ඩිල්ෂාන්ට මැතිව්ස් කැපිල්ල දාලා තියෙන බවත් සංගක්කාර මහේල එක්ක උනත් හොඳ සම්බන්ධතවයක් තිබිලා නැති බව මේ වීඩියෝ එක බලපු කෙනෙක්ට තේරෙනවා.
https://www.facebook.com/srilankacricket/videos/1903578556340009/
මොකක්ද බන් මේ මැතිව්ස් කාරයා කරන්නේ. මූ තරංගට උඩට එන්න දෙන්නෙත් නෑලු. (තරංග පිස්සු කෙලින බව ඇත්ත ඒත් මැතිව්ස් තරංගව ටීම් එකට ගන්නේ නැත්තේ, තරංග ආවොත් මැතිව්ස්ගේ ජේෂ්ඨ බව නැතිවෙලා තරංගට ජේෂ්ඨ කම ලැබෙන නිසාලු
)

Last edited: