Tharindu Kaushal reported for suspect action

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113
    තරිඳුට වෙන්නෙත් මුරලිට වුණදේමද?


    Tharindu-Kaushal.jpg


    යොවුන් ක‍්‍රීඩක තරිඳු කෞශාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

    කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) නිමාව දුටු ඉන්දු ලංකා තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් අනතුරුව එම තරගයේ විනිසුරුවරුන් විසින් අදාළ පැමිණිල්ල කර ඇති බවයි ක‍්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ. මේ අනුව සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ තාක්ෂණික පරීක්ෂාවකට මුහුණදීමට තරිඳු කෞශාල්ට සිදුවනවා. අදාළ පරීක්ෂාව දින 14ක් ඇතුළත සිදුකළ යුතුයි.



    neth
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    boruwata umpire lata baninna epa yako, un godak welawata hari, dekkane senanayakaya 45 degree wenakam dala :lol: api nikan modayo una uwa report karama suddangen gema illala :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් මොකද බන් .. පෙන්නලා වැරදි නං හදාගන්න එකනේ තියෙන්නේ .. මුරලිට උනේ උගේ අව්ලක් නෑ කියල බෝල් කරන්න පුළුවන් අංශක ගානත් උ හින්දනේ වැඩි කරලා දුන්නේ අන්තිමට wicket 800 ගත්ත එකනේ උනේ, ඉතින් එහෙම වෙනවනං හොදයිනේ ..

    Ajmal ,sunil narine , sachithra එහෙමත් පෙන්නුවේ ඉතින් ගිහන් මොකක්ද අව්ල
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    tharindu kaushalta wickets nane ban. oita wada hoda ekek nadda vena