[FONT="]පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් සහ තම කඳවුරෙන් මධුමාධව අරවින්ද මහතා ඉවත් කිරීමට මූලික වුණේ තමන් බව ජනාධිපති නීතීඥ මොහොමඩ් අල් සබ්රි මහතා සඳහන් කරයි.[/FONT]
[FONT="]උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ ජාතිවාදය කුමණ පැත්තෙන් ආවත් තමන් ඊට විරුද්ධව නැගී සිටින බවයි.[/FONT]
[FONT="]ජාතිවාදයත් සමග මේ ගමන යා නොහැකි බවද ඔහු පැවසීය.[/FONT]
[FONT="]මධුමාධව අරවින්ද මහතා විසින් ඉතා පහත් තුච්ච වීඩියෝවක් සමාජජාලාවල මුදා හැර ඇති බවත් ඊට නිහඬව නොසිට වහා ක්‍රියාත්මක වී පියවරක් ගැනීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.[/FONT]
[FONT="]තමන් වසර 15ක කාලයක් තිස්සේ ගෝටාභය රාජපක්‍ෂ මහතා දන්නා බවත් ඔඑු කිසිම ආකාරයක ජාතිවාදියෙක් නොවන බවත් අලි සබ්රි මහතා තව දුරටත් පැවසීය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]No one to vote[/FONT]