බොලාගේ SLT ටෙලිෆෝන් එක ප්‍රයිවට් දාපු එකක්ද? 🤔

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.

    t0OedkH.png

    මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද? 🤔
    ඕකක්ම ගනිං මචං. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ තියෙන්නේත් ඕකක්. මං තව එකක් Daraz එකෙන් ලාබෙට හම්බුණ වෙලාවක අරන් තියා ගත්තා. දෙදාස් ගානක් ද කොහේද එවෙලේ වුනේ. Prolink නම් වැඩක් නෑ. මගේ කීපයක්ම ඉක්මනින්ම නරක් වුනා. Prolink එකක Handset එකක් නම් මං ගාව තියෙනවා. මං ඒක මේකට තියලා බැලුවා, Set වෙන්නේ නෑ. Set වුනා නම් නිකං දෙන්න හැදුවේ.

    mekada gaththe?

    UTrKzzC.png

    internet තියෙන්න නම් ඒක නැතිකරන්න බෑනේ?
    මේකේ CLI Unit එක හරි ඉක්මනට නරක් වෙනවා. අකුණු වෙලාවට පෝන් එක ලයින් එකෙන් ගලවලා තියන්න.
    ------ Post added on Nov 9, 2023 at 11:52 AM

    ඕකක්ම ගනිං මචං. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ තියෙන්නේත් ඕකක්. මං තව එකක් Daraz එකෙන් ලාබෙට හම්බුණ වෙලාවක අරන් තියා ගත්තා. දෙදාස් ගානක් ද කොහේද එවෙලේ වුනේ. Prolink නම් වැඩක් නෑ. මගේ කීපයක්ම ඉක්මනින්ම නරක් වුනා. Prolink එකක Handset එකක් නම් මං ගාව තියෙනවා. මං ඒක මේකට තියලා බැලුවා, Set වෙන්නේ නෑ. Set වුනා නම් නිකං දෙන්න හැදුවේ.

    මේකේ CLI Unit එක හරි ඉක්මනට නරක් වෙනවා. අකුණු වෙලාවට පෝන් එක ලයින් එකෙන් ගලවලා තියන්න.
    ------ Post added on Nov 9, 2023 at 11:52 AM
    Panasonic ගත්තේ. Prolink CLI පෝන් හා Basic phone කලින් පාවිච්චි කළා. ඉක්මනට නරක් වෙනවා. Panasonic පෝන් එකට Prolink CLI Unit එකක් Sala එකෙන් Online අරන් දා ගත්තා. ඒකත් ඉක්මනින් නරක් වෙනවා, දැනට කීපයක්ම ඒවා පාවිචචි කළා. වෙන හොඳ Brand එකක් ගන්න සෙව්වාට හම්බුණේ නෑ.
    ------ Post added on Nov 9, 2023 at 12:32 PM
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.

    t0OedkH.png

    මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද? 🤔
    උඹට එකක් එවන්නද? අපේ ගෙදර තිබ්බා එකක්. දැන් ලයින් එක අයින් කරලා තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඕකක්ම ගනිං මචං. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ තියෙන්නේත් ඕකක්. මං තව එකක් Daraz එකෙන් ලාබෙට හම්බුණ වෙලාවක අරන් තියා ගත්තා. දෙදාස් ගානක් ද කොහේද එවෙලේ වුනේ. Prolink නම් වැඩක් නෑ. මගේ කීපයක්ම ඉක්මනින්ම නරක් වුනා. Prolink එකක Handset එකක් නම් මං ගාව තියෙනවා. මං ඒක මේකට තියලා බැලුවා, Set වෙන්නේ නෑ. Set වුනා නම් නිකං දෙන්න හැදුවේ.

    මේකේ CLI Unit එක හරි ඉක්මනට නරක් වෙනවා. අකුණු වෙලාවට පෝන් එක ලයින් එකෙන් ගලවලා තියන්න.
    ------ Post added on Nov 9, 2023 at 11:52 AM

    Panasonic ගත්තේ. Prolink CLI පෝන් හා Basic phone කලින් පාවිච්චි කළා. ඉක්මනට නරක් වෙනවා. Panasonic පෝන් එකට Prolink CLI Unit එකක් Sala එකෙන් Online අරන් දා ගත්තා. ඒකත් ඉක්මනින් නරක් වෙනවා, දැනට කීපයක්ම ඒවා පාවිචචි කළා. වෙන හොඳ Brand එකක් ගන්න සෙව්වාට හම්බුණේ නෑ.
    ------ Post added on Nov 9, 2023 at 12:32 PM

    ow ban cli unit okkoma same inside. cover eka witharai wenas brand ekata
    mageth oya prolink ekak thibba eka fail
    ita passe ebay eken china ekak genawa ekath 2 years wage thibba display eka kalu una
    CLI ena phone wagayak thibba used eva. patta quality eth eva lankawe CLI wada kale na ne
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගලවලා විසිකරලා දාල ඉන්ටනෙට් වලට විතරක් ලයින් එක පාවිච්චි කරපං ඕනනං call forwarding දාගන්න මොබයිල් එකට ඇප් එකෙන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    me jathiye ekakda? natthan wena ekakda? 🤔
    wada karanawa nam kamak na mokak hari ewapan. 🙄
    1699516449437.png

    ඔන්න ඔය වගේ එකක් වගේ මතක‍ මම ඉරිදට වගේ බලලා කියන්නම් හරියටම. වැඩද නැද්ද කියලනම් දන්නේ නෑ බං. අවුරුදු 10ක් විතර ලයින් එක අයින් කරලා. ඔය මොඩ්ල් එක නැත්නම් අර රවුම් බට්න් ෆෝන් එක ඇත්තේ.

    1699516663640.png

    ------ Post added on Nov 9, 2023 at 1:27 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    Pitin Aran danna epa. Ewa durability na. SLT ekk kiyla daganin. eka labai. monahari unama wire code eke idan replace karanawa ethakota. karadaryak na bn.
    දැන් කොහොමත් උන්ගේ වියදමින් දාන්නේ නැහැල්ලු, උන්ගෙන් සල්ලි දීලම ගන්න ඕනලු.
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් කොහොමත් උන්ගේ වියදමින් දාන්නේ නැහැල්ලු, උන්ගෙන් සල්ලි දීලම ගන්න ඕනලු.
    කෙල්ලගෙ ගෙදර ගියාද , කොහොමද ලවූ එක දැන්
     
    • Like
    Reactions: NRTG

    moveon

    Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.

    t0OedkH.png

    මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද? 🤔
    Ow machan ehema scene ekak tienawa, mage phone rental ekath adu karagatta phone eka mama daala, kalin thibune un daapu ekak.
     
    • Like
    Reactions: NRTG