Thamange job eka lesatama Karana poosek

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,348
    36,231
    113
    මැදමහනුවර
    තාම කවුරුත් කතා කළේ නැත්ද 🤔
    නෑ බං කට්ටිය ලන්ච් ගන්න උඩට ගියා ඉතින් මාත් ගියා උඩ ඉඳන් කනගමන් එකෙක් එක්ක කතාකරා බලද්දි ඌ වෙන කම්පනි එකක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,907
    1
    100,385
    113
    33
    Kalutara
    මෙහෙ උන් නම් මීයයි, හුනයි, කැරපොත්තයි, තලගොයි පැටවුනුයි, ලේන්නුයි, කුරුල්ලෝයි හැම එකාවම අල්ලනවා..
     
    • Haha
    Reactions: saffron2017

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    උබ cat lover කෙනක් වගේ නේ. ❤️🤗
    Yes bro .. Unfortunately my wife doesn't like..


    මෙහෙ උන් නම් මීයයි, හුනයි, කැරපොත්තයි, තලගොයි පැටවුනුයි, ලේන්නුයි, කුරුල්ලෝයි හැම එකාවම අල්ලනවා..
    Haha ow bung
    ------ Post added on Jan 2, 2024 at 8:10 PM


    ------ Post added on Jan 2, 2024 at 8:39 PM
     
    • Haha
    Reactions: Candid-B