Tharuwakata Pem Kalemi - Comments Thread

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න අද කලින්ම කියෙව්වා..:D:D PM එකට තෑන්ක්ස් මචෝ.. අලුතින් කොටසක් දාපු ගමන් PM එකක් දාපන්..:yes::yes: ජය වේවා.!!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආහ්හ් සෝමේ අයියත් ඉඳලනේ....එල එල....ඔහ්හ් ඒවා ගැනත් කියන්න ඕනිද....අම්මෝ ඕව ඔක්කොම කියන්න ගියොත් අවුරුද්දක් විතර ලියන්න වෙයි...සංක දිනුකයි නම් ඒවා ගේනවා කියමුකෝ...චම්ත්කට මොකෝ කරන්නේ...දැන් රෙදි කඩවලට ගියොත් සෝමේ අයියම ඊළඟට අහයි මුන් ආවේ ශෝපින්ග් කරන්නද කියල...

    :lol::lol::lol::lol: uba aawa widiyata galapenna tamayi man keewe adun ehemath aranma palayan kiyala, mokada ithin kaala beela ehema ful joliye awane ban,:lol::lol::lol:

    eka kindiyata keewa kiyamuko, eth male tikak hithala digata durata hithala liyapan penawane sijeewayage ehema katha poth gananne liyanne, kohomath ithin reality ekenma liyana kota kathawe gemma wadiyi, hondata hithala lesatama liyamu malle
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    sry wenn oni late unata. pc eke karmika doshayak nisaa dawas dekak off. taruwakata pem karilla kewesetata taru penila hitiye . ada tama on kale.. fatta katawanam.. elatama yanwa..
    mokada den uba mata pm ekak ewan nette new part ekak demma.. magen mokak hari wereddak unada?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ................
    කෝ කතාව..........
    අනේ දාපන්කෝ ඉක්මනට..මම කතාව කියවන්න හිතාගෙන ආවේ :no::no::no::no::no::no: අද දාන්නෙ නැද්ද කතාව :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: