Thankyou Elakiri මෙහෙම Site එකක් හැදුවට

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    එලකිරි එක පට්ට බං ,ප්රශ්නයක් අරහුවම සිරාවටම උත්තර දෙන උං ඉන්නවා ,මං හිතන්නේ බං මීට අවුරුදු 10 කට විතර කලින් තිබ්බ කිරිය මීට වඩා පට්ට ඇති
     
    • Like
    Reactions: NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ගොඩක් දන්න දෙවල් අපි කියල දෙනවා. අපි උදව්වක් ඉල්ලපුවාම පරණ සෙට් එක විතරයි බැහැලා උදව්වක් කරන්නේ. ගුප්ත කුහකයෝ පිරිලා මේකේ දැන්. මගේ පරන ලොගින් එක නෑ...අපි ඉස්සර 6ත් ලේන් සිංදු එහෙම ගත්තේ මේකෙන්
    මාත් 2007 ඉදන් ඉන්නේ බන්.
    Pc lap,මාරු වෙනකොට යූසර් පාස්වර්ඩ් අමතකවෙලා අලුත් අලුත් අකවුන්ට් හදන් ආවට..