koheda ban tiyenne???
DVD අවුට් වෙලා නම් කඩවල් වල ඇති බං.. බජට් පැක් එක එකසිය පනහයිනේ.. හැබැයි දැන් එන DVD ප්ලේ වෙන්නෙ නෑ කොම්පියුටර් එකේ.. උන් කොපි ප්‍රොටෙක්ට් දාලා රයිට් කරන්නෙ.. DVD එකේ Capacity එක පෙන්නනවා ගිගා හාරසිය ගාණක්ද කොහෙද.. රොම් එකෙන් දුන් දාගෙන රීඩ් කරන්නෙ..

ඒ මටත් ඕක උනා බං..මහරජ ගැමුණු දාගන්න ගිහින්

රොම් එකට මුකුත් වෙන්නේ නෑ නේද බන්? කරදරයක් නැතුව කොපි කරන විදිහ දන්නවා නම් අපිටත් කියලා දෙන්න

මම ස්ටේජ් ඩ්‍රාමා වගයක් ගෙනාවා සාජන්ට් නල්ල තම්බිගෙ.. ප්ලේයර් එකේ දැම්මාම වැඩ කලා.. මැෂිමට කොපියක් දාගන්න හැදුවෙ.. කොපි කරන්න බෑ.. ගිගා හාරසිය ගාණක් කොපි වෙනවා.. රොම් එක රීට් කරන ස්පීඩ් එකට මේසෙත් වයිබ්‍රේට් වෙනව යකෝ..
ප්ලේ කරන්න බැහැ බං.. උන් හදල තියෙන්නෙ කොපි කරන්න, ප්ලේ කරන්න බැරිවෙන්න..
image ගහන්නත් බැරිද?

බෑ බං රීඩ් වෙන්නෙ නැහැ..
DVD අවුට් වෙලාලු.. උඹට කඩෙන් ගන්න පුළුවන්..

Youtube තියෙනවා 420p කොලිටි එක !