මැයි30 වැනිදා වැලිවිට තොරතුරු තාක්ෂණය අසල සිදුවු අනතුරින් පසුව
හදිසි අනතුරු වාටිටුවෙත්
දැඩි සත්කාර ඒකකයෙත්
58( හොණ්ඩා) වාට්‍ටුවෙත්
දුක් විදිමින් සිටි කාලය තුල
පැමින දුක් සැප විමසු සැමටත්
එස් එම් එස් කළ
දුරකථන ඇමතුම් කළ
එළකිරි වෙබ් අවඩිය ත්රෙඩ් ආර්ම්භ කරමින් අන් අයට පවසා
සිටි අයටත්
ඊට අමතරව
නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමට මාගේ ස්තුතිය
දැනට මා ගෙදරට වි ඇදට වි සිටිමි
කී බෝඩ් පාවිචිචි කිරිම ටිකක් තවමත් අපහසු බැවින්
මා විසින් රිප්ලයි කිරිම අඩු වුවහොත්
එ වෙනුවෙන් තරහා නොවනු මැනවි
නමුත් එළකිරියේ සැම දෙයක් කියවීමි
හදිසි අනතුරු වාටිටුවෙත්
දැඩි සත්කාර ඒකකයෙත්
58( හොණ්ඩා) වාට්‍ටුවෙත්
දුක් විදිමින් සිටි කාලය තුල
පැමින දුක් සැප විමසු සැමටත්
එස් එම් එස් කළ
දුරකථන ඇමතුම් කළ
එළකිරි වෙබ් අවඩිය ත්රෙඩ් ආර්ම්භ කරමින් අන් අයට පවසා
සිටි අයටත්
ඊට අමතරව
නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමට මාගේ ස්තුතිය
දැනට මා ගෙදරට වි ඇදට වි සිටිමි
කී බෝඩ් පාවිචිචි කිරිම ටිකක් තවමත් අපහසු බැවින්
මා විසින් රිප්ලයි කිරිම අඩු වුවහොත්
එ වෙනුවෙන් තරහා නොවනු මැනවි
නමුත් එළකිරියේ සැම දෙයක් කියවීමි
Last edited:

