application එක බාරගන්නෙත් නැතුව reject කරනවා.. දැන් අවුල උනේ date change කරන්න බැහැ අප්පච්චිට පස්සෙ ලොකු වැඩක් වැටුනා... දැන් ගෙදර ඔක්කොම අඩනවා අපේ කුලුදුල් රට සවාරිය හබක්:( ඊට පස්සෙ අප්ප්ච්චි තීරනේ කලා දව්ස් 4 ට්රිප් එක එකක් අඩු කරල යන්න හිටපු දවස්ට පහුවදා යන් කියලා.. ඒකත් visa reject උනොත් සල්ලි වතුරේ කියන risk එක අරන්.. (agent නම් කිව්වේ salary proof එකත් එක්ක visa එකනම් reject වෙන්නෙ නැහැ කියලා.. ඒත් පලවෙනි ගමන නිසා අපේ හිතේ ලොකු බයක් තිබ්බ්බ ඉතිම්) දැන් තමා අර 60000 ලොස් එක උනේ.. date change කරන්න යද්දි flight ticket ගනන් ගිහින් එකක මිල 15000කින් වැඩී... හතරදෙනාට 60000යි..:sorry: යනවා කියල තීරනය කරපු නිසා ඕන මගුලක් කියලා date change කරා... දෙවියෝ බලල වගේ ඉතිම් visa වැඩෙත් අවුලක් උනේ නෑ හැබැයි.. [B]මෙතනින් ඉගනගත්ත දේ තමා යන්න මාසෙකට එක හමාරකට කලින්වත් visa apply කරපන්..🙏[/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom