Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එලකිරි මචං.. PM එකක් දැම්මෙ නැත්තෙ මොකෝ බං..:(

    සමාව බාජනයට දාන්න සහෝ....මට පොඩි කම්මැලි කමක් ආව පී එම් කරන්න කට්ටියට....හෙට අලුත් කොටසත් එක්ක එවන්න හිතන් හිටියේ.....කාටවත්ම යැව්වේ නෑ පී එම් ඒක...ඒකයි උනේ...සොරි හොඳේ!!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela first kiss eka kohoma hari wuna neda ane ban apithath ohoma aththata wenawanan :( :P

    ඔව් බන් මටත් ඉරිස්සියයි දිනුකය ගැන....බලපන් අපි මෙහෙ වේලෙනවා මුන් මෙහෙ නිලි කෑලි වලට කිසුත් දෙනවා....:(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    e gamana fast forward yanawada manda....:rolleyes::rolleyes:

    me yana rate eke hatiyata dawas 2k badulle hitiyoth masa 10n hospital inna wei:P:P

    sugi saho mulinma kiwwane nagi ena kenek kiyla :D ekanam aththa wage dan nagigena awilla athi:P:P

    meka dan nikan ara break 1n passe ikmanata finish karana hadana movie 1k wage:sorry::sorry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සමාව බාජනයට දාන්න සහෝ....මට පොඩි කම්මැලි කමක් ආව පී එම් කරන්න කට්ටියට....හෙට අලුත් කොටසත් එක්ක එවන්න හිතන් හිටියේ.....කාටවත්ම යැව්වේ නෑ පී එම් ඒක...ඒකයි උනේ...සොරි හොඳේ!!!

    samawa dana thanakata u dagani:P
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    මචන් කතාව ඉක්මන් වැඩී වගේ, කතාවෙ ඉස්සෙල්ල තිබුන ගතිය නැති වෙයිද මන්ද
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    මචන් එල කතාව. උඹට හොඳ හැකියාවක් තියෙනවා කතා ලියන්න. දිගටම ලියපන්. නිසල 88 කියල තියෙන දේත් හිතට ගනින්. ඊයේ තමා කතාව ඉස්සරවෙලාම කියවන්න ගත්තේ. අන්තිම එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ඊයෙම කියෙව්වා. ඊයේ කොමෙන්ටුවක් වත් දන්නා බැරි උනා මොකද කතාව කියව කියව ඉද්දි දන්නෙම නැතුව 3.30 වෙලා. ඔෆිස් එකෙන් යන්න වෙලාව හරි එතකොට. ඉතුරු ටිකත් ඉක්මනට දාපන්. රෙප් +
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    ස්තුති මචන්
    THREAD එක ඉදිරියට

    ..................................................​