මේ හාල් ප්‍රශ්නේ මේ ආණ්ඩුව හදපු එකක් නෙවෙයි.ඒක හෙන මිත්‍යාවක්.මේ තියෙන්නේ ජනාධිපතිවරණෙටත් කලින් රජයේ මාධ්‍යයකම ගිය නිව්ස් එකක්.Yeah, you can find rice anywhere if you can pay; Red Raw Rice 5 kg costs around 1400 rupees, and Premium Keeri Saamba 5 kg costs around 1200 rupees. So unit costs are around 280 and 240, respectively. Do you really think that someone with a meager income can pay this much? What happened to your empathy? What happened to your selfless stories that you preached a few months ago?
ps: With this video, you are mocking the people who voted for you. Not to us!
You can't get out of the responsibility since this was your own government. There's a simple, very basic economic theory that exists, which is that if you impose a price control, you will have to face scarcity. If you don't impose such a control price, rice stocks will release freely; at first, the price can be as high as 300s, but eventually it will be reduced due to high supply. But your government didn't want to take that risk, and the repercussion is the scarcity. Just let the market determine the prices. Remember, the last year we had good harvest that exceeds the need of the whole country.මේ හාල් ප්‍රශ්නේ මේ ආණ්ඩුව හදපු එකක් නෙවෙයි.ඒක හෙන මිත්‍යාවක්.මේ තියෙන්නේ ජනාධිපතිවරණෙටත් කලින් රජයේ මාධ්‍යයකම ගිය නිව්ස් එකක්.
https://www.itnnews.lk/2024/09/15/619215/
මේ කතාබහ එදා ඇති උනේ නැත්තේ රනිල් මේවට මුකුත්ම කරේ නැති නිසා.පුලුවන් උන් කාපල්ලා බැරි උන් බඩගින්නේ හිටපල්ලා මේක තමා ගාන කියලා තමයි රනිල් හිටියේ.කොහොමත් රනිල් කවදත් සංවේදී මිනිහෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ආවට පස්සෙ ඔය ප්‍රශ්නෙ විසඳන්න හදපු නිසයි කතාබහක් ඇති උනේ.
ඒ වගේම චන්දෙ දුන්න මිනිස්සු තේරුම් අරන් ඉන්නවා මේකට ටික කාලයක් යන බව.ඔය චෝදනා ඇඬියාවල් ඔක්කොම එන්නේ රනිල්ට සජිත්ට කඩේ ගිය පාක්ෂිකයන්ගෙන්.මාලිමාවෙ වෝටර්ස්ලාගෙන් නෙවෙයි.මේ එලකිරි එකේම බලන්න වැඩියෙන්ම හාල් ගැන කතා කරන්නේ කවුද කියලා.
අර ලින්ක් එකේ තියෙන නිව්ස් එකත් පහලින් දානවා.දිනය සැප්තැම්බර් 15 2024
සහල් තොග වෙළඳුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සහල් වෙළඳුන් කියා සිටි නවා.
නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කල යුතු බවට පාරිභෝගික සේවා අධිකාරිය නියම කර තිබුණෘ.
එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙළඳුන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235 සහ සම්බා සහල් කිලෝවක් රු 245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරිම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි බවයි සහල් වෙළඳුන් කියා සිටින්නේ.
සහල් තොග වෙලෙදුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සඳහන් කර වැඩිකල මුදල වෙනම ලබා ගන්නා බවයි ඔවුන් පවසන්නේ.
තවද කීරි සම්බා කිලෝ 11000 ක් මිල දි ගන්නා සහල් තොග වෙලෙදුන්ට නාඩු සහල් කිලෝ 5000 ක් නිකුත් කරන බවත්, කීරි සම්බා කිලෝවක් රු 254 කට සහල් මොල්කරුවන් විසින් නිකුත් කරන බවත්, කීරි සම්බා සහල් පමණක් රු 260 ක පාලන මිලට අලෙවි කල හැකි බවත් වාර්තා වනවා.
නාඩු සහ සම්බා සහල් මිල පාලන මිලට අලෙවි කිරිමට නොහැකි විම හමුවේ තම වෙළඳසැල් වල සහල් ප්‍රදර්ශනය නොකර සඟවා තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට සිදු වි ඇති බවත් කඩ හිමියන් පවසනවා.
ඉතින් ඔය පාලන මිල දාල තියෙන්නෙත් මේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඕක දැම්මෙත් රනිල්. අර උඩ නිව්ස් එක කියවන්න.You can't get out of the responsibility since this was your own government. There's a simple, very basic economic theory that exists, which is that if you impose a price control, you will have to face scarcity. If you don't impose such a control price, rice stocks will release freely; at first, the price can be as high as 300s, but eventually it will be reduced due to high supply. But your government didn't want to take that risk, and the repercussion is the scarcity. Just let the market determine the prices. Remember, the last year we had good harvest that exceeds the need of the whole country.

