Part 2 එක ඉක්මනට ගේන්නම් කිව්වට අවුරුදු නිසා වැඩේ පොඩ්ඩක් පරක්කු උනා...
Part 1 එකේ රටින් පිටවෙන විදිහ, visa process එක එහෙම a-z පැහැදිලි කරපු නිසා මෙතනින් එහාට එහෙ ඇවිදපුවා photo එක්ක කෙටියෙන් දාන්නම්
Part 1 බලපු නැති අයට මේ link එකෙන් බලන්න පුලුවන් 
මුලින්ම part 1 එකේදී දාපු ගමන් ප්ලෑන් එක මෙතන දාල ඉන්නම්කෝ...

ඔන්න කොළඹින් රෑ 12.50ට විතර පිටත් උන අපි පැය 3.5ක ගමනකින් පස්සේ තායිලන්ත වෙලාවෙන් උදේ 6.15 විතර වෙද්දි bangkok Suvarnabhumi Airport එකට ආවා..
DAY 1
immigration වැඩ ඔක්කොම ඉවර කරල අපි මුලින්ම කරේ thai sim card එකක් ගත්ත එක.. (ගානනම් හරියට මතක නෑ.. 500lkr වගේ යන්න ඇති)
මෙ ඔක්කොම කරගෙන අපි airport එකෙන් පිටත් වෙද්දි උදේ 8 උනා.. අපි කෙලින්ම LRT එකේ නැගාල bangkok city එකට ගිහින් එතනින් taxi එකක් අරන් hotel එකට ගියපු එක කරේ..
(LRT Station)
Ticket Vendor machines
මේ තියෙන්නේ නැවතුන හෝටලය Wendy House මේක තෝරගන්න විශේශම හේතුව උනේ LRT Stations 2කටම පයින් යන දුරින් මේක තිබ්බ නිසා... 4 දෙනාටම 10000lkr per night මිල උනේ with breakfast..
budget යන අයට මේකත් කියන්න ඕනේ අපි වෙන රටකට ගියහම පුලුවන් තරම් එලියෙ ඇවිදන නිසා ලොකු රෑට නවතින්න් ලොකු හොටෙල් ඕනෙ නෑ. උදේට කෑම කඩ හොයන්න අමාරු නිසා bed & breakfast දෙන තරමක් පොඩි room එකක් හොයාගත්තනම් හොදටම ඇති
එහෙම කරල ඉතුරුවෙන සල්ලි වලින් තව ට්කක් ඇවිදින්න shopping කරන්න පුලුවන්
හොටෙල් එකේ බඩු දාල උදේම හොටෙල් එකෙන් කාල (සුපිරිම breakfast එකක් තිබ්බේ budget hotel එකක් කියල හිතන්න්වත් බැරි තරමේ
) අපි මුලින්ම බලන්න ගියේ The Grand Palace එක..
මේකට පාවිච්චි කරේ grab taxi.. thailand වල uber නැහැ.. The Grand Palace එක රජ මාලිගයක්ද.. තව ඒක ඇතුලේ තමා Emerald Buddha Statue එකති යෙන්නේ.. මම part 1 එකේ කිව්වනේ හැමතැනක්ම වගේ book කරේ klook එකෙන් කියලා. හැබැයි මෙතනට කලින් bookingදාන්න බැහැ.. හැමෝම එතන කවුන්ටරෙන් එවලෙ ටිකට් ගන්නඕනේ...ඕන්නම් ගයිඩ්ලත් ගන්න පුලුවන්.. ටිකට් එක එක්කෙනෙක්ට 3000lkr.
ඊට පස්සේ අපි lunch එකට ගියේ Baiyoke Sky Hotel එකට...
Taxi
යනගමන්
වටරවුමක්
Baiyoke Sky Hotel එක කියන්නේ තට්ටු 88ක building එකක්.. එකේ 77 & 78තට්ටුවල තමා මේ restaurant එක තියෙන්නේ.. වීදුරුවක් අයිනේ ඉදගෙන මුලු bangkok city එකමදිහා බලාගෙන බඩ පැලෙන්න කන්න තමයි තියේන්න්..
hilton galadari වලට වඩා ලොකු buffet එකක්තියෙනවා.. එක්කෙනෙක්ට 3500lkr උනේ..klook එකෙන් කල්තියාම book කරල ගියේ
කෑම කාල view එක බලන්න 360 rotational stage එකකුත්තියෙනවා..තව ලොකු photo ගහන්න area එකකුත්තියෙනවා
lunch එකෙන් පස්සේ හවස ගියේ Madame Tussauds Wax Museum එක බලන්න.. මේකනම් නවතින hotel එකට පයින් යන දුර තිබ්බේ.. Siam Centre කියන high end shopping mall එක ඇතුලේ තියෙන්නේ... Museum එකේ entrance ticket එක එක්කෙනෙක්ට 4000lkr විතර උනා..
Siam Centre
Wax Museum
ඊට පස්සේ එහෙම්ම පයින් හොටෙල් එකට ඇවිත් නාල කරල dinner එක ගන්න කඩයක් හොයන් ගියා... අන්තිමට indian restaurant එකකින් dinner එක ගත්තා..
පෙන්නන්න අමතක උන එකක්.. කට්ටිය LRT එක එනකම් station එකේ පෝලීමට හිටන් ඉන්න අපූරුව
DAY 2
දෙවෙනි දවසම වෙන් කලේ Dream World එකේ ඇවිදින්න.. මේකනම් අනිවා සම්පූර්න දවසක් වෙන් කරන්න ඕනේ adventures park එකක්.. දවස් භාගෙකින්නම් කොහොමත් බෑ.. city එකෙන් පොඩ්ඩක් ඈත තියෙන්නේ grab taxi එකක් දාගෙන ගියේ ඒ නිසා...
මේකෙ අපිනම් purchase කරේ ලොකුම package එක.. මොකද යන එකේ උපරිම විනෝදවෙලා එන්න ඕනෙ නිසා.. All Events + Snow World + Lunch එක්කෙනෙක්ට 6000lkr උනේ.. Snow Town එකකුත් තියෙනවා මේක ඇතුලේ..

දවසම ඇවිදලා 5ට theme park එක වහද්දි ඔන්න එලියට ඇවිත් ආපහු Grab එකක hotel එකට ආව..
ඊට පස්සේ නාල කරල රෑ කෑමට යන්න තෝරගත්තේ China Town.. china town යන්නනම් LRTතිබ්බත් මහන්සි නිසාම ඒකටත් grab එකකම ගියා..china town නම් අනිවා යන්නඕනේ තැනක් පුදුම සෙනගක් එන්නේ..
Dinner එකෙන් අරගෙන අපි ආපහු හොටෙල් එකට MRT එකේ ආවා...
DAY 3
මේ අපේ bangkok ගමනේ අන්තිම දවස.. හවස 7ට වගේ තමා flight එක තිබ්බේ... අපි ඉතිම් අන්තිම දවස වෙන් කරේ shopping වලට..
මේකට තෝරගත්තේ Chatuchak Weekend Market කියන එක.. High end shopping malls තිබ්බට ඕවගේ මොන ශොපින්ද අපිට
මේක weekend එකේ විතරක් open කරන ලාබෙට බඩු ගන්න පුලුවන් තැනක්.. අක්කර 14ක් විතර ලොකු area එකක් කඩ දහස් ගානක් තියෙන..
ඕයල්ගෙ ගමනට weekend එකක් සෙට් වෙන්නෙ නැත්තම් බයවෙන්න එපා මේ වගේ හැබැයි ටිකක් පොඩි market තවතියෙනවා bangkok වල හැමදාම අරින ඒවත්.. අපි උදෙන්ම hotel එකෙන් breakfast එක අරගෙන කෙලින්ම LRT එකෙන් ගිහින් market එක ඉස්සරහින්ම බැස්සා..
හැබැයි පුතෝ මෙන්න මේ tip 2 මතක තියාගනිම්
1. Bargain - උන් කියන ගානට වඩා භාගයක් විතර අඩුවෙන් ගන්න පුලුවන්..
2. ගාන හිතට සැටිස්නම් එතනිම් ගනින්.. අය පස්සෙ ගන්නන්ම් එන්න බැහැ
අක්කර 14 ඒ කඩ්ඩෙ ආපහු හොයාගන්න බැහැ.. එහෙම නම් කඩේ අංකේ හරියටම මතක තියාගෙන පලයන්..
wikipedia එකේ තියෙන්නෙ මෙන්න මෙහෙම..

ඔන්න ඉතිම් ඔක්කොම හරි... පලවෙනි රට සංචාරෙ දවස් 3ක් bangkok ඇවිදලා අන්තිම දවසේ shopping කරලා අන්තිමට රෑ flight එකේ ගෙදර ආවා... ආහ් කට්ටියට බෙදන්න duty free එකෙන් chocolateත් ගත්තා
(photo එකේ ටොපි එහෙමනම් Chatuchak Market එකෙන්මයි ගත්තේ.. ඒක ලාබයි ගොඩක්)
P.S.- Shopping & part 1 එකේ කිව්ව visa ගන්න පරක්කු වෙලා flight change කරන්න ගිය cost එක අඩු කරල බැලුවහම එක්කෙනෙක්ට ගිහින් තියෙන්නේ රු 95000/=ක් වගේ..
තව ටිකක් කල්තියා bookings දැම්මනම් තවත් අඩුවට යන්න පුලුවන්
--------------------------------------------------------------------------------------------------------------------
ඔන්න එහෙනම් part 2 එකත් පැය 3ක් ටයිප් කරා.....

.
like එකක් දීලා, bump එකක් දාල සප් එකක් දෙන්න එහෙනම්
පරණ threads
One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)
Peacock Hill, Pussellawa (මොනරගල)
Kabaragala Peak -Dolosbage
Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1
Part 1 එකේ රටින් පිටවෙන විදිහ, visa process එක එහෙම a-z පැහැදිලි කරපු නිසා මෙතනින් එහාට එහෙ ඇවිදපුවා photo එක්ක කෙටියෙන් දාන්නම්
Part 1 බලපු නැති අයට මේ link එකෙන් බලන්න පුලුවන් 
මුලින්ම part 1 එකේදී දාපු ගමන් ප්ලෑන් එක මෙතන දාල ඉන්නම්කෝ...
ආහ් කට්ටියට අමතක වෙයි මේක 2019 ගියපු tour එකක් සහ ඒ කාලේ ආසන්න වශයෙන් 1Thai Baht = 6LKR විදිහට තිබ්බේ...ඔන්න එහෙනම් මෙහෙමයි ගමන් ප්ලෑන් එක
(ආහ් අපේ ගෙදර අය relax එකේ ඉන්නවට වඩා කොහෙහරි ගියහම පුලුවන් තරම් ඇවිදින්න කැමති.. ඉතිම් ඒ විදිහට/ අර දවස් 4; දවස් 3 කරන්න උන නිසා තමා ගමනට මෙහෙම busy පෑලෑන් එකක් හැදිල තියෙන්නේ)
Day 1
Arrival to Bangkok
Tha grand palace + Temple
Baiyoke Sky Hotel
Madame Tussauds Wax Mueseum
Visit High-end shopping malls
Day 2
Dream World
China Town
Day 3
Chatuchak Weekend Market
Departure from Bangkok

ඔන්න කොළඹින් රෑ 12.50ට විතර පිටත් උන අපි පැය 3.5ක ගමනකින් පස්සේ තායිලන්ත වෙලාවෙන් උදේ 6.15 විතර වෙද්දි bangkok Suvarnabhumi Airport එකට ආවා..
DAY 1
immigration වැඩ ඔක්කොම ඉවර කරල අපි මුලින්ම කරේ thai sim card එකක් ගත්ත එක.. (ගානනම් හරියට මතක නෑ.. 500lkr වගේ යන්න ඇති)
මෙ ඔක්කොම කරගෙන අපි airport එකෙන් පිටත් වෙද්දි උදේ 8 උනා.. අපි කෙලින්ම LRT එකේ නැගාල bangkok city එකට ගිහින් එතනින් taxi එකක් අරන් hotel එකට ගියපු එක කරේ..
(LRT Station)
Ticket Vendor machines
මේ තියෙන්නේ නැවතුන හෝටලය Wendy House මේක තෝරගන්න විශේශම හේතුව උනේ LRT Stations 2කටම පයින් යන දුරින් මේක තිබ්බ නිසා... 4 දෙනාටම 10000lkr per night මිල උනේ with breakfast..

budget යන අයට මේකත් කියන්න ඕනේ අපි වෙන රටකට ගියහම පුලුවන් තරම් එලියෙ ඇවිදන නිසා ලොකු රෑට නවතින්න් ලොකු හොටෙල් ඕනෙ නෑ. උදේට කෑම කඩ හොයන්න අමාරු නිසා bed & breakfast දෙන තරමක් පොඩි room එකක් හොයාගත්තනම් හොදටම ඇති
එහෙම කරල ඉතුරුවෙන සල්ලි වලින් තව ට්කක් ඇවිදින්න shopping කරන්න පුලුවන්
හොටෙල් එකේ බඩු දාල උදේම හොටෙල් එකෙන් කාල (සුපිරිම breakfast එකක් තිබ්බේ budget hotel එකක් කියල හිතන්න්වත් බැරි තරමේ
මේකට පාවිච්චි කරේ grab taxi.. thailand වල uber නැහැ.. The Grand Palace එක රජ මාලිගයක්ද.. තව ඒක ඇතුලේ තමා Emerald Buddha Statue එකති යෙන්නේ.. මම part 1 එකේ කිව්වනේ හැමතැනක්ම වගේ book කරේ klook එකෙන් කියලා. හැබැයි මෙතනට කලින් bookingදාන්න බැහැ.. හැමෝම එතන කවුන්ටරෙන් එවලෙ ටිකට් ගන්නඕනේ...ඕන්නම් ගයිඩ්ලත් ගන්න පුලුවන්.. ටිකට් එක එක්කෙනෙක්ට 3000lkr.
ඊට පස්සේ අපි lunch එකට ගියේ Baiyoke Sky Hotel එකට...
Taxi
යනගමන්
වටරවුමක්
Baiyoke Sky Hotel එක කියන්නේ තට්ටු 88ක building එකක්.. එකේ 77 & 78තට්ටුවල තමා මේ restaurant එක තියෙන්නේ.. වීදුරුවක් අයිනේ ඉදගෙන මුලු bangkok city එකමදිහා බලාගෙන බඩ පැලෙන්න කන්න තමයි තියේන්න්..
hilton galadari වලට වඩා ලොකු buffet එකක්තියෙනවා.. එක්කෙනෙක්ට 3500lkr උනේ..klook එකෙන් කල්තියාම book කරල ගියේ
කෑම කාල view එක බලන්න 360 rotational stage එකකුත්තියෙනවා..තව ලොකු photo ගහන්න area එකකුත්තියෙනවා
lunch එකෙන් පස්සේ හවස ගියේ Madame Tussauds Wax Museum එක බලන්න.. මේකනම් නවතින hotel එකට පයින් යන දුර තිබ්බේ.. Siam Centre කියන high end shopping mall එක ඇතුලේ තියෙන්නේ... Museum එකේ entrance ticket එක එක්කෙනෙක්ට 4000lkr විතර උනා..
Siam Centre
Wax Museum
ඊට පස්සේ එහෙම්ම පයින් හොටෙල් එකට ඇවිත් නාල කරල dinner එක ගන්න කඩයක් හොයන් ගියා... අන්තිමට indian restaurant එකකින් dinner එක ගත්තා..
පෙන්නන්න අමතක උන එකක්.. කට්ටිය LRT එක එනකම් station එකේ පෝලීමට හිටන් ඉන්න අපූරුව

DAY 2
දෙවෙනි දවසම වෙන් කලේ Dream World එකේ ඇවිදින්න.. මේකනම් අනිවා සම්පූර්න දවසක් වෙන් කරන්න ඕනේ adventures park එකක්.. දවස් භාගෙකින්නම් කොහොමත් බෑ.. city එකෙන් පොඩ්ඩක් ඈත තියෙන්නේ grab taxi එකක් දාගෙන ගියේ ඒ නිසා...
මේකෙ අපිනම් purchase කරේ ලොකුම package එක.. මොකද යන එකේ උපරිම විනෝදවෙලා එන්න ඕනෙ නිසා.. All Events + Snow World + Lunch එක්කෙනෙක්ට 6000lkr උනේ.. Snow Town එකකුත් තියෙනවා මේක ඇතුලේ..
දවසම ඇවිදලා 5ට theme park එක වහද්දි ඔන්න එලියට ඇවිත් ආපහු Grab එකක hotel එකට ආව..
Dinner එකෙන් අරගෙන අපි ආපහු හොටෙල් එකට MRT එකේ ආවා...
DAY 3
මේ අපේ bangkok ගමනේ අන්තිම දවස.. හවස 7ට වගේ තමා flight එක තිබ්බේ... අපි ඉතිම් අන්තිම දවස වෙන් කරේ shopping වලට..
මේකට තෝරගත්තේ Chatuchak Weekend Market කියන එක.. High end shopping malls තිබ්බට ඕවගේ මොන ශොපින්ද අපිට
මේක weekend එකේ විතරක් open කරන ලාබෙට බඩු ගන්න පුලුවන් තැනක්.. අක්කර 14ක් විතර ලොකු area එකක් කඩ දහස් ගානක් තියෙන..
ඕයල්ගෙ ගමනට weekend එකක් සෙට් වෙන්නෙ නැත්තම් බයවෙන්න එපා මේ වගේ හැබැයි ටිකක් පොඩි market තවතියෙනවා bangkok වල හැමදාම අරින ඒවත්.. අපි උදෙන්ම hotel එකෙන් breakfast එක අරගෙන කෙලින්ම LRT එකෙන් ගිහින් market එක ඉස්සරහින්ම බැස්සා..හැබැයි පුතෝ මෙන්න මේ tip 2 මතක තියාගනිම්

1. Bargain - උන් කියන ගානට වඩා භාගයක් විතර අඩුවෙන් ගන්න පුලුවන්..

2. ගාන හිතට සැටිස්නම් එතනිම් ගනින්.. අය පස්සෙ ගන්නන්ම් එන්න බැහැ
අක්කර 14 ඒ කඩ්ඩෙ ආපහු හොයාගන්න බැහැ.. එහෙම නම් කඩේ අංකේ හරියටම මතක තියාගෙන පලයන්..wikipedia එකේ තියෙන්නෙ මෙන්න මෙහෙම..
The Chatuchak Weekend Market is the largest market in Thailand. it has more than 15,000 stalls and 11,505 vendors (2019), divided into 27 sections. Chatuchak Market sells many different kinds of goods, including plants, antiques, consumer electronics, cosmetics, pets, fresh and dry food and drinks, ceramics, furniture and home accessories, clothing, and books.
It is the world's largest and most diverse weekend market, with over 200,000 visitors every weekend.

Last edited: