Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Part 2 එක ඉක්මනට ගේන්නම් කිව්වට අවුරුදු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා...

Part 1 එකේ රටින් පිටවෙන විදිහ, visa process එක එහෙම a-z පැහැදිලි කරපු නිසා මෙතනින් එහාට එහෙ ඇවිදපුවා photo එක්ක කෙටියෙන් දාන්නම් Part 1 බලපු නැති අයට මේ link එකෙන් බලන්න පුලුවන්

මුලින්ම part 1 එකේදී දාපු ගමන් ප්ලෑන් එක මෙතන දාල ඉන්නම්කෝ...

ආහ් කට්ටියට අමතක වෙයි මේක 2019 ගියපු tour එකක් සහ ඒ කාලේ ආසන්න වශයෙන් 1Thai Baht = 6LKR විදිහට තිබ්බේ...

ඔන්න කොළඹින් රෑ 12.50ට විතර පිටත් උන අපි පැය 3.5ක ගමනකින් පස්සේ තායිලන්ත වෙලාවෙන් උදේ 6.15 විතර වෙද්දි bangkok Suvarnabhumi Airport එකට ආවා..

DAY 1

[ATTACH=full]121252[/ATTACH]

immigration වැඩ ඔක්කොම ඉවර කරල අපි මුලින්ම කරේ thai sim card එකක් ගත්ත එක.. (ගානනම් හරියට මතක නෑ.. 500lkr වගේ යන්න ඇති)

[ATTACH=full]121256[/ATTACH]

මෙ ඔක්කොම කරගෙන අපි airport එකෙන් පිටත් වෙද්දි උදේ 8 උනා.. අපි කෙලින්ම LRT එකේ නැගාල bangkok city එකට ගිහින් එතනින් taxi එකක් අරන් hotel එකට ගියපු එක කරේ..

[ATTACH=full]121258[/ATTACH]

(LRT Station)

[ATTACH=full]121259[/ATTACH]

Ticket Vendor machines

[ATTACH=full]121260[/ATTACH]

මේ තියෙන්නේ නැවතුන හෝටලය Wendy House මේක තෝරගන්න විශේශම හේතුව උනේ LRT Stations 2කටම පයින් යන දුරින් මේක තිබ්බ නිසා... 4 දෙනාටම 10000lkr per night මිල උනේ with breakfast..

[ATTACH=full]121262[/ATTACH]

budget යන අයට මේකත් කියන්න ඕනේ අපි වෙන රටකට ගියහම පුලුවන් තරම් එලියෙ ඇවිදන නිසා ලොකු රෑට නවතින්න් ලොකු හොටෙල් ඕනෙ නෑ. උදේට කෑම කඩ හොයන්න අමාරු නිසා bed & breakfast දෙන තරමක් පොඩි room එකක් හොයාගත්තනම් හොදටම ඇති එහෙම කරල ඉතුරුවෙන සල්ලි වලින් තව ට්කක් ඇවිදින්න shopping කරන්න පුලුවන්

හොටෙල් එකේ බඩු දාල උදේම හොටෙල් එකෙන් කාල (සුපිරිම breakfast එකක් තිබ්බේ budget hotel එකක් කියල හිතන්න්වත් බැරි තරමේ) අපි මුලින්ම බලන්න ගියේ The Grand Palace එක..

මේකට පාවිච්චි කරේ grab taxi.. thailand වල uber නැහැ.. The Grand Palace එක රජ මාලිගයක්ද.. තව ඒක ඇතුලේ තමා Emerald Buddha Statue එකති යෙන්නේ.. මම part 1 එකේ කිව්වනේ හැමතැනක්ම වගේ book කරේ klook එකෙන් කියලා. හැබැයි මෙතනට කලින් bookingදාන්න බැහැ.. හැමෝම එතන කවුන්ටරෙන් එවලෙ ටිකට් ගන්නඕනේ...ඕන්නම් ගයිඩ්ලත් ගන්න පුලුවන්.. ටිකට් එක එක්කෙනෙක්ට 3000lkr.

[ATTACH=full]121265[/ATTACH]

[ATTACH=full]121266[/ATTACH]

[ATTACH=full]121267[/ATTACH][ATTACH=full]121268[/ATTACH]

ඊට පස්සේ අපි lunch එකට ගියේ Baiyoke Sky Hotel එකට...

Taxi

යනගමන්

වටරවුමක්

Baiyoke Sky Hotel එක කියන්නේ තට්ටු 88ක building එකක්.. එකේ 77 & 78තට්ටුවල තමා මේ restaurant එක තියෙන්නේ.. වීදුරුවක් අයිනේ ඉදගෙන මුලු bangkok city එකමදිහා බලාගෙන බඩ පැලෙන්න කන්න තමයි තියේන්න්.. hilton galadari වලට වඩා ලොකු buffet එකක්තියෙනවා.. එක්කෙනෙක්ට 3500lkr උනේ..klook එකෙන් කල්තියාම book කරල ගියේ කෑම කාල view එක බලන්න 360 rotational stage එකකුත්තියෙනවා..තව ලොකු photo ගහන්න area එකකුත්තියෙනවා

lunch එකෙන් පස්සේ හවස ගියේ Madame Tussauds Wax Museum එක බලන්න.. මේකනම් නවතින hotel එකට පයින් යන දුර තිබ්බේ.. Siam Centre කියන high end shopping mall එක ඇතුලේ තියෙන්නේ... Museum එකේ entrance ticket එක එක්කෙනෙක්ට 4000lkr විතර උනා..

Siam Centre

Wax Museum

ඊට පස්සේ එහෙම්ම පයින් හොටෙල් එකට ඇවිත් නාල කරල dinner එක ගන්න කඩයක් හොයන් ගියා... අන්තිමට indian restaurant එකකින් dinner එක ගත්තා..

පෙන්නන්න අමතක උන එකක්.. කට්ටිය LRT එක එනකම් station එකේ පෝලීමට හිටන් ඉන්න අපූරුව

DAY 2

දෙවෙනි දවසම වෙන් කලේ Dream World එකේ ඇවිදින්න.. මේකනම් අනිවා සම්පූර්න දවසක් වෙන් කරන්න ඕනේ adventures park එකක්.. දවස් භාගෙකින්නම් කොහොමත් බෑ.. city එකෙන් පොඩ්ඩක් ඈත තියෙන්නේ grab taxi එකක් දාගෙන ගියේ ඒ නිසා...

මේකෙ අපිනම් purchase කරේ ලොකුම package එක.. මොකද යන එකේ උපරිම විනෝදවෙලා එන්න ඕනෙ නිසා.. All Events + Snow World + Lunch එක්කෙනෙක්ට 6000lkr උනේ.. Snow Town එකකුත් තියෙනවා මේක ඇතුලේ..

දවසම ඇවිදලා 5ට theme park එක වහද්දි ඔන්න එලියට ඇවිත් ආපහු Grab එකක hotel එකට ආව.. ඊට පස්සේ නාල කරල රෑ කෑමට යන්න තෝරගත්තේ China Town.. china town යන්නනම් LRTතිබ්බත් මහන්සි නිසාම ඒකටත් grab එකකම ගියා..china town නම් අනිවා යන්නඕනේ තැනක් පුදුම සෙනගක් එන්නේ..

Dinner එකෙන් අරගෙන අපි ආපහු හොටෙල් එකට MRT එකේ ආවා...

DAY 3

මේ අපේ bangkok ගමනේ අන්තිම දවස.. හවස 7ට වගේ තමා flight එක තිබ්බේ... අපි ඉතිම් අන්තිම දවස වෙන් කරේ shopping වලට.. මේකට තෝරගත්තේ Chatuchak Weekend Market කියන එක.. High end shopping malls තිබ්බට ඕවගේ මොන ශොපින්ද අපිට මේක weekend එකේ විතරක් open කරන ලාබෙට බඩු ගන්න පුලුවන් තැනක්.. අක්කර 14ක් විතර ලොකු area එකක් කඩ දහස් ගානක් තියෙන.. ඕයල්ගෙ ගමනට weekend එකක් සෙට් වෙන්නෙ නැත්තම් බයවෙන්න එපා මේ වගේ හැබැයි ටිකක් පොඩි market තවතියෙනවා bangkok වල හැමදාම අරින ඒවත්.. අපි උදෙන්ම hotel එකෙන් breakfast එක අරගෙන කෙලින්ම LRT එකෙන් ගිහින් market එක ඉස්සරහින්ම බැස්සා..

හැබැයි පුතෝ මෙන්න මේ tip 2 මතක තියාගනිම්

1. Bargain - උන් කියන ගානට වඩා භාගයක් විතර අඩුවෙන් ගන්න පුලුවන්..

2. ගාන හිතට සැටිස්නම් එතනිම් ගනින්.. අය පස්සෙ ගන්නන්ම් එන්න බැහැ අක්කර 14 ඒ කඩ්ඩෙ ආපහු හොයාගන්න බැහැ.. එහෙම නම් කඩේ අංකේ හරියටම මතක තියාගෙන පලයන්..

wikipedia එකේ තියෙන්නෙ මෙන්න මෙහෙම..

ඔන්න ඉතිම් ඔක්කොම හරි... පලවෙනි රට සංචාරෙ දවස් 3ක් bangkok ඇවිදලා අන්තිම දවසේ shopping කරලා අන්තිමට රෑ flight එකේ ගෙදර ආවා... ආහ් කට්ටියට බෙදන්න duty free එකෙන් chocolateත් ගත්තා (photo එකේ ටොපි එහෙමනම් Chatuchak Market එකෙන්මයි ගත්තේ.. ඒක ලාබයි ගොඩක්)

P.S.- Shopping & part 1 එකේ කිව්ව visa ගන්න පරක්කු වෙලා flight change කරන්න ගිය cost එක අඩු කරල බැලුවහම එක්කෙනෙක්ට ගිහින් තියෙන්නේ රු 95000/=ක් වගේ.. තව ටිකක් කල්තියා bookings දැම්මනම් තවත් අඩුවට යන්න පුලුවන්

ඔන්න එහෙනම් part 2 එකත් පැය 3ක් ටයිප් කරා......

like එකක් දීලා, bump එකක් දාල සප් එකක් දෙන්න එහෙනම්

පරණ threads

One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)

Peacock Hill, Pussellawa (මොනරගල)

Kabaragala Peak -Dolosbage

Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1

[QUOTE="tha123, post: 26325453, member: 527796"] [SIZE=5]Part 2 එක ඉක්මනට ගේන්නම් කිව්වට අවුරුදු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා... Part 1 එකේ රටින් පිටවෙන විදිහ, visa process එක එහෙම a-z පැහැදිලි කරපු නිසා මෙතනින් එහාට එහෙ ඇවිදපුවා photo එක්ක කෙටියෙන් දාන්නම්:) [URL='https://elakiri.com/threads/thailand-bangkok-tour-beginners-guide-a-z-part-1.1982827/#post-26283448']Part 1 බලපු නැති අයට මේ link එකෙන් බලන්න පුලුවන්[/URL] :yes: මුලින්ම part 1 එකේදී දාපු ගමන් ප්ලෑන් එක මෙතන දාල ඉන්නම්කෝ...[/SIZE] [SIZE=5]ආහ් කට්ටියට අමතක වෙයි මේක 2019 ගියපු tour එකක් සහ ඒ කාලේ ආසන්න වශයෙන් 1Thai Baht = 6LKR විදිහට තිබ්බේ...:D ඔන්න කොළඹින් රෑ 12.50ට විතර පිටත් උන අපි පැය 3.5ක ගමනකින් පස්සේ තායිලන්ත වෙලාවෙන් උදේ 6.15 විතර වෙද්දි bangkok Suvarnabhumi Airport එකට ආවා..[/SIZE] [SIZE=6][B][U]DAY 1[/U][/B][/SIZE] [SIZE=5][ATTACH type="full" width="1050px" alt="20191025_045358.jpg"]121252[/ATTACH] immigration වැඩ ඔක්කොම ඉවර කරල අපි මුලින්ම කරේ thai sim card එකක් ගත්ත එක.. (ගානනම් හරියට මතක නෑ.. 500lkr වගේ යන්න ඇති) [ATTACH type="full" width="861px" alt="20191025_075944.jpg"]121256[/ATTACH] මෙ ඔක්කොම කරගෙන අපි airport එකෙන් පිටත් වෙද්දි උදේ 8 උනා.. අපි කෙලින්ම LRT එකේ නැගාල bangkok city එකට ගිහින් එතනින් taxi එකක් අරන් hotel එකට ගියපු එක කරේ.. [ATTACH type="full" width="979px" alt="20191026_225044.jpg"]121258[/ATTACH] (LRT Station) [ATTACH type="full" width="838px" alt="20191025_163358.jpg"]121259[/ATTACH] Ticket Vendor machines [ATTACH type="full" width="832px" alt="20191025_163506.jpg"]121260[/ATTACH] මේ තියෙන්නේ නැවතුන හෝටලය [URL='https://www.booking.com/hotel/th/wendy-house.en-gb.html?aid=356980;label=gog235jc-1DCAso3QFCC3dlbmR5LWhvdXNlSDNYA2iFAYgBAZgBCbgBF8gBDNgBA-gBAYgCAagCA7gC8qaEhAbAAgHSAiRjMWMyZmI0OC0yZDU5LTRjOWUtOWY0Zi1jMTlhMGNlY2Q4MTDYAgTgAgE;sid=b8e9470826571d5bcccb2f316f415b9e;dist=0&keep_landing=1&sb_price_type=total&type=total&']Wendy House[/URL] මේක තෝරගන්න විශේශම හේතුව උනේ LRT Stations 2කටම පයින් යන දුරින් මේක තිබ්බ නිසා... 4 දෙනාටම 10000lkr per night මිල උනේ with breakfast..:) [IMG]https://media-cdn.tripadvisor.com/media/photo-s/01/1d/72/eb/soi-to-wendy-house.jpg[/IMG] [ATTACH type="full" width="995px" alt="20191027_072654.jpg"]121262[/ATTACH] budget යන අයට මේකත් කියන්න ඕනේ අපි වෙන රටකට ගියහම පුලුවන් තරම් එලියෙ ඇවිදන නිසා ලොකු රෑට නවතින්න් ලොකු හොටෙල් ඕනෙ නෑ. උදේට කෑම කඩ හොයන්න අමාරු නිසා bed & breakfast දෙන තරමක් පොඩි room එකක් හොයාගත්තනම් හොදටම ඇති:yes: එහෙම කරල ඉතුරුවෙන සල්ලි වලින් තව ට්කක් ඇවිදින්න shopping කරන්න පුලුවන්:) හොටෙල් එකේ බඩු දාල උදේම හොටෙල් එකෙන් කාල (සුපිරිම breakfast එකක් තිබ්බේ budget hotel එකක් කියල හිතන්න්වත් බැරි තරමේ👌) අපි මුලින්ම බලන්න ගියේ The Grand Palace එක.. මේකට පාවිච්චි කරේ grab taxi.. thailand වල uber නැහැ.. The Grand Palace එක රජ මාලිගයක්ද.. තව ඒක ඇතුලේ තමා Emerald Buddha Statue එකති යෙන්නේ.. මම part 1 එකේ කිව්වනේ හැමතැනක්ම වගේ book කරේ klook එකෙන් කියලා. හැබැයි මෙතනට කලින් bookingදාන්න බැහැ.. හැමෝම එතන කවුන්ටරෙන් එවලෙ ටිකට් ගන්නඕනේ...ඕන්නම් ගයිඩ්ලත් ගන්න පුලුවන්.. ටිකට් එක එක්කෙනෙක්ට 3000lkr. [ATTACH type="full" width="878px" alt="20191025_121423.jpg"]121265[/ATTACH] [ATTACH type="full" alt="20191025_122000.jpg"]121266[/ATTACH] [ATTACH type="full" alt="20191025_124416.jpg"]121267[/ATTACH][ATTACH type="full" alt="20191025_125040.jpg"]121268[/ATTACH] ඊට පස්සේ අපි lunch එකට ගියේ Baiyoke Sky Hotel එකට... [IMG]https://i.ibb.co/LCJJxcZ/20191027-084848.jpg[/IMG] Taxi [IMG]https://i.ibb.co/374jbR3/20191025-115757.jpg[/IMG] යනගමන් [IMG]https://i.ibb.co/WprvjXV/20191025-132947.jpg[/IMG] වටරවුමක්😁 Baiyoke Sky Hotel එක කියන්නේ තට්ටු 88ක building එකක්.. එකේ 77 & 78තට්ටුවල තමා මේ restaurant එක තියෙන්නේ.. වීදුරුවක් අයිනේ ඉදගෙන මුලු bangkok city එකමදිහා බලාගෙන බඩ පැලෙන්න කන්න තමයි තියේන්න්..:rofl: hilton galadari වලට වඩා ලොකු buffet එකක්තියෙනවා.. එක්කෙනෙක්ට 3500lkr උනේ..klook එකෙන් කල්තියාම book කරල ගියේ:yes: කෑම කාල view එක බලන්න 360 rotational stage එකකුත්තියෙනවා..තව ලොකු photo ගහන්න area එකකුත්තියෙනවා [IMG]https://i.ibb.co/mhw1QVj/20191025-141546.jpg[/IMG][IMG]https://i.ibb.co/09G3B7m/20191025-143847.jpg[/IMG][IMG]https://i.ibb.co/BBBBstm/20191025-142722.jpg[/IMG] lunch එකෙන් පස්සේ හවස ගියේ Madame Tussauds Wax Museum එක බලන්න.. මේකනම් නවතින hotel එකට පයින් යන දුර තිබ්බේ.. Siam Centre කියන high end shopping mall එක ඇතුලේ තියෙන්නේ... Museum එකේ entrance ticket එක එක්කෙනෙක්ට 4000lkr විතර උනා.. [IMG]https://i.ibb.co/TRGx1FP/20191025-170917.jpg[/IMG] Siam Centre [IMG]https://i.ibb.co/M5nvHTL/20191025-173212.jpg[/IMG] Wax Museum😜 ඊට පස්සේ එහෙම්ම පයින් හොටෙල් එකට ඇවිත් නාල කරල dinner එක ගන්න කඩයක් හොයන් ගියා... අන්තිමට indian restaurant එකකින් dinner එක ගත්තා.. [IMG]https://i.ibb.co/6Y6TCdg/20191025-205254.jpg[/IMG] පෙන්නන්න අමතක උන එකක්.. කට්ටිය LRT එක එනකම් station එකේ පෝලීමට හිටන් ඉන්න අපූරුව:love: [IMG]https://i.ibb.co/NN15Sxd/20191025-164604.jpg[/IMG][/SIZE] [SIZE=6][B][U]DAY 2[/U][/B][/SIZE] [SIZE=5]දෙවෙනි දවසම වෙන් කලේ Dream World එකේ ඇවිදින්න.. මේකනම් අනිවා සම්පූර්න දවසක් වෙන් කරන්න ඕනේ adventures park එකක්.. දවස් භාගෙකින්නම් කොහොමත් බෑ.. city එකෙන් පොඩ්ඩක් ඈත තියෙන්නේ grab taxi එකක් දාගෙන ගියේ ඒ නිසා... මේකෙ අපිනම් purchase කරේ ලොකුම package එක.. මොකද යන එකේ උපරිම විනෝදවෙලා එන්න ඕනෙ නිසා.. All Events + Snow World + Lunch එක්කෙනෙක්ට 6000lkr උනේ.. Snow Town එකකුත් තියෙනවා මේක ඇතුලේ..🥶🥶 [IMG]https://i.ibb.co/TK9t8dk/20191026-100912.jpg[/IMG][IMG]https://i.ibb.co/thsBg2y/20191026-112922.jpg[/IMG][IMG]https://i.ibb.co/HTyVdhw/20191026-160723.jpg[/IMG][IMG]https://i.ibb.co/Hn8QXQ7/20191026-155603.jpg[/IMG][IMG]https://i.ibb.co/1GRsJpn/20191026-144814.jpg[/IMG][IMG]https://i.ibb.co/Vgg5yG4/20191026-152638.jpg[/IMG] දවසම ඇවිදලා 5ට theme park එක වහද්දි ඔන්න එලියට ඇවිත් ආපහු Grab එකක hotel එකට ආව..🥵🥵 ඊට පස්සේ නාල කරල රෑ කෑමට යන්න තෝරගත්තේ China Town.. china town යන්නනම් LRTතිබ්බත් මහන්සි නිසාම ඒකටත් grab එකකම ගියා..china town නම් අනිවා යන්නඕනේ තැනක් පුදුම සෙනගක් එන්නේ.. [IMG]https://i.ibb.co/JmhY8Vd/20191026-212334.jpg[/IMG][IMG]https://i.ibb.co/qRTjBJq/20191026-211053.jpg[/IMG][IMG]https://i.ibb.co/30hQ2Xh/20191026-205140.jpg[/IMG][IMG]https://i.ibb.co/h2qmnv3/20191026-205044.jpg[/IMG] Dinner එකෙන් අරගෙන අපි ආපහු හොටෙල් එකට MRT එකේ ආවා...[/SIZE] [SIZE=6][B][U]DAY 3 [/U][/B][/SIZE] [SIZE=5]මේ අපේ bangkok ගමනේ අන්තිම දවස.. හවස 7ට වගේ තමා flight එක තිබ්බේ... අපි ඉතිම් අන්තිම දවස වෙන් කරේ shopping වලට..:D මේකට තෝරගත්තේ Chatuchak Weekend Market කියන එක.. High end shopping malls තිබ්බට ඕවගේ මොන ශොපින්ද අපිට:lol: මේක weekend එකේ විතරක් open කරන ලාබෙට බඩු ගන්න පුලුවන් තැනක්.. අක්කර 14ක් විතර ලොකු area එකක් කඩ දහස් ගානක් තියෙන..:shocked: ඕයල්ගෙ ගමනට weekend එකක් සෙට් වෙන්නෙ නැත්තම් බයවෙන්න එපා මේ වගේ හැබැයි ටිකක් පොඩි market තවතියෙනවා bangkok වල හැමදාම අරින ඒවත්.. අපි උදෙන්ම hotel එකෙන් breakfast එක අරගෙන කෙලින්ම LRT එකෙන් ගිහින් market එක ඉස්සරහින්ම බැස්සා.. හැබැයි පුතෝ මෙන්න මේ tip 2 මතක තියාගනිම්:P 1. Bargain - උන් කියන ගානට වඩා භාගයක් විතර අඩුවෙන් ගන්න පුලුවන්..:lol: 2. ගාන හිතට සැටිස්නම් එතනිම් ගනින්.. අය පස්සෙ ගන්නන්ම් එන්න බැහැ:no: අක්කර 14 ඒ කඩ්ඩෙ ආපහු හොයාගන්න බැහැ.. එහෙම නම් කඩේ අංකේ හරියටම මතක තියාගෙන පලයන්.. [URL='https://en.wikipedia.org/wiki/Chatuchak_Weekend_Market']wikipedia[/URL] එකේ තියෙන්නෙ මෙන්න මෙහෙම..o_Oo_O[/SIZE] [SIZE=5][IMG]https://i.ibb.co/q5HWSR4/20191027-085045.jpg[/IMG][IMG]https://i.ibb.co/N2mBmgR/20191027-094038.jpg[/IMG][IMG]https://i.ibb.co/pzgcX1r/20191027-094339.jpg[/IMG][IMG]https://i.ibb.co/bmMFvPH/20191027-104102.jpg[/IMG][IMG]https://i.ibb.co/1RxnByF/20191027-124738.jpg[/IMG] ඔන්න ඉතිම් ඔක්කොම හරි... පලවෙනි රට සංචාරෙ දවස් 3ක් bangkok ඇවිදලා අන්තිම දවසේ shopping කරලා අන්තිමට රෑ flight එකේ ගෙදර ආවා... ආහ් කට්ටියට බෙදන්න duty free එකෙන් chocolateත් ගත්තා:D (photo එකේ ටොපි එහෙමනම් Chatuchak Market එකෙන්මයි ගත්තේ.. ඒක ලාබයි ගොඩක්) [IMG]https://i.ibb.co/k4qWcFH/20191028-071230.jpg[/IMG][/SIZE] [SIZE=5]P.S.- Shopping & part 1 එකේ කිව්ව visa ගන්න පරක්කු වෙලා flight change කරන්න ගිය cost එක අඩු කරල බැලුවහම එක්කෙනෙක්ට ගිහින් තියෙන්නේ රු 95000/=ක් වගේ..:) තව ටිකක් කල්තියා bookings දැම්මනම් තවත් අඩුවට යන්න පුලුවන්:yes: -------------------------------------------------------------------------------------------------------------------- ඔන්න එහෙනම් part 2 එකත් පැය 3ක් ටයිප් කරා.....🥵🥵🥵🥵. like එකක් දීලා, bump එකක් දාල සප් එකක් දෙන්න එහෙනම්:) [B]පරණ threads[/B] [URL='https://elakiri.com/threads/one-day-budget-train-journey-to-jaffna-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.1898232/']One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)[/URL] [URL='https://elakiri.com/threads/peacock-hill-pussellawa-%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD.1907826/']Peacock Hill, Pussellawa (මොනරගල)[/URL] [URL='https://elakiri.com/threads/kabaragala-peak-dolosbage.1915595/']Kabaragala Peak -Dolosbage[/URL] [URL='https://elakiri.com/threads/thailand-bangkok-tour-beginners-guide-a-z-part-1.1982827/#post-26283448']Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom