Thawa dipalla api gewannam

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,367
    1,664
    113
    wanathamulla
    CE70C228-00C7-4728-93AC-7360311B11D8.jpeg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,737
    23,998
    113
    tracing Geo-location.. ... ...
    ජීවිතේට රස්සාවක් කරලා නැති, බිස්නස් එකක් කරලා නැති කොයි එකා ගෙනාවත් උඹලට වෙන්නේ ඕකම තමයි..
    හිඟන්නෝ බලයට ගෙනල්ල රට පොහොසත් වෙන්නේ නෑ.. (හැම කඳවුරේම ඉන්න එවුන්ට අදාලයි..)
    තමන් දියුණු වෙන්න දන්නේ නැති එවුන් කවදාවත් රටවල් දියුණු කරන්නෙත් නෑ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    රටේ අහිංසක, අසරණ, දුප්පත් ජනතාව
    බලාගන්න එක රජයේ වගකීමක් -අකුදි

    අපි දිගටම මාලිමාවට!

    බය නැතුව බදු ගෙවපල්ලා. අනුරයියාලා ඒ සල්ලි සතයක් අපතෙ යවන්නෑ. සාංඝික දේපල වගේ සුරකිනවා
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    mokkata unath nikan dena honda na, meka waradi pahadiliwama

    onema aya 10% athi one nam sure 90% ta oke denna eka aparade.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊළඟ අවුරුද්දෙ තව අලුතෙන් අයට අස්වැසුම දුන්නොත් ...

    ඒකෙ තේරුම අන්රයියා ආවට පස්සෙ මිනිස්සු තව දුප්පත් වුනා කියන එක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,215
    45,074
    113
    තව දෙන්න ඕන තමා..පව් අහිංසක මිනිස්සු..ලංකාවේ උන් කරන youtube vlogs බලපං..ලංකාවේ උන් ඵක වේලකට කන්න 5000ක්-10000ක් වගේ වියදම් කරනවා.මම දැක්කා ඵකෙක් තඩි කුකුලෙක්ම කනවා..ලංකාවේ තියෙන ඵකාට තියෙනවා..ගොඩක් උන්ට පට්ටම සල්ලියක් තියෙන්නේ කොයි වෙලෙන් ඤෑ ඤෑ ගෑවට..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    තව දෙන්න ඕන තමා..පව් අහිංසක මිනිස්සු..ලංකාවේ උන් කරන youtube vlogs බලපං..ලංකාවේ උන් ඵක වේලකට කන්න 5000ක්-10000ක් වගේ වියදම් කරනවා.මම දැක්කා ඵකෙක් තඩි කුකුලෙක්ම කනවා..ලංකාවේ තියෙන ඵකාට තියෙනවා..ගොඩක් උන්ට පට්ටම සල්ලියක් තියෙන්නේ කොයි වෙලෙන් ඤෑ ඤෑ ගෑවට..
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ජීවිතේට රස්සාවක් කරලා නැති, බිස්නස් එකක් කරලා නැති කොයි එකා ගෙනාවත් උඹලට වෙන්නේ ඕකම තමයි..
    හිඟන්නෝ බලයට ගෙනල්ල රට පොහොසත් වෙන්නේ නෑ.. (හැම කඳවුරේම ඉන්න එවුන්ට අදාලයි..)
    තමන් දියුණු වෙන්න දන්නේ නැති එවුන් කවදාවත් රටවල් දියුණු කරන්නෙත් නෑ..

    ව්‍යවසායක දිළිත් ජයවීර ද විසඳුම ?
    ඔය වචන ටික ඔය විදියටම කිව්ව ඌත් 😅
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    IMF අය ගමට ඇවිත් අදාල බලදාරින්ට දැනුවත් කරල තව ආවරනය කරන්න කියල.
    Per head income 15000 ට අඩුනම්,දෙන්න.
    ගියපාර සන්ගනනයි ඒ දේ හරියට වෙලා නෑලු