Thanks Elakiri Friends

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උබලගේ support එකෙන් තමයි බන් Channel එකේ views එහෙම තියන්නේ. Thanks :)

    RE2fop3l.png


    Same here :yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Same here :yes:

    :D:love: උබේ Travel video සෙට් එකටත් සෙට් වෙලා තමයි බ්‍රෝ ඉන්නේ ;):love:ඒකත් පට්ට මචං.. තව අර cooking videos දන්නේ කිරියේ එකෙක්, උගේ channel එකත් පට්ට../ කිරියෙ aircraft details දාන බ්‍රදර්ගෙ channel එකත් පට්ට. ගොඩක් දේවල් ඉගෙනගත්ත/ ලස්සන places දැක්ක උබලගේ channel ටිකෙන් :love::love::yes: ජය..!