Thank you Kanchana

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    @erozan ponnayo menna ranil wada pennai.

    @Die-hard menna mamai mui dennama Ranilta kade yanoo
    අපි: එලිපිටම රනිල්ට කඩේ යමි. අකමැති එවුන් ඉග්නෝ් කරව්.
    බයියෝ: ජිවිතේට නෑ. ජිවිතේට නෑ බන්. උබලා ජෙප්පො.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    මිනිහ ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයා ගන්න ට්‍රයි එකක් වත් දුන්න නෙ, එකම ඇමති ද කොහෙද එහෙම කරපු.

    ලොකුගේ වගේ බොරුවට පෝලිම් නෑ කිය කිය හිටියෙ නෑ ට්විටර් එකෙන් අප්ඩේට් දුන්න, පෝලිම් වැඩෙත් ගොඩ දැම්ම
    mama ada oya mokuth nethuwa full gehuwa.. both QR and Q lept :lol:
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    හරිම වැරදි වැඩක් මේ ආණ්ඩුවෙන් කලේ! අපේ ජේවීපී වීල් සහෝදරවරුන්ට බිස්නස් එකක් කරන එකත් නැවැත්තුවා.ඉදපන්කෝ දීප වයාප්ත වැඩ වර්ජනයක් පටන් ගන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    true gontanm amuma gon patiyek. balapn dumindayawat hariyata nidahas karanna bari welaane. gon thadiyek
    අපි එක්ක උනත් ටිකක් මෝඩ පහේ උඬගු නෝංජල් එකෙක් හිටියොත් අපි ඌව බයිට් එකට ගන්නවනේ. නන්දසේනවත් ඌ වටේ තියන් හිටපු අය බයිට් එකට ගන්න ඇති කියලා හිතෙනවා. අපි ගන්න විදිහට නෙවේ. පට්ට ප්‍රොෆෙශනල් විදිහට සැකයක් නොහිතෙන්න තරම් තාත්විකව.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    කටින්නම් කීදෙනෙකුට හුකල ඇතිද උඹ :lol:. පොන්නයා කවුද කියලා හැමෝම දැනගත්තා කයිවාරු ගහලා මාරු උන විදියෙන් . තවත් ලැජ්ජා නැතිව කියවනවා
    Mama ehema kiyapu thanak pennaoan fail ponnayooo 🤭
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    හිතපන්, මුන් කොහොම ඇදිල්ලක් පෙට්‍රොල් අදින්න ඇද්ද
    හැත්ත

    ක්‍රෑහ් තුහ්

    අද හොමගම ගලවිලවත්ත පෙට්‍රොල් ගහනව
    කාර් 20ක්වත් නෑ
    Sirawata ban. Karima vidiyata stock karanna athi