Thank you @ewijesekara පොන්නයෝ.. 🤣🤣

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මෙහෙමයි මචන් , නාමල්ට ඕනේ නම් Trump ගේ කටට අරන් සල්ලි හම්බ කර ගැන අපේ කිසිම විරුද්දත්වයක් නැහැ,
    එත් හැබැයි පුතෝ මෙහෙ කොල්ලොන්ගේ Technical Colleage , Engineering Colleage වලට වියදම් කරන්න තිබුන සල්ලි අරන්
    වියදම් කරපු සල්ලි ඔක්කොම අපහු දෙන්න වෙයි. ට්‍රුම්ප් ගේ කටට අරන් හරි ඒ ණය ගෙවපන් එච්චරයි.


    476178143_677765274577926_1732330495985519804_n.jpg
     
    • Like
    • Haha
    Reactions: iworld and NAdee56