Thailand visa help!

guy33

Member
Jun 1, 2016
2
0
0
මම මැයි මාසෙ මුල වගෙ Thailand යන්න ඉන්නෙ දවස් 5 ට විතර .thailand විසා කරන කෙනෙක් ඉන්නවද ?හෝ දන්න agent කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔනැම ට්‍රැවල් කම්පැනි එකක් තායි වීසා කරනවා. එහෙම නැත්තම් තායි එම්බසියෙ කන්සියුලර් ටයිම් එකේ තනියෙන් ගිහින් කරගන්නත් පුලුවන්.රිටර්න් ටිකට් එකයි ලක්ශ පහක බැන්ක් බැලස් එකක් තියේ නම් වෙන මුකුත්ම ඔනා නැ. එහෙම නැතිනම් පේස්ලිප් එකකුයි, සමාන්ය නිවාඩු අනුමත කිරිමේ ලිපියකුයි අරගෙන යන්න. ඒත් ඇති. අනිත් ඩොකියුමන්ට් ඉතින් සාමාන්ය දේවල්.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔනැම ට්‍රැවල් කම්පැනි එකක් තායි වීසා කරනවා. එහෙම නැත්තම් තායි එම්බසියෙ කන්සියුලර් ටයිම් එකේ තනියෙන් ගිහින් කරගන්නත් පුලුවන්.රිටර්න් ටිකට් එකයි ලක්ශ පහක බැන්ක් බැලස් එකක් තියේ නම් වෙන මුකුත්ම ඔනා නැ. එහෙම නැතිනම් පේස්ලිප් එකකුයි, සමාන්ය නිවාඩු අනුමත කිරිමේ ලිපියකුයි අරගෙන යන්න. ඒත් ඇති. අනිත් ඩොකියුමන්ට් ඉතින් සාමාන්ය දේවල්.
    5laks one ne neda 1 k thibbana shep neh:rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔනැම ට්‍රැවල් කම්පැනි එකක් තායි වීසා කරනවා. එහෙම නැත්තම් තායි එම්බසියෙ කන්සියුලර් ටයිම් එකේ තනියෙන් ගිහින් කරගන්නත් පුලුවන්.රිටර්න් ටිකට් එකයි ලක්ශ පහක බැන්ක් බැලස් එකක් තියේ නම් වෙන මුකුත්ම ඔනා නැ. එහෙම නැතිනම් පේස්ලිප් එකකුයි, සමාන්ය නිවාඩු අනුමත කිරිමේ ලිපියකුයි අරගෙන යන්න. ඒත් ඇති. අනිත් ඩොකියුමන්ට් ඉතින් සාමාන්ය දේවල්.
    ලක්ශ 5ක් ඔනි නැහ් බ0 මිනිමම් 85,000 යි බැන්ක් බැලන්ස් ඔනි ..
    @OP
    ඔනි නම් කියපන් ම0 කරගත්ත ට්‍රැවල් එජන්සියෙහ් කන්ටැක්ට් එවන්නම්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලක්ශ 5ක් ඔනි නැහ් බ0 මිනිමම් 85,000 යි බැන්ක් බැලන්ස් ඔනි ..
    @OP
    ඔනි නම් කියපන් ම0 කරගත්ත ට්‍රැවල් එජන්සියෙහ් කන්ටැක්ට් එවන්නම්
    එහෙමද බන්. දැන් එහෙනම් වෙනස් ඇති. ටහිකෙනවා. කාලෙකින් තායිලන්ඩ් ගියේ නැ බන්. මම ට්‍රැවල් බුකින් කරගන්නේ මැකිනොන්න්ස් එකෙන්.

    තාමත් ඉස්සර වගි ඔනා වෙලාවක ගිහින් කරගත්තැකිද නැත්තම් අපොයින්ට්මන්ට් දාන්න ඔනද?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙමද බන්. දැන් එහෙනම් වෙනස් ඇති. ටහිකෙනවා. කාලෙකින් තායිලන්ඩ් ගියේ නැ බන්. මම ට්‍රැවල් බුකින් කරගන්නේ මැකිනොන්න්ස් එකෙන්.

    තාමත් ඉස්සර වගි ඔනා වෙලාවක ගිහින් කරගත්තැකිද නැත්තම් අපොයින්ට්මන්ට් දාන්න ඔනද?
    මම ලගදි බ0 ගත්තේ 1 වික් එහෙමහ් ඇති .. දැන් වෙනස් ලගදි උන්ගේ free visa තිබ්බා මැතක් වෙනකම් දැන් නම් 5900ක් විතරහ් ගෙවන්නහ් ඔනි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තාමත් ඉස්සර වගි ඔනා වෙලාවක ගිහින් කරගත්තැකිද නැත්තම් අපොයින්ට්මන්ට් දාන්න ඔනද?
    අපොඉන්ට්මන්ට් ඔනි ම0 හිතන්නෙහ් ... ම0 කරේ සල්ලි ගෙවපු එක විතරයි බ0 එජන්සියෙන් තමාහ් ඔක්කොම කරලා දුන්නේ 1 වික් වලින් වගේ කරලා දුන්නහ් ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපොඉන්ට්මන්ට් ඔනි ම0 හිතන්නෙහ් ... ම0 කරේ සල්ලි ගෙවපු එක විතරයි බ0 එජන්සියෙන් තමාහ් ඔක්කොම කරලා දුන්නේ 1 වික් වලින් වගේ කරලා දුන්නහ් ...
    මාත් ඉස්සර ඒජන්ට්ලා ලගට ගියේ නැ තනියම කරගන්නවා. යුරොප් යුඇස් නම් ඉතින් කොහොමත් යන්නම වෙනවනේ බන්. දැන් ඉතින් මැලේශියා වගේ ඔනා උනාම එක්කො මකිනොන්ස් උන්ට දෙනවා, නැත්තම් ඩුවල් පාස්පොට් එක යුස් කරනව. පිලිපීන් එහෙම දැන් බැලු නේද ලන්කාවේන් වීසා ගන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මාත් ඉස්සර ඒජන්ට්ලා ලගට ගියේ නැ තනියම කරගන්නවා. යුරොප් යුඇස් නම් ඉතින් කොහොමත් යන්නම වෙනවනේ බන්. දැන් ඉතින් මැලේශියා වගේ ඔනා උනාම එක්කො මකිනොන්ස් උන්ට දෙනවා, නැත්තම් ඩුවල් පාස්පොට් එක යුස් කරනව. පිලිපීන් එහෙම දැන් බැලු නේද ලන්කාවේන් වීසා ගන්න.
    Europe නම් තනියෙක් කරගන්නහ් එක ලෙඩක් බ0 US එහෙම ගැස්සුනොත් ගැස්සුනාම තමාහ් හබක් ...
    තායිලන්ඩ් අමාරුයි බ0 ටිකක් මැලෙසියනම් වැඩි ගෙමක් නැහ්
    පිලිපීන් ගැන නම් දන්නෙහ් නැහ් බ0 දිරවන්නෙහ් නැති රටක් ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Europe නම් තනියෙක් කරගන්නහ් එක ලෙඩක් බ0 US එහෙම ගැස්සුනොත් ගැස්සුනාම තමාහ් හබක් ...
    තායිලන්ඩ් අමාරුයි බ0 ටිකක් මැලෙසියනම් වැඩි ගෙමක් නැහ්
    පිලිපීන් ගැන නම් දන්නෙහ් නැහ් බ0 දිරවන්නෙහ් නැති රටක් ...
    දැන් මැලේ වීසා එකටත් 5000ක් ගන්නවා නේද බන්. ඉස්සර 500යි ගත්තේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් මැලේ වීසා එකටත් 5000ක් ගන්නවා නේද බන්. ඉස්සර 500යි ගත්තේ.
    එ විසා ෆ්‍රි හරි ඔන් අරයිවල් වැටුන කාලවලටහ් වෙන්නහ් ඇති බ0 ...