You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙහෙමයි මචන් , නාමල්ට ඕනේ නම් Trump ගේ කටට අරන් සල්ලි හම්බ කර ගැන අපේ කිසිම විරුද්දත්වයක් නැහැ,
එත් හැබැයි පුතෝ මෙහෙ කොල්ලොන්ගේ Technical Colleage , Engineering Colleage වලට වියදම් කරන්න තිබුන සල්ලි අරන්
වියදම් කරපු සල්ලි ඔක්කොම අපහු දෙන්න වෙයි. ට්‍රුම්ප් ගේ කටට අරන් හරි ඒ ණය ගෙවපන් එච්චරයි.