Thaniyen set wela nadda?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නම් බොනවානම් බොන්නේ තනියෙන් තමා.හොද ෆිල්ම් එකක් හරි music concert එකක් හරි සද්දෙට දාගනින්.නාගසලන් වෙන්න වදිනවා.:D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    2aqfs5.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    math dan lagadi idan taniyen tamai podi shot ekak danne dammoth...hena relax film ekak dagena hoda bitak dagena shot ekak danawa....kattiya eka set wela epa wela mala wade ban...cut wena unta youghurt kawannai,dehi gannai,gedara gihin dannai,policiyen berennai,gon katha ahannai dan nan fed up....
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම නම් බොනවානම් බොන්නේ තනියෙන් තමා.හොද ෆිල්ම් එකක් හරි music concert එකක් හරි සද්දෙට දාගනින්.නාගසලන් වෙන්න වදිනවා.:D
    ela ela man thaniyema gahalama na me saturday set wenna ona kauruth na gedera.. elaz..
    :rofl::rofl::rofl:
    eketh amuthu fun eka thiyanwa ban,.............;);)
    :D:D
    original.gif

    bonne natha
    :angry::angry::angry::angry:
    math dan lagadi idan taniyen tamai podi shot ekak danne dammoth...hena relax film ekak dagena hoda bitak dagena shot ekak danawa....kattiya eka set wela epa wela mala wade ban...cut wena unta youghurt kawannai,dehi gannai,gedara gihin dannai,policiyen berennai,gon katha ahannai dan nan fed up....

    ekath aththa...eth eketh gathiyak tiyanawa...:cool:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    apo thaniyema set wena eka agata gunai.dan kale inne ekata beela gedara yanakota hangila idala pollen gahana un.penawane paththara wala thiyena dewal..ubath parissamen hitapan.ekekwath onawata wada wiswasa karanna epa.yaluwo neme dan inne marayo.:angry:
     
    • Like
    Reactions: thaweesha

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැනට අවුරුදු 8ක ඉඳන් Drink එක දානවා. තවම තනියෙන් සෙට් වෙලා නෑ.... දවසක Try කරලා බලන්න ඕනේ.... :D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    apo thaniyema set wena eka agata gunai.dan kale inne ekata beela gedara yanakota hangila idala pollen gahana un.penawane paththara wala thiyena dewal..ubath parissamen hitapan.ekekwath onawata wada wiswasa karanna epa.yaluwo neme dan inne marayo.:angry:
    :yes::yes: sira kathawa...
    දැනට අවුරුදු 8ක ඉඳන් Drink එක දානවා. තවම තනියෙන් සෙට් වෙලා නෑ.... දවසක Try කරලා බලන්න ඕනේ.... :D

    math dala na ban ekai ahuwe..me saturday thaniyama set wenawa...
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    තනියම බීල මොකටද බන්.....මෙලෝ රහක් නෑ.....
    තනියම බොන්නෙ ප්‍රශ්න තියෙන මිනිස්සු....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    math dala na ban ekai ahuwe..me saturday thaniyama set wenawa...

    ගෙදරද...? ම්ම්ම් මටත් හිතෙනව පොඩි boot songs ටිකක් දාගෙන පොඩි fun එකක් ගන්න.(මේ දවස් වල විරහව එක්ක ගත කරන නිසා... :( ) මේ ලඟ පාත නම් "මචං" එකක් තියෙනවා. හිතුනොත් ඒකට යනවා...
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    තනියම බීල මොකටද බන්.....මෙලෝ රහක් නෑ.....
    තනියම බොන්නෙ ප්‍රශ්න තියෙන මිනිස්සු....
    mata loku prashnekuth thiyanawa ban..ekath matak kere kera ganna inne..me saturday gederath kauruth na ekai..
    ai machan uba thaniyen bonnada hadanne... ado katha wada epa. beda hadagena beepan..
    hehe..umba waren ape gedera
    ගෙදරද...? ම්ම්ම් මටත් හිතෙනව පොඩි boot songs ටිකක් දාගෙන පොඩි fun එකක් ගන්න.(මේ දවස් වල විරහව එක්ක ගත කරන නිසා... :( ) මේ ලඟ පාත නම් "මචං" එකක් තියෙනවා. හිතුනොත් ඒකට යනවා...

    mamanam gedera thama set wenna hadanne..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thaniyama boddi epama wenne cheers kianna kauruth nathi eka :)

    bothale ekka thamai dodamalu wenna wenne.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    thaniyama boddi epama wenne cheers kianna kauruth nathi eka :)

    bothale ekka thamai dodamalu wenna wenne.
    :lol::lol::lol: ඒක නම් ඇත්ත බන්.. සෙට් එකත් බොද්දි කයියක් දාගෙන ප්‍රශ්න දුක කියාගෙන ආතල් ලෝකයයි.... :rofl: