ඔන්න මාත් කොටු 11 ම සම්පුර්ණ කළා......

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුභපැතුම් යාලුවා..
    :):):):)

    මේ නූල නිසා තමයි පරන ත්‍රෙඩ් ටික බම්ප් වෙලා තියෙන්නෙත්..
    ඒක හොඳා නැත්තම් මට අර රිටිගල බලාගන්න වෙන්නෙත් නෑ...

    :(:(:(:(
    ඉදිරියටත් ඒ වගේ ත්‍රෙඩ් දාන්න
    ඔක්කොටම
    කලියෙන්

    රිටිගල අධි රක්ෂිතය
    ඒකේ part-2 එක දියෝ...

    :growl::growl::growl::growl::growl:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    සුභපැතුම් යාලුවා..
    :):):):)

    මේ නූල නිසා තමයි පරන ත්‍රෙඩ් ටික බම්ප් වෙලා තියෙන්නෙත්..
    ඒක හොඳා නැත්තම් මට අර රිටිගල බලාගන්න වෙන්නෙත් නෑ...

    :(:(:(:(
    ඉදිරියටත් ඒ වගේ ත්‍රෙඩ් දාන්න
    ඔක්කොටම
    කලියෙන්

    රිටිගල අධි රක්ෂිතය
    ඒකේ part-2 එක දියෝ...

    :growl::growl::growl::growl::growl:

    සොරි මචං. එක ගොඩක් පහු උනා. දැන් ටිකක් අවිවේකියි. ඒත් හැකි ඉක්මනින් දානවා.

    තැන්ක්ස් කමෙන්ට් එකට.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    clapping2.gif


    Congrats machan.