Thanha Rathi Ranga මුවි එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DVD අවුට් වෙලා නම් කඩවල් වල ඇති බං.. බජට් පැක් එක එකසිය පනහයිනේ.. හැබැයි දැන් එන DVD ප්ලේ වෙන්නෙ නෑ කොම්පියුටර් එකේ.. උන් කොපි ප්‍රොටෙක්ට් දාලා රයිට් කරන්නෙ.. DVD එකේ Capacity එක පෙන්නනවා ගිගා හාරසිය ගාණක්ද කොහෙද.. රොම් එකෙන් දුන් දාගෙන රීඩ් කරන්නෙ..:lol:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    DVD අවුට් වෙලා නම් කඩවල් වල ඇති බං.. බජට් පැක් එක එකසිය පනහයිනේ.. හැබැයි දැන් එන DVD ප්ලේ වෙන්නෙ නෑ කොම්පියුටර් එකේ.. උන් කොපි ප්‍රොටෙක්ට් දාලා රයිට් කරන්නෙ.. DVD එකේ Capacity එක පෙන්නනවා ගිගා හාරසිය ගාණක්ද කොහෙද.. රොම් එකෙන් දුන් දාගෙන රීඩ් කරන්නෙ..:lol:

    ඒ මටත් ඕක උනා බං..මහරජ ගැමුණු දාගන්න ගිහින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,832
    40,528
    113
    DVD අවුට් වෙලා නම් කඩවල් වල ඇති බං.. බජට් පැක් එක එකසිය පනහයිනේ.. හැබැයි දැන් එන DVD ප්ලේ වෙන්නෙ නෑ කොම්පියුටර් එකේ.. උන් කොපි ප්‍රොටෙක්ට් දාලා රයිට් කරන්නෙ.. DVD එකේ Capacity එක පෙන්නනවා ගිගා හාරසිය ගාණක්ද කොහෙද.. රොම් එකෙන් දුන් දාගෙන රීඩ් කරන්නෙ..:lol:

    රොම් එකට මුකුත් වෙන්නේ නෑ නේද බන්? කරදරයක් නැතුව කොපි කරන විදිහ දන්නවා නම් අපිටත් කියලා දෙන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මටත් ඕක උනා බං..මහරජ ගැමුණු දාගන්න ගිහින්
    මම ස්ටේජ් ඩ්‍රාමා වගයක් ගෙනාවා සාජන්ට් නල්ල තම්බිගෙ.. ප්ලේයර් එකේ දැම්මාම වැඩ කලා.. මැෂිමට කොපියක් දාගන්න හැදුවෙ.. කොපි කරන්න බෑ.. ගිගා හාරසිය ගාණක් කොපි වෙනවා.. රොම් එක රීට් කරන ස්පීඩ් එකට මේසෙත් වයිබ්‍රේට් වෙනව යකෝ..:lol:

    රොම් එකට මුකුත් වෙන්නේ නෑ නේද බන්? කරදරයක් නැතුව කොපි කරන විදිහ දන්නවා නම් අපිටත් කියලා දෙන්න
    ප්ලේ කරන්න බැහැ බං.. උන් හදල තියෙන්නෙ කොපි කරන්න, ප්ලේ කරන්න බැරිවෙන්න..:(
     
    • Like
    Reactions: ruchira55

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,853
    6,447
    113
    ගග අද්දර
    මම ස්ටේජ් ඩ්‍රාමා වගයක් ගෙනාවා සාජන්ට් නල්ල තම්බිගෙ.. ප්ලේයර් එකේ දැම්මාම වැඩ කලා.. මැෂිමට කොපියක් දාගන්න හැදුවෙ.. කොපි කරන්න බෑ.. ගිගා හාරසිය ගාණක් කොපි වෙනවා.. රොම් එක රීට් කරන ස්පීඩ් එකට මේසෙත් වයිබ්‍රේට් වෙනව යකෝ..:lol:

    ප්ලේ කරන්න බැහැ බං.. උන් හදල තියෙන්නෙ කොපි කරන්න, ප්ලේ කරන්න බැරිවෙන්න..:(

    image ගහන්නත් බැරිද?
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    mage laga thiyenawa mchn.
    quality nam adui habai dvd ekakin copy karagaththa ekak.
    kohomada denne?

    55s4s3.jpg