Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    affa sahenna athdakeem thiyanawa, eth hondama de thamayi dan man marry karala inna raththaran kella, e hema deyakma danagaththata passeth maawa badinna kemathi una eka:yes::yes::yes:

    අන්න නියම කෙල්ලෝ....ලොකු හයියක්....බැරිද මටත් ඒ වගේ එක්කෙනෙක්ව හොයල දෙන්න...;):D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    me ekan ewe malli thurul wenna asayi handawe...igillenna akase....kiyala kellata wedi hiri harayak nokara aran palayan, kage unath kellekne ban, mata meka kiyawaddi set wennema mage yaaluwa ban, ubala kawuruth hondata dannna AMAA kella kolonnawe,

    ona ottuwak ubata me kathawa liyanna oluwata awe AMAA gena hitha hitha iddi neda? eththa kiyapan

    කව්ද බොලේ මේ අමා..?:rolleyes: සිංගල් එකක්ද..? :love: :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න නියම කෙල්ලෝ....ලොකු හයියක්....බැරිද මටත් ඒ වගේ එක්කෙනෙක්ව හොයල දෙන්න...;):D

    korana kupadi kamak karagena hitapan ayithikaaraya aawama, kohomath aye elewwath yanne nha malli,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කව්ද බොලේ මේ අමා..?:rolleyes: සිංගල් එකක්ද..? :love: :D

    276917_198663360191541_509267843_n.jpg

    onna amaa,

    Amaa Keewata Meyage Aththa Nama Sheryl Decker
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    276917_198663360191541_509267843_n.jpg

    onna amaa,

    Amaa Keewata Meyage Aththa Nama Sheryl Decker

    අඩේ මේ අමා ගැනද කිව්වේ....මම ඒ කතාව බලන්නෙත් නෑනේ...මුලින් පොඩ්ඩක් බැලුව එච්චරයි...සින්දුව නම් එල ඒකෙ...මෙයාගේ සීන් එක මොකක්ද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩේ මේ අමා ගැනද කිව්වේ....මම ඒ කතාව බලන්නෙත් නෑනේ...මුලින් පොඩ්ඩක් බැලුව එච්චරයි...සින්දුව නම් එල ඒකෙ...මෙයාගේ සීන් එක මොකක්ද?

    meyage seen ekak nha ban, ube kathawa kiyaddi mata mathak wennema meyawa. man meyawa tikak langin asraya karanawa api yaaluwo, uba me kiyanawa wagema siddiyak meyatat una, kidnap siddi newe, kollo dennek passen awith music video ekak gana kiyala, passe kellata adareyi kiyala, :lol: :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උඹගේ කතාව නම් පට්ටා බං..:yes::yes: දැන් නම් පිස්සු හැදීගෙන එන්නේ..:shocked: දාපිය ඉක්මනට ඉතුරු ටික..:D:D රෙප් දෙන්න බෑලු මචෝ:sorry::sorry:
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    පට්ට නියමෙට ලියල තියෙනවා...ඉතුරු කොටසත් ඉක්මනට දාන්න...:D
    Rep+
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    meyage seen ekak nha ban, ube kathawa kiyaddi mata mathak wennema meyawa. man meyawa tikak langin asraya karanawa api yaaluwo, uba me kiyanawa wagema siddiyak meyatat una, kidnap siddi newe, kollo dennek passen awith music video ekak gana kiyala, passe kellata adareyi kiyala, :lol: :lol:

    අඩේ රොෂෙල් සෝමේ ගේ ෆිට් එකක්ද...මරුනේ...මෙයා ඩාන්සින් ස්ටාර් ඒකෙ ඇඳපු ඇඳුම් එහෙම දැක්කද සෝමේ අයියා...ටිකක් ලඟින් යන සිද්දියක් වෙලා තියෙන්නේ...එයාට කියන්න ආගන් කියල බුවෙක් ඔයාට උනා වගේ සිද්දියක් ගැන කතාවක් ලියනවා කියල...අපිව පොඩ්ඩක් ප්‍රොමෝට් කරලා ගත්තට පව් නෑනේ...;)හිහී
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒ උඹගේ කතාව නම් පට්ටා බං..:yes::yes: දැන් නම් පිස්සු හැදීගෙන එන්නේ..:shocked: දාපිය ඉක්මනට ඉතුරු ටික..:D:D රෙප් දෙන්න බෑලු මචෝ:sorry::sorry:

    තෑන්ක්ස් බඩී!!! නෝ වොරීස් බන්....රෙප් වලට වැඩිය උඹලගේ මේ අදහස් වටිනවා මට...:yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩේ රොෂෙල් සෝමේ ගේ ෆිට් එකක්ද...මරුනේ...මෙයා ඩාන්සින් ස්ටාර් ඒකෙ ඇඳපු ඇඳුම් එහෙම දැක්කද සෝමේ අයියා...ටිකක් ලඟින් යන සිද්දියක් වෙලා තියෙන්නේ...එයාට කියන්න ආගන් කියල බුවෙක් ඔයාට උනා වගේ සිද්දියක් ගැන කතාවක් ලියනවා කියල...අපිව පොඩ්ඩක් ප්‍රොමෝට් කරලා ගත්තට පව් නෑනේ...;)හිහී

    ane ithin eka eyaage kemaththane ban, moko mage mokuth penune nhane, ubawa promote karanna gihin mawath kapala uba raja weyida danne nha,
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පට්ට නියමෙට ලියල තියෙනවා...ඉතුරු කොටසත් ඉක්මනට දාන්න...:D
    Rep+


    එල එල
    දිගටම දාහන්:D

    keep it up broh!

    දාපන් මචන් දිගටම

    බොහොම ස්තූතියි සහෝල සියලු දෙනාටම...ඔබ තුමන්ල මේ ත්‍රෙඩ් ඒකත් එක්ක දිගටම රැදී සිටින එක මට ලොකු හයියක් වගේම ගැම්මක්!!! :)