Thailand Visa. තායිලන්ත වීසා

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Thailand Visa. තායිලන්ත වීසා

    තායිලන්ඩ් වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නයි ඩොකියුමන්ට්ස් ටික අපහු කලෙක්ට් කරගන්නයි තමන්ම යන්න ඕනෙද?

    පස් දෙනෙක් විතර එකම ට්‍රැවල් ඉටිනිරරි එකේ ටිකට් බූක් කලාමත් පස් දෙනාම යන්න ඕනෙද? එක්කෙනෙක් විතරක් ගිහින් ඇප්ලිකේෂන් පහම සබ්මිට් කරලා එන්න බැරිද?

    මේකේ තියන පරණ ත්‍රෙඩ් වල බැලුව එත් හොයාගන්න බැරිවුනා උත්තරයක්.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තායිලන්ඩ් වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නයි ඩොකියුමන්ට්ස් ටික අපහු කලෙක්ට් කරගන්නයි තමන්ම යන්න ඕනෙද?

    පස් දෙනෙක් විතර එකම ට්‍රැවල් ඉටිනිරරි එකේ ටිකට් බූක් කලාමත් පස් දෙනාම යන්න ඕනෙද? එක්කෙනෙක් විතරක් ගිහින් ඇප්ලිකේෂන් පහම සබ්මිට් කරලා එන්න බැරිද?

    මේකේ තියන පරණ ත්‍රෙඩ් වල බැලුව එත් හොයාගන්න බැරිවුනා උත්තරයක්.

    මුලින්ම මේකට ගිහිල්ල application බාරදෙන්න දිනයක් වෙන්කරගන්න. පස් දෙනාම වෙන වෙනම මේක පුරවන්න ඕන. අන්තිමට ලැබෙන confirmation එක ප්‍රින්ට් කරගන්න. සියලුම documents සමග ප්‍රින්ට් කරගත් document එකත් අරගෙන සියලු දෙනාම Embassy එකට යන්න ඕන. මොකද කලින් වතාවක් ගිහිල්ල නැතිනම්. උන් documents ටික තිතට තියෙනවද කියල බලනව. සමහර වෙලාවට පොඩි interview පාරකුත් දානව. passport collect කරගන්න එකෙකුට යන්න පුළුවන්. නමුත් collect කරගන්න යන එකට බලය පවරල අනිත් උන් ටික ලියුමක් ලියල දෙන්න ඕන NIC කොපියක් සමග.

    ට්‍රැවල් ඒජන් කෙනෙකුට දීල වැඩේ කරගන්න එක ලේසි මේ කටු කනවට වඩා .
     
    • Like
    Reactions: Huckleberry

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Ibata lesima travel agent kenekta dena eka... Unta wenma bookings ganna puluwan etgakota un wade krla denwa api giyoth wathai anika rwject wenna chance wadi podi aulakin unath
     
    • Like
    Reactions: Huckleberry

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මුලින්ම මේකට ගිහිල්ල application බාරදෙන්න දිනයක් වෙන්කරගන්න. පස් දෙනාම වෙන වෙනම මේක පුරවන්න ඕන. අන්තිමට ලැබෙන confirmation එක ප්‍රින්ට් කරගන්න. සියලුම documents සමග ප්‍රින්ට් කරගත් document එකත් අරගෙන සියලු දෙනාම Embassy එකට යන්න ඕන. මොකද කලින් වතාවක් ගිහිල්ල නැතිනම්. උන් documents ටික තිතට තියෙනවද කියල බලනව. සමහර වෙලාවට පොඩි interview පාරකුත් දානව. passport collect කරගන්න එකෙකුට යන්න පුළුවන්. නමුත් collect කරගන්න යන එකට බලය පවරල අනිත් උන් ටික ලියුමක් ලියල දෙන්න ඕන NIC කොපියක් සමග.

    ට්‍රැවල් ඒජන් කෙනෙකුට දීල වැඩේ කරගන්න එක ලේසි මේ කටු කනවට වඩා .

    තැන්ක්ස් බන්. මම බැලුවේ findmyfare එකෙන් බූක් කරන්න කියල මේ දවස්වල සම්පත් card offer එකක් තියන නිසා. එක ticket එකකින් 2500 වගේ අඩුවෙනවා එතකොට. උන්ගේ ticket එකක් බූක් කරලා සතියක් ඇතුලත හොටෙල් බූක් කලොත් එකට 20% ඩිස්කවුන්ට් කියල තියනවා. 20% කීවට ඉතින් 20ක්ම හම්බවෙන්නේ නෑ. base value එකෙන් 20ක් අඩුවෙන්නේ. කොහොමහරි නිකන් බූක් කරනවට වඩා ටිකක් අඩුවෙනවා. උන්ගෙන්ම විසා කරගන්න පුළුවන්. but උන්ගේ ගණන් වැඩි බන්. නොර්මල් service එක 8900. 3000ක් වැඩි. ගෙදරට එවන්නෙත් නෑ document ටික. පස් දෙනාම යනවට වඩා නම් travel agent කෙනෙක්ගෙන් බූක් කරන එක හොඳයි ඉතින්.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Thailand embassy ekata ubala yanna ona na submit karannai collect karanai...document submit karana hoo nikan agency ekakata deepan...rupiyal 1000 1500 wadipura gani...un okkoma karala denawa....
     
    • Like
    Reactions: Huckleberry

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Thailand embassy ekata ubala yanna ona na submit karannai collect karanai...document submit karana hoo nikan agency ekakata deepan...rupiyal 1000 1500 wadipura gani...un okkoma karala denawa....

    උන් වැඩිය කැමති නෑ උන්ගෙන් ටිකට් හොටෙල් බුක් කරන්නේ නැතුව වීසා විතරක් කරන්න . බලන්නම්කො ට්‍රයි එකක් දීලා