Trading Signals Group

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,800
    2,813
    113
    Crypto futures signal දෙන group එකක් තියෙනව one time payment එකක් කරන්න ඕන paid group එකට join වෙන්න. මන් 2024 join උනෙ. Win percentage එක හොදයි. හැබැයි මන් එකදිගට trade කරේ නෑ කාලෙන් කාලෙට trade කරේ, මේ අන්තිම්ට ඒකෙ signal වලට trade කරපු දවස්වල ss එකක්View attachment 269918
    Group link or details dapanko
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,718
    9,095
    113
    apith ptn gammu ekak @Jim_Moriarty
    මම නම් සිග්නල් ගෘප් වල නැ. මෙ ටිකෙ ට්‍රෙඩ් කරන්නෙ නැ මචන්. අපි කතා කරමු බුල් මාරකට් එක පටන් ගත්තම.
    මම බලන් ඉන්නෙ ඊලග move එක මොකක්ද කියලා.
    Market eka me velave 50% vage depaththatama.api balan imu tikak