පින්තූර පොඩියි තමයි.. ඒත් පේනවනේ බුදු පිලිමෙ සයිස් එක....
ඇමරිකාව තායිලන්තෙ සංස්ක්රුතිය කාලයි තියෙන්නෙ...






Dude i my self will visit Thailand one day( not for the hookers) but to visit that holy site...! Nice pic. Thanxx...![]()

විශාල පිළිමයක් නේද? මේ කොහේද?

ඇමරිකාව තායිලන්තෙ සංස්ක්රුතිය කාලයි තියෙන්නෙ...
තායි සංස්කෘතියේ ඒ හැටි අවුලක් නෑ..ටිකක් ඇදුම් අදින ආකාරය නං අපිට නුහුරුයි..ඒත් සමස්ථයක් වශයෙන් ගත්තම තායිලන්තය කිසි අවුලක් නෑ..ඉහි ඉහි..

na machan aulak thiyenawa. mage elder brother inne south korea wala (lucky for me) Pora keew thailand eunta visa denne smahara pathiwalata witharalu. thai town areas wala eunta koreawata visa ganna mara kattak kanna onilu. You know Fear of AIDS![]()
මේ තායිලන්තයේ Ang Thong province එකේ Wat Muang නගරයට ආසන්නව, වෙනින් විදියකට කීවොත් මේ ප්‍රතිමාව තියෙන්නෙ උතුරු අක්ෂාංශ 14°35'36.18"N ත් නැගෙනහිර දේශාංශ 100°22'41.19"E යන ස්ථානයේ.
විශාල කුඹුරු යායක් මැද තමයි මේ විහාරය තියෙන්නෙ. විහාර පරිශ්‍රයේ බුදු පිළිමයට අමතරව බෞද්ධ කෞතුකාගාරයකුත් තියනවා.![]()

ow..Thailand kiyanne ganika wruthiya hugak thiyana ratak ne..namuth ee Bangkok aganuwara ha sancharaka karmanthaya thiyana area wala pamanai neda...(bohodurata)

අක්ෂාංශ දේශාංශවලින් දීලා තියෙන නිසා හොයන් යන්න ලේසි. තෑන්ක්ස්.
මගෙත් හිතේ තියෙනවා තායිලන්තෙ යන්න. වට් පා පොං වැනි භාවනා ආශ්‍රම බලන්න යන්න. ටික කලක් එහෙම තැනක භාවනාව පුහුණු කරන්න.
වෙල්කම්
