ඔවු මචං.. එතන අමුතුම සීන් එකක් තියෙන්නෙ.. බලමුකො මොකද වෙන්නෙ කියලා.. ධර්මයෙන් ඉස්සරහට දාගෙන අමුතුම ගේමක් දෙන්නෙ එයා..
මූව හරියට හදුන ගන්න බැරි එකෙක්.
එක තැනක මූ, ස්වාමින් වහන්සේලාට නිඝන්ටයෝ කියලා අපහාස කරණවා. තව තැනක දොහොත් මුදුන් තබලා වදිනවා කියනවා. polwattacom එක එක වේලාවට, එක එක මුහුනු පලැද ගන්නවා.
කනගාටුදායකදේ තමයි, බුද්ධ ධර්මය හා බද්ධ වචනය තාමාගේ ඇත්ත ස්වරුපය වාසාගන්න පාවිච්චි කිරීම.
