Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4. Sightseeing Booking

visa වැඩෙත් ජහරි ගියාට පස්සේ කරන්න තියෙන්නේ අපි යන්න ඉන්න මේ තැන් book කරන එක.. ඒකට හොදම site එක තමා https://www.klook.com/ කියන්නේ.. මාත් හොයාගත්තේ කිරියෙන්ම තමා අය කියන්න ඕනෙ වැදගත්ම එක තමා Thailand වල ගිහින් එතනින් ටිකට් ගන්නවට/ official site එකෙන් ගන්නවට වඩා මෙහෙම agent කෙනෙක්ගෙන් ගන්න එක ලාබයි.. මම බොරු කියන්නෙ කියල හිතෙනවනම් ඔයාලට official site එකයි klook එකයි compare කරල බලන්න පුලුවන්... අනිත් එක මේ klook එක බය නැතුව recommend කරනව මොකද අපිට මේකෙන් book එකක්වත් අවුල් උනෙත් නෑ වගේම klook එකෙන් book කරන අයට යන්න වෙනම xpress ticket පෝලිම් පවා තියෙනවා..

5. Fly to Bangkok (immigration process)

අන්තිමට කරන්න තියෙන්නෙ යන එක තමා මේකෙදි කියන්න තියෙන්නේ ඉතිම් passport එකයි air ticket print කරපු එකයි.. hotel booking confirmation mail එක print කරපු එකයි එක එක්කෙනාට වෙන වෙනම අරන් යන්න තියෙන්නේ.. අය යන්න කලින් මතක් කරල online check-in වෙන්න.. එතකොට airport එකේ counters වල රස්තියාදු වෙන්න ඕනේ නෑ.. check-in වෙනවා කිව්වේ සරලව ඕන seat එක තෝරන එක.. ඒක තමන් තෝරගත්ත airline එකේ website එකෙන් කරන්න පුලුවන්.. අපිනම් sri lankan ගත්තේ... sri lankan එකේ online check-in open කරනවා ගමනට පැය 48ක්ට කලින්.. ගෙනියන බෑග්වල තියෙන්න පුලුවන්/ බැරි දේවල් ඔක්කොම airline site එකේ තියෙනවා.. ඒව කියවලා බලන්න..

ඔන්න එහෙනම් මුලින්ම airport එක ඇතුලට ගියා.. මුලින්ම යන්නේ visiting area එකට.. එතන්ට ඕන කෙනෙක්ට යන්න පුලුවන්.. ඊට පස්සෙ check කරන තැනකින් ඇතුලට air ticket තියෙන අයට විතරයි යන්න පුලුවන්.. එතකොට මුලින්ම හම්බෙන්නේ සල්ලි මාරු කරන තැන් ටික.. airport එක ඇතුලේ ඔක්කොගෙම මිල එකයි.. කැමති එකකින් කරගන්න.. ඊට පස්සේ check-in වෙන තැන, එතනට බෑග් බාරදීල ඉස්ස්රහට යද්දි පොඩි කොලයක් පුරවන්න තියෙනවා.. ඒක පුරවගෙන ඊලගට immigration එක.. එතනින් අපි රටෙන් එලියට ගියා කියලා seal එක ගහනවා.. ඊට පස්සෙ ඉතිම් duty-free එක ආහ් කියන්න අමතක උනා කන්න බඩගිනිනම් duty free එකෙන් කන්න එපා.. එක ගිනි ගනන් ඇතුලට යන්න කලින්තියෙනවා staff canteen එකක්.ඒකෙන් ලාබෙට කන්න පුලුවන්

එතනින් පස්සෙ announce කරන විදිහට ගිහින් ප්ලේන් එකට නැග්ගට පස්සේඑ ඉතිම් පැය 3.5කින් අපි bangkok වල එතනදි තියෙන්නේ ප්ලේන් එක බාද්දි පොඩි කොලයක් දෙනවා, ඒක ප්ලේන් එකෙන්ම පුරවන් යන්න.. පස්සෙ බෑවට පස්සේ එහෙ immigration එක.. උන අර ප්ලේන් එකෙන් දුන්න කොලෙයි, පාස්පොර්ට් එකයි, අර මම ප්රින්ට් කරගන්න කිව්ව return air ticket confirmation & hotel booking confirmation බලල seal එක ගහල එලියට දාන්වා...

එච්චර තමා බන් විස්තරේ.. පලවෙනි පාර හෙනම බය හිතුනට මහලොකු දෙයක් නැ බන්..

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ පැය2.5ක් ටයිප් කරල දිග නූලක් දැම්මා...

මේ මුල් කොටස guide එකක් නිසා a-z දැම්මේ.. සැහෙන වෙලා ගියා බන් ටයිප් කරන්න... ඒ නිසා නැවතුන හෝටලේ & එහෙ ඇවිදපුවා photo එක හෙට අනිද්ද දිහාට කෙටියෙන් දාන්නම්....

පරණ threads

One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

Peacock Hill, Pussellawa (මොනරගල)

Kabaragala Peak -Dolosbage

hiking threads නම් ගොඩක් ලියන්නත් තියෙනවා.. වෙලාව තියෙන විදිහට හිමේට ලියන්නම්කෝ...

එහෙනම් අපි කැපුනා.. දැන් rep නැහැහේ තියෙන like එකක් දීලා, bump එකක් දාල සප් එකක් දෙන්න එහෙනම්

[QUOTE="tha123, post: 26283448, member: 527796"] [B][U]4. Sightseeing Booking[/U][/B] visa වැඩෙත් ජහරි ගියාට පස්සේ කරන්න තියෙන්නේ අපි යන්න ඉන්න මේ තැන් book කරන එක.. ඒකට හොදම site එක තමා [URL]https://www.klook.com/[/URL] කියන්නේ..:yes: මාත් හොයාගත්තේ කිරියෙන්ම තමා:) අය කියන්න ඕනෙ වැදගත්ම එක තමා Thailand වල ගිහින් එතනින් ටිකට් ගන්නවට/ official site එකෙන් ගන්නවට වඩා මෙහෙම agent කෙනෙක්ගෙන් ගන්න එක ලාබයි.. මම බොරු කියන්නෙ කියල හිතෙනවනම් ඔයාලට official site එකයි klook එකයි compare කරල බලන්න පුලුවන්... අනිත් එක මේ klook එක බය නැතුව recommend කරනව මොකද අපිට මේකෙන් book එකක්වත් අවුල් උනෙත් නෑ වගේම klook එකෙන් book කරන අයට යන්න වෙනම xpress ticket පෝලිම් පවා තියෙනවා.. [B][U]5. Fly to Bangkok (immigration process)[/U][/B] අන්තිමට කරන්න තියෙන්නෙ යන එක තමා:P මේකෙදි කියන්න තියෙන්නේ ඉතිම් passport එකයි air ticket print කරපු එකයි.. hotel booking confirmation mail එක print කරපු එකයි එක එක්කෙනාට වෙන වෙනම අරන් යන්න තියෙන්නේ.. අය යන්න කලින් මතක් කරල online check-in වෙන්න.. එතකොට airport එකේ counters වල රස්තියාදු වෙන්න ඕනේ නෑ.. check-in වෙනවා කිව්වේ සරලව ඕන seat එක තෝරන එක.. ඒක තමන් තෝරගත්ත airline එකේ website එකෙන් කරන්න පුලුවන්.. අපිනම් sri lankan ගත්තේ... sri lankan එකේ online check-in open කරනවා ගමනට පැය 48ක්ට කලින්.. ගෙනියන බෑග්වල තියෙන්න පුලුවන්/ බැරි දේවල් ඔක්කොම airline site එකේ තියෙනවා.. ඒව කියවලා බලන්න.. ඔන්න එහෙනම් මුලින්ම airport එක ඇතුලට ගියා.. මුලින්ම යන්නේ visiting area එකට.. එතන්ට ඕන කෙනෙක්ට යන්න පුලුවන්.. ඊට පස්සෙ check කරන තැනකින් ඇතුලට air ticket තියෙන අයට විතරයි යන්න පුලුවන්.. එතකොට මුලින්ම හම්බෙන්නේ සල්ලි මාරු කරන තැන් ටික.. airport එක ඇතුලේ ඔක්කොගෙම මිල එකයි.. කැමති එකකින් කරගන්න.. ඊට පස්සේ check-in වෙන තැන, එතනට බෑග් බාරදීල ඉස්ස්රහට යද්දි පොඩි කොලයක් පුරවන්න තියෙනවා.. ඒක පුරවගෙන ඊලගට immigration එක.. එතනින් අපි රටෙන් එලියට ගියා කියලා seal එක ගහනවා.. ඊට පස්සෙ ඉතිම් duty-free එක:P ආහ් කියන්න අමතක උනා කන්න බඩගිනිනම් duty free එකෙන් කන්න එපා.. එක ගිනි ගනන්:lol: ඇතුලට යන්න කලින්තියෙනවා staff canteen එකක්.ඒකෙන් ලාබෙට කන්න පුලුවන්:lol: එතනින් පස්සෙ announce කරන විදිහට ගිහින් ප්ලේන් එකට නැග්ගට පස්සේඑ ඉතිම් පැය 3.5කින් අපි bangkok වල:D එතනදි තියෙන්නේ ප්ලේන් එක බාද්දි පොඩි කොලයක් දෙනවා, ඒක ප්ලේන් එකෙන්ම පුරවන් යන්න.. පස්සෙ බෑවට පස්සේ එහෙ immigration එක.. උන අර ප්ලේන් එකෙන් දුන්න කොලෙයි, පාස්පොර්ට් එකයි, අර මම ප්රින්ට් කරගන්න කිව්ව return air ticket confirmation & hotel booking confirmation බලල seal එක ගහල එලියට දාන්වා...:P එච්චර තමා බන් විස්තරේ.. පලවෙනි පාර හෙනම බය හිතුනට මහලොකු දෙයක් නැ බන්..:) ................................................................................................................................................................................................................................................................. ඔන්න එහෙනම් කාලෙකට පස්සේ පැය2.5ක් ටයිප් කරල දිග නූලක් දැම්මා..🥵🥵🥵🥵. මේ මුල් කොටස guide එකක් නිසා a-z දැම්මේ.. සැහෙන වෙලා ගියා බන් ටයිප් කරන්න... ඒ නිසා නැවතුන හෝටලේ & එහෙ ඇවිදපුවා photo එක හෙට අනිද්ද දිහාට කෙටියෙන් දාන්නම්.... [B]පරණ threads[/B] [URL='https://elakiri.com/threads/one-day-budget-train-journey-to-jaffna-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.1898232/']One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)[/URL] [URL='https://elakiri.com/threads/peacock-hill-pussellawa-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD.1907826/']Peacock Hill, Pussellawa (මොනරගල)[/URL] [URL='https://elakiri.com/threads/kabaragala-peak-dolosbage.1915595/']Kabaragala Peak -Dolosbage[/URL] hiking threads නම් ගොඩක් ලියන්නත් තියෙනවා.. වෙලාව තියෙන විදිහට හිමේට ලියන්නම්කෝ... එහෙනම් අපි කැපුනා.. දැන් rep නැහැහේ:( තියෙන like එකක් දීලා, bump එකක් දාල සප් එකක් දෙන්න එහෙනම්:) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom