මොකො කියන්නෙ කට්ටිය.
පෞද්ගලිකව මට නම් @tharakaf ගෙන් මහ ලොකු හින්සාවක් වෙලා නෑ. නමුත් සමස්ත එළකිරි ජනතාවගේ සහ Forum එකේ සුබසිද්දිය තකා මොහුව කිරිලන්තයෙන් පිටුවහල් කරන්න ඇඩ්මින්ලට බලකරමු.
Poll එක බලපැවැත්වෙන්නෙ දින 3 කටයි.
ඔබේ වටිනා මනාපය පලකරන්ඩ.
Anonymous poll එකක් බැවින් රහස්ය බව සුරැකේ.
Started at - 2025-04-08 11:05.