කඩවත-හම්බන්තොට අධිවේගී මාර්ගය බස් එකක ගිහින් එතනින් මොණරාගලට බස් එකේ යන්න.
දවසට එක බස් එකක් වගේ යනවා කඩවත-බදුල්ල (හයිවේ)
මහරගම - බදුල්ල (හයිවේ)
ඒ බස් යන්නේ ඔය පාරේ, එහෙම එකක යනවා නං ඔය ඉස්කෝලේ ලගින්ම බහින්න පුළුවන්.
නැත්තං පිටකොටුවට ගිහිං 98 මොණරාගල බස් එකේ යන්න වෙයි. පැය 6 වගේ යනවා.