Tharuwakata Pem Kalemi - Comments Thread

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒතකොට ඇමතියගෙ පුතා මොනවයි මොනව කරල තියෙයිද දන්නෑ :(

    aye amuthuwen koranda deyak nha, okita koranda thiyana okkoma school yana kalema korala thiyenne, mu me passen giyata me waradata samawa dena style eke poraklu:lol::lol::lol::lol:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    ඌ තාම කොළඹ ලු, ඒකයි සීන් එක, ගෙදර ඇවිල්ලලු කතාව ලියන්න ඕනෙ, බෝඩිමේ ඉන්නකොට කතාව ලියන්න සිතුවිලි පහල වෙන්නෙ නැතිලු
    :P
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    ඌ තාම කොළඹ ලු, ඒකයි සීන් එක, ගෙදර ඇවිල්ලලු කතාව ලියන්න ඕනෙ, බෝඩිමේ ඉන්නකොට කතාව ලියන්න සිතුවිලි පහල වෙන්නෙ නැතිලු
    :P

    ඒකත් එහෙමද...............................? :baffled::baffled::baffled::baffled:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කෝ බන් කතාව............? උඹ තාම වැඩද...............? :angry::angry::angry::angry:

    ඌ තාම කොළඹ ලු, ඒකයි සීන් එක, ගෙදර ඇවිල්ලලු කතාව ලියන්න ඕනෙ, බෝඩිමේ ඉන්නකොට කතාව ලියන්න සිතුවිලි පහල වෙන්නෙ නැතිලු
    :P

    ඒකත් එහෙමද...............................? :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අරුන්ට හොද වෙල ගෙදරත් ගිහින් ඇති දැන්
    දාපියෝ

    තාම ගියේ නෑ සමියෝ....:Dබලපං අද ගෙදර යන්න හිටියේ ඒත් යන්න උනේ නෑ හෙට ප්‍රොජෙක්ට් වැඩක් සෙට් උනා...:(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මොන මගුලක්ද බන් මේ!!
    ඉක්මනට දැම්මෙ නැත්නම් අරුන් දෙන්නට ගේම දීල කෙල්ලව උස්සපු ඇමතිගෙ ගෝලයින්ටම කියල උඹටත් ෂොට් එක දීල දානවා...........

    අඩෝ අපි හරි දරුනුයි...හරිය....
    මැරුම් නොකා දාපිය!!

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Ela........Ela ohoma yan machan.................!

    elazz elazzz

    ela ela digatama damu.....

    එල එල ඔහොම යං කොල්ලො.. PM අමතක කරන්න එපා..:yes::yes: අද තමා කියවන්න වෙලාවක් ලැබුනෙ මචෝ..එලස්.!!

    බොහොම ස්තූතියි සහෝ ල!!!! :)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මොන මගුලක්ද බන් මේ!!
    ඉක්මනට දැම්මෙ නැත්නම් අරුන් දෙන්නට ගේම දීල කෙල්ලව උස්සපු ඇමතිගෙ ගෝලයින්ටම කියල උඹටත් ෂොට් එක දීල දානවා...........

    අඩෝ අපි හරි දරුනුයි...හරිය....
    මැරුම් නොකා දාපිය!!

    බතලයා නම් හරි දරුණු පාටයි....;)කෝප ගන්න එපා රත්තරන්...හැකි ඉක්මනින් දාන්නම් ඊළඟ කොටස...:yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම මිනිමරුවෙක් කරගන්න එපා හරිය .අ.අ අර සෝමේ වත් හොයනව හරිය අපිව පිස්සො කරන්න එපා හරිය
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම මිනිමරුවෙක් කරගන්න එපා හරිය .අ.අ අර සෝමේ වත් හොයනව හරිය අපිව පිස්සො කරන්න එපා හරිය

    කිරි පුතත් කෝප වෙලානේ....ඉවසීමෙන් නෙව සැනසීම ලැබෙන්නේ පුත....;)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    තාම ගියේ නෑ සමියෝ....:Dබලපං අද ගෙදර යන්න හිටියේ ඒත් යන්න උනේ නෑ හෙට ප්‍රොජෙක්ට් වැඩක් සෙට් උනා...:(
    කෙල්ලෙක්ගෙන් ප්‍රොජෙක්ට් එක උස්ස්ලා දීලා කතාව දාහන්කෝ :(