ජේවීපී එක තහනම් කලේ මහින්ද වෙන්න ඇති,
ජූලි වර්ජනේ වෙලාවෙ ඒකට ගිය උන්ගෙ සේරගෙම රස්සා නැති කලේ මහින්ද වෙන්න ඇති. පලයන් බල්ලො යන්න![]()
සිරිමාගේ කාලෙත් JVP එක පොලිසිවලට ගැහැවේ නැද්ද? සිරිමා නිකන් හිටියද උඩ බලාගෙන? මනම්පෙරිව ඇඳුම් ගලවලා පාරේ ඇදගෙන ගිහින් මරලා දැම්මේ නැද්ද? සිරිමා කලෙත් ප්‍රේමදාස දෙන්නම කරෙත් ඒ කාලේ පිස්සු බල්ලෝ වගේ හිටපු JVP එක නැති කරපු එකයි. JVP එක තහනන් වෙලා ඉඳලා අයෙත් දේශපාලනේට ආවේ චන්ද්‍රිකාගේ කාලෙනේ. ඔය දැන් කොටිත් යස අගේට දේශපාලනේ කොරන්නේ මහින්දගේ ඔඩොක්කුවේ ඉඳලා.
උඹට දැන් මේ JVP එක ගැන දුක හිතිලා මොකෝ? 

පලයන් ගස් බල්ලෝ යන්ඩ. 
: